ගොට්ට අල්ලනවා නෙවෙයි යකෝ මනුස්සයෙක්ගෙ හොදක් දැක්කම ඒක කියපං...
උඹලට වැරැද්දක් දැක්කම නං කකා ඉන්න ඒවත් දාලා ඇවිත් හූ කියන්න පුලුවන්...
ඒත් මොකක් හරි හොද ගතිගුනයක් දැක්කම හුලං![]()
... 
හරි බූරු මාමේ... තේරුනාහරි බූරු පැටියෝ .. කොසා එල බුවා කියල දන්නවා යකෝ .. මෙතන විහිළුවක් කරගෙන ඉන්න ඕන නිසා ඉන්නේ .. තෝ හිතුවද ඇත්තටම මම පොට්ටයෙක් කියල !!![]()



ඌත් ඉන්නෙ දේවාලෙ පැත්තෙ ගිහින්ම එන්නද දන්නෑ![]()

මට සැක බැඳපු අලුත උඹ මේකට වෙලා ඉන්නේ ඇයි කියන එක තමා ..නරකද ලී දෙක තුනක් ඉරා ගත්තනම් !!
![]()
වයිෆ් ලංකාවේ නෑ බං... මම ඉන්නෙත් ඔෆිස් එකේ...![]()

වයිෆ් ලංකාවේ නෑ බං... මම ඉන්නෙත් ඔෆිස් එකේ...![]()

හුටා air hostess කෙනෙක්ද එයා ?ඉඳපන්කෝ ආපහු ප්ලේන් එක එනකන් ලී ඉරන්න !! 
මොකෝ ? 



හන්තානට හද පායනවද කියලා![]()

හුටා air hostess කෙනෙක්ද එයා ?ඉඳපන්කෝ ආපහු ප්ලේන් එක එනකන් ලී ඉරන්න !!
![]()


මෙන්න මේක තරියට කවියෝ උබ කට හොල්ලන්නෙ එහම නැහැ
ජාතික කොඩියෙයි ලේඩිස් නයිට් ඩ්‍රෙස් එකෙයි අතර තියෙන සමානකම මොකද්ද

මොනවා වුනත් කොසාගේ ඩිරෙක්ට් ටෝක් වලට මමත් ගරු කරනවා..

උගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත මම නම් .. ඊයේ පෙරේදා දැක්කා ත්‍රෙඩ් එකක ROM ගැන ලස්සන විග්‍රහයක් !! සරල මනුස්සයෙක් හම්බවෙන්න ලැබිච්ච එක ගැන සතුටු වෙනවා එදා රත්නේගේ ඕපනින්ග් එක දවසේඋන් දැන් තියෙන ආර්ටිෆිෂල් මාර්කට් ප්‍රයිස් වලට වැලුවේෂන් එක දෙන්නේ නෑ බන් .. ඕක තමයි වාහනේ යන්න ඕන හරි ගාන.. කොහෙද මහින්දය කෙලෙව්වනේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකටත් වැඩිවෙලාම යන්න !! ඕකනේ සමහරු කියන්නේ ලීස් වලට වාහන දෙන්නේ නෑ කියල .. අනික සල්ලි ගන්න එකට ටැක්ස් කෙස් එනවත් එක්ක !! එකනේ බන් ලීස් වලට දෙන වාහන වල ගාන වැඩි කරන්නේ සේල් කාරයෝ !!![]()
ආස්චර්ය ආස්චර්ය........!!මොකෝ ?
![]()
හරි බූරු පැටියෝ .. කොසා එල බුවා කියල දන්නවා යකෝ .. මෙතන විහිළුවක් කරගෙන ඉන්න ඕන නිසා ඉන්නේ .. තෝ හිතුවද ඇත්තටම මම පොට්ටයෙක් කියල !!
උපුටා ගන්නා ලදී![]()
මං හිතන්නෙ මං දන්නවාමෙන්න මේක තරියට කවියෝ උබ කට හොල්ලන්නෙ එහම නැහැ
ජාතික කොඩියෙයි ලේඩිස් නයිට් ඩ්‍රෙස් එකෙයි අතර තියෙන සමානකම මොකද්ද


හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න...
ඒත් තරියා කිව්වේ හෙන පතරංගයක් කියලනේ...![]()

අම්මපා
