EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙයි දෙයි අවසර මේන් කියල .. උඹත් රෙද්දක් කියනවා !! :angry::growl:
    ඉතින් ගෙදර කෑම නැත්නම් බඩගින්නේ ඉන්නද :baffled:
    බල්ලා පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකා රේස් පත්තරේ බලවා වගෙ අද පත්තර ගොඩේ තියන ඇඩ් කියවනවා ඇති :D
    අඩු ගානට කාර් එකක් හොයාගෙන සතියකින් විතර ගානක් තියාගෙන දෙන්න....
    මුට දැන් ඒක රහ වැටිලා....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩු ගානට කාර් එකක් හොයාගෙන සතියකින් විතර ගානක් තියාගෙන දෙන්න....
    මුට දැන් ඒක රහ වැටිලා....

    ඕක ඉස්සර කරපන් කිව්වම ඕක නහයෙන් ඇඩුවා ගෑනි බනිනවා කියල !! දැන් රහ වැටිලා !! :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක ඉස්සර කරපන් කිව්වම ඕක නහයෙන් ඇඩුවා ගෑනි බනිනවා කියල !! දැන් රහ වැටිලා !! :lol:
    ඕක කරන්න අතේ සල්ලි තියෙන්න ඕන නේද? මූ මේ තුන්වෙනි පන්ති ගැන කතා කලාට ? :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා තොපි නිසා ෆිල්ම් එක බලන්නත් පරක්කු උනා :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕක ඉස්සර කරපන් කිව්වම ඕක නහයෙන් ඇඩුවා ගෑනි බනිනවා කියල !! දැන් රහ වැටිලා !! :lol:
    මට සැකයක් තියෙනවා, උඹත් අච්චර හොඳ කාරෙක දෙන්නේ ඔය වැඩේට නේද ?:P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩෝ බලපං, රත්නෙ ත්රෙඩ් එක කන එක නැවැත්තුවා විතරයි ඉක්මනට ත්රෙඩ් එක ලෝඩ් වෙනවා, අප්ඩේට් වෙනවා.. :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට සැකයක් තියෙනවා, උඹත් අච්චර හොඳ කාරෙක දෙන්නේ ඔය වැඩේට නේද ?:P:P

    මාත් ඕක තමා කලින් කරේ :D.. කරන්න පුළුවන් නම් මරු වැඩේ .. එපා වෙන්නේ බයර්ස්ලත් එක්ක කතා කරන එක තමා මට !! :baffled: හැබැයි මේක දෙන්නේ සීසන් එකේ රෝටෙෂන් වලට සල්ලි දාන්න .. ලොකු ගානක් ඕන බන් .. බෑන්ක් ලෝන් , ලීස්, ඕ.ඩී මගේ ශබ්දකෝශයේ නෑ බන් !! :no::D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක කරන්න අතේ සල්ලි තියෙන්න ඕන නේද? මූ මේ තුන්වෙනි පන්ති ගැන කතා කලාට ? :eek:

    ලක්ෂ 20ක් තියෙනවනම් ඇති බන් !! :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ බලපං, රත්නෙ ත්රෙඩ් එක කන එක නැවැත්තුවා විතරයි ඉක්මනට ත්රෙඩ් එක ලෝඩ් වෙනවා, අප්ඩේට් වෙනවා.. :rolleyes:

    :yes::yes:
     
    Status
    Not open for further replies.