උබට මල්ටි මිලියනර්සලා අපි තුන්වෙනි පන්තිකයෝ
ඉතින් සති අන්තය අපි ඉතා කරය භහුලය![]()


උබට මල්ටි මිලියනර්සලා අපි තුන්වෙනි පන්තිකයෝ
ඉතින් සති අන්තය අපි ඉතා කරය භහුලය![]()


දැන් කව්ද කිව්වේ තොට මම මල්ටි මිලියනර් කියල ? අනේ මේ විකියෝ මගෙන් කුණුහබ්බ නොහා ඉඳපන් මගුලක් නොකියා !! යකෝ මාත් පොළොවේ පය ගහල ඉන්න එකෙක් !!![]()
නෑ අව්වේ කර වෙන එකෙක්......

මූ සින්හලෙන්ම අහගත්තා මගෙන් කිඹුලාගෙ ත්රෙඩ් එකේ. pure සින්හල කිරියෙ දාන්නෙ නෑ කියලා හිතන් හිටියෙ මේකෙ සින්හලෙන් ටයිප් කරන්න පටන්ගන්න කොටම..
ඕවා ගණන් ගන්න එපා බන් !!
රත්නෙටත් විහිලු තේරෙන්නේ නෑ වැඩිය !! 
අඩෝ බලපං, රත්නෙ ත්රෙඩ් එක කන එක නැවැත්තුවා විතරයි ඉක්මනට ත්රෙඩ් එක ලෝඩ් වෙනවා, අප්ඩේට් වෙනවා..![]()
දුකයි සහෝ ඔහොම කියනකොට.......

මාත් ඕක තමා කලින් කරේ.. කරන්න පුළුවන් නම් මරු වැඩේ .. එපා වෙන්නේ බයර්ස්ලත් එක්ක කතා කරන එක තමා මට !!
හැබැයි මේක දෙන්නේ සීසන් එකේ රෝටෙෂන් වලට සල්ලි දාන්න .. ලොකු ගානක් ඕන බන් .. බෑන්ක් ලෝන් , ලීස්, ඕ.ඩී මගේ ශබ්දකෝශයේ නෑ බන් !!
![]()
මම නම් යාන්තම් OD එකේ පිහිටෙන් ඉන්නවා....... 
පොඩ්ඩක් කූල් ඩවුන් වෙලා, පොඩි අල්ලසක් එහෙම දීලා, ඈප්ලිකේෂන් එක දාපන්..... රිජෙක්ට් වෙන්නේ නෑ.....
බලාපිය, ඊයේට බැදලා අවුරුද්දයි මාස 9යි කියලා, චොකලට් දෙකක් අරන් දුන්නා..... දැන් ඉතින් ලොවෙත් නෑ..... බලාපිය දවල්ටත් උයලා කන්න එන්නත් කතා කරනවා දැන්......
![]()
![]()

ආ කිව්වා තමයි උඹ චැලී ටියුන් කරන්න ආසයි කියලා.. ඒකලු ගෙදර ගෙන්න ගන්නෙ නැත්තෙ![]()


![]()
මම නම් යාන්තම් OD එකේ පිහිටෙන් ඉන්නවා.......
![]()

හැම එකකටම ආණ්ඩුවට බනින්න එපා මිනිහෝ !! මාත් ආණ්ඩුවට කැමති නෑ තමා !! උඹේ බනින්නන් වාලේ බනිනවනෙ අර ගැමුනුවා වගේ !!![]()
හා එහෙනම්........


අද එනවා කිව්වනේ අර ජැපනීස් මොකද්ද එක ... ඌ දමාගෙන වැඩ ඇති !!![]()
අර ජැපනීස් එන්ටැපලයිස්ද මොකක්ද කිව්ව එක නේද......?? 
අර ජැපනීස් එන්ටැපලයිස්ද මොකක්ද කිව්ව එක නේද......??
![]()

නෑ, තරහක් නෑ. ඌ මට රෙප් එකකුත් දීලා තිබුනා ඒ ත්රෙඩ් එකේමදැන් මූ උඹ එක්ක තරහද ?ඕවා ගණන් ගන්න එපා බන් !!
රත්නෙටත් විහිලු තේරෙන්නේ නෑ වැඩිය !!
![]()

"watashi daisuki" කියාගෙන එනවද?encephalitis nemei yakoo.. interpreter.. E kiyanne japan bhasha pariwarthaka...![]()

උඹ ඉතින් හිට්ලර් වගේ ඉන්න ..... එහෙම ඉදගෙන ඈක්සස් ඉල්ලගන්න ලැබෙන්නේ නෑ මාමේ...... 
මම සිංහල දන්නේ නෑනේ බන් !!![]()

ශික්...... උඹට මේක කියපු ගොන් කම...... 
encephalitis nemei yakoo.. interpreter.. E kiyanne japan bhasha pariwarthaka...![]()


