EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් කව්ද කිව්වේ තොට මම මල්ටි මිලියනර් කියල ? අනේ මේ විකියෝ මගෙන් කුණුහබ්බ නොහා ඉඳපන් මගුලක් නොකියා !! යකෝ මාත් පොළොවේ පය ගහල ඉන්න එකෙක් !! :growl::frown:

    :oo: නෑ අව්වේ කර වෙන එකෙක්...... :( :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ සින්හලෙන්ම අහගත්තා මගෙන් කිඹුලාගෙ ත්රෙඩ් එකේ. pure සින්හල කිරියෙ දාන්නෙ නෑ කියලා හිතන් හිටියෙ මේකෙ සින්හලෙන් ටයිප් කරන්න පටන්ගන්න කොටම..

    දැන් මූ උඹ එක්ක තරහද ? :eek: ඕවා ගණන් ගන්න එපා බන් !! :D රත්නෙටත් විහිලු තේරෙන්නේ නෑ වැඩිය !! :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ බලපං, රත්නෙ ත්රෙඩ් එක කන එක නැවැත්තුවා විතරයි ඉක්මනට ත්රෙඩ් එක ලෝඩ් වෙනවා, අප්ඩේට් වෙනවා.. :rolleyes:

    :shocked: දුකයි සහෝ ඔහොම කියනකොට....... :( :( :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් ඕක තමා කලින් කරේ :D.. කරන්න පුළුවන් නම් මරු වැඩේ .. එපා වෙන්නේ බයර්ස්ලත් එක්ක කතා කරන එක තමා මට !! :baffled: හැබැයි මේක දෙන්නේ සීසන් එකේ රෝටෙෂන් වලට සල්ලි දාන්න .. ලොකු ගානක් ඕන බන් .. බෑන්ක් ලෝන් , ලීස්, ඕ.ඩී මගේ ශබ්දකෝශයේ නෑ බන් !! :no::D

    :cool: :love: මම නම් යාන්තම් OD එකේ පිහිටෙන් ඉන්නවා....... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::cool: පොඩ්ඩක් කූල් ඩවුන් වෙලා, පොඩි අල්ලසක් එහෙම දීලා, ඈප්ලිකේෂන් එක දාපන්..... රිජෙක්ට් වෙන්නේ නෑ.....:no: බලාපිය, ඊයේට බැදලා අවුරුද්දයි මාස 9යි කියලා, චොකලට් දෙකක් අරන් දුන්නා..... දැන් ඉතින් ලොවෙත් නෑ..... බලාපිය දවල්ටත් උයලා කන්න එන්නත් කතා කරනවා දැන්...... :D :love:

    මේකට පිළිතුරු නොදෙමි !! :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: :love: මම නම් යාන්තම් OD එකේ පිහිටෙන් ඉන්නවා....... :D

    නොදකින් තෝ ඕ.ඩී ගෙන තියෙන්නේ උඹේම සල්ලි වලටනේ ? අනේ උඹල වගේ බත් කන හරක් නිසා බැංකු පෝසත් වෙනවා !! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැම එකකටම ආණ්ඩුවට බනින්න එපා මිනිහෝ !! මාත් ආණ්ඩුවට කැමති නෑ තමා !! උඹේ බනින්නන් වාලේ බනිනවනෙ අර ගැමුනුවා වගේ !! :frown:

    :shocked: හා එහෙනම්........ :D

    ආණ්ඩුව හොදායි..... මහින්ද හොදායි........ :rofl::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් මූ උඹ එක්ක තරහද ? :eek: ඕවා ගණන් ගන්න එපා බන් !! :D රත්නෙටත් විහිලු තේරෙන්නේ නෑ වැඩිය !! :baffled:
    නෑ, තරහක් නෑ. ඌ මට රෙප් එකකුත් දීලා තිබුනා ඒ ත්රෙඩ් එකේම :D
     
    Status
    Not open for further replies.