පාවිච්චි කරපු 256 හෝ 512 MB PCI EXPRESS VGA Card තියන වා නම් විකුනන්න මෙතන Post එකක් දාන්න. ගානයි Contact Number එකයිත් දාන්න. නැත්නම් PM කරන්න. 








buget kohomada??



machng 1GB DDR3 also Support DDR 2 ekak theynawa!
Nvidia Geforce 210
for .Rs.4000/= contact 0712536339
bump
BUMP



man gawa ekak tyenawa
ati 256mb pci express...
mage gananm 2000 witara tama...negotiable...![]()