පෝරනුව සුද්ද කරනවාද දන්නෙ නෑ..පෝරුනුවේ පාන් පුච්චන්න වෙන්ඩ ඇති කාර්ය බහුල !!![]()

ඉතින් ගෙදර කෑම නැත්නම් බඩගින්නේ ඉන්නදදෙයි දෙයි අවසර මේන් කියල .. උඹත් රෙද්දක් කියනවා !!![]()

අඩු ගානට කාර් එකක් හොයාගෙන සතියකින් විතර ගානක් තියාගෙන දෙන්න....ඕකා රේස් පත්තරේ බලවා වගෙ අද පත්තර ගොඩේ තියන ඇඩ් කියවනවා ඇති![]()
අඩු ගානට කාර් එකක් හොයාගෙන සතියකින් විතර ගානක් තියාගෙන දෙන්න....
මුට දැන් ඒක රහ වැටිලා....

වල් වැවිලා තියන ඒවා කපලා දාලා භූමිතෙල් එහෙම ගහලා සුද්දෙ දෙනවා ඇතිබැරල් ක්ලීනින්

ඕක කරන්න අතේ සල්ලි තියෙන්න ඕන නේද? මූ මේ තුන්වෙනි පන්ති ගැන කතා කලාට ?ඕක ඉස්සර කරපන් කිව්වම ඕක නහයෙන් ඇඩුවා ගෑනි බනිනවා කියල !! දැන් රහ වැටිලා !!![]()

මට සැකයක් තියෙනවා, උඹත් අච්චර හොඳ කාරෙක දෙන්නේ ඔය වැඩේට නේද ?ඕක ඉස්සර කරපන් කිව්වම ඕක නහයෙන් ඇඩුවා ගෑනි බනිනවා කියල !! දැන් රහ වැටිලා !!![]()


ඕක කරන්න අතේ සල්ලි තියෙන්න ඕන නේද? මූ මේ තුන්වෙනි පන්ති ගැන කතා කලාට ?![]()



මට සැකයක් තියෙනවා, උඹත් අච්චර හොඳ කාරෙක දෙන්නේ ඔය වැඩේට නේද ?![]()
.. කරන්න පුළුවන් නම් මරු වැඩේ .. එපා වෙන්නේ බයර්ස්ලත් එක්ක කතා කරන එක තමා මට !!
හැබැයි මේක දෙන්නේ සීසන් එකේ රෝටෙෂන් වලට සල්ලි දාන්න .. ලොකු ගානක් ඕන බන් .. බෑන්ක් ලෝන් , ලීස්, ඕ.ඩී මගේ ශබ්දකෝශයේ නෑ බන් !! 

ඕක කරන්න අතේ සල්ලි තියෙන්න ඕන නේද? මූ මේ තුන්වෙනි පන්ති ගැන කතා කලාට ?![]()

අඩෝ බලපං, රත්නෙ ත්රෙඩ් එක කන එක නැවැත්තුවා විතරයි ඉක්මනට ත්රෙඩ් එක ලෝඩ් වෙනවා, අප්ඩේට් වෙනවා..![]()


16.5ක් මදිද ?ලක්ෂ 20ක් තියෙනවනම් ඇති බන් !!![]()
