EK Married Club-3

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
woot.gif
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: උබව මොකද මේ අතඇරලා දාල
    මම ඉතින් කොයි වෙලේත් ගෙදර ඉන්න එකානෙ. මුන් වගේ කඹේ කඩන් දුවන්නෙ නෑෙන. ඒ හින්දා කූඩුවෙ‌ දාන්නෙ නෑ :lol: :lol:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මම ඉතින් කොයි වෙලේත් ගෙදර ඉන්න එකානෙ. මුන් වගේ කඹේ කඩන් දුවන්නෙ නෑෙන. ඒ හින්දා කූඩුවෙ‌ දාන්නෙ නෑ :lol: :lol:
    :lol::rofl:
    මම යනවා කාන්තා ලෝක කුසලානෙ නරඹන්න :love: උබ එහෙම බලන්න එපා කූඩුවේ දායි :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::rofl:
    මම යනවා කාන්තා ලෝක කුසලානෙ නරඹන්න :love: උබ එහෙම බලන්න එපා කූඩුවේ දායි :rofl:
    තරියා කිව්වෙ ඕක බැලුවොත් cricket එපා වෙයි කියලා..
    මම ඇඩ් බලන ගමන් මැදින් යන matrix film එක බලනවා දෙරනේ.. :growl:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    තරියා කිව්වෙ ඕක බැලුවොත් cricket එපා වෙයි කියලා..
    මම ඇඩ් බලන ගමන් මැදින් යන matrix film එක බලනවා දෙරනේ.. :growl:
    කව්ද බන් ක්‍රිකට් බලන්නෙ :P මොනවා උනත් ටෙනිස් තරම් ආතල් එකක් නෑ :(
    එල එල බලහන් :cool: මම යනවා බායි..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාත් ඕක තමා කලින් කරේ :D.. කරන්න පුළුවන් නම් මරු වැඩේ .. එපා වෙන්නේ බයර්ස්ලත් එක්ක කතා කරන එක තමා මට !! :baffled: හැබැයි මේක දෙන්නේ සීසන් එකේ රෝටෙෂන් වලට සල්ලි දාන්න .. ලොකු ගානක් ඕන බන් .. බෑන්ක් ලෝන් , ලීස්, ඕ.ඩී මගේ ශබ්දකෝශයේ නෑ බන් !! :no::D
    :cool::cool:
     
    Status
    Not open for further replies.