EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    single-vs-married_o_499667.jpg

    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පල ඩෝ :P
    ඔහෙ ඉන්නවා බන් :cool: උබලනේ පේන්නවත් නැත්තෙ දැන් මොකො වෙන්නේ ?

    ;)

    මේ ත්‍රෙඩ් එකේ තමා බන් වැඩිය ඉන්නේ ... වැඩ ටිකක් වැඩියි !! :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද්ද බං මේ මුංගම ... කතාව ? :eek:

    මුංගම නෙමේ නාකියෝ හුංගම !! :growl: ඕක අහපන් dj ice cold ගෙන් ස්ටොරිය කියයි (සඳරුවව ලිඳේ දැම්ම ඌ ) :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ow ojage hena marisiya...mu wage pinguththarayek office eke thiyagena inna uge bosata gahanna ona :angry: wadata giya wele indan mekemai oka.. Nodakin rathneyaaa..mu thread kannama ipadichcha ekek :angry:

    :rofl::rofl: ඈත්තටම අපේ බොසා පව් බං...... :( මම ඒකනේ පොරගෙන් සැලරි දැම්මද කියලවත් අහන්න යන්නේ නැත්තේ...... බලපන් මම අයින් වෙන්න අහලත්, ඌ මට අයින් වෙන්න දෙන්නෙත් නෑ...... :no: :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: යකෝ අළුතෙන් එන ඒවායේ සීට් බෙල්ට් තියෙනවා...... :yes:

    උඹේ ඒවායේ කොහු ලණුද තියෙන්නේ එතකොට ? හැප්පිච්ච ගමන් driverayata බෙල්ලේ වල දාගන්න මිනිස්සු බස් එක ගිනි තියන්න කලින් ? :eek::eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුංගම නෙමේ නාකියෝ හුංගම !! :growl: ඕක අහපන් dj ice cold ගෙන් ස්ටොරිය කියයි (සඳරුවව ලිඳේ දැම්ම ඌ ) :rofl:
    ව්යන්ගාරතයෙන් දාපු එක තොට තේරුනේ නැති උනාට ඌට තේරිලා තියනවා. ඒකයි ඌ ඒ පෝසට් එක quote නොකර උත්තර දීලා තියෙන්නෙ :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl: ඈත්තටම අපේ බොසා පව් බං...... :( මම ඒකනේ පොරගෙන් සැලරි දැම්මද කියලවත් අහන්න යන්නේ නැත්තේ...... බලපන් මම අයින් වෙන්න අහලත්, ඌ මට අයින් වෙන්න දෙන්නෙත් නෑ...... :no: :cool:

    පූරුවේ ණයකට තෝව අරන් වගේ .. ඌට නම් උඹ ඉන්නකන් ගොඩ යාමක් නම් නෑ එක ෂුවර් !! :(:sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ යන ගමන් අහපන් දෙමටගොඩ පොලිසියෙන් ඉන්න උන් ඉන්නේ ජංගි දාලද කියල .. :lol:උඹට පාර්ට් ටයිම් ජොබකට බස් රත්නේගේ බස් වල විරිඳු කියල කීයක් හරි හම්බ කරගත්ත හැකි ඔය හැකියාවෙන් !! :baffled:
    ඇයි උඹ හැම මාසෙම අන්තිම ඉරිදා ගියහම බලන්නෙ නැද්ද ඒක ? :eek::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ව්යන්ගාරතයෙන් දාපු එක තොට තේරුනේ නැති උනාට ඌට තේරිලා තියනවා. ඒකයි ඌ ඒ පෝසට් එක quote නොකර උත්තර දීලා තියෙන්නෙ :D

    පල පල දැන් බොරු ව්‍යනගාර්ථයක් නොකියා.. :rofl:
     
    Status
    Not open for further replies.