ෆොටෝ එක ගත්තට පස්සෙ 'ලොකු කෑල්ල මට' කියලා මරා ගත්තද දන්නෙ නෑ![]()
හ්ම්ම්ම් ... කල්ලො ටික සෙල්ලම් නෑ ... අපේ උන් වගේ එක හමාරක් විතර සයිස් ... හයේ ඒව ගහන්නෙත් පැවිලියන් එකේ උඩ තට්ටුවට වැටෙන්න


ෆොටෝ එක ගත්තට පස්සෙ 'ලොකු කෑල්ල මට' කියලා මරා ගත්තද දන්නෙ නෑ![]()


ආ උඹත් ආවද ? උඹලට වැඩක් කිව්වම කරලා දෙන්න කියල වඳින්න ඕන නේද ?![]()


වැඩේ මොකද්ද කියලා වත් මතක නැද්ද ?machan sirawatama mathaka na, ara invoice wade nada ??![]()

kaviyata wahanayakhttp://www.elakiri.com/forum/showthread.php?t=1493264

මේවට සිංහලෙන් කියන්නේ මාකටින් කියල....අයියෝ කිසිම අව්ලක් නෑ බන් මට ඕක වැඩියෙන් දෙන්න පුළුවන් කියල හොඳ ෂුවර් එකක් තියෙනවා![]()


විකියා උගේ පාන් බට්ටව දිනෝනවලු wife පැරදුනොත් !!![]()

පෝරණුව සුද්දකලේ ඕකට වෙන්ටැ....කවියාට තියෙන්නෙ අර 14.5ට තියන එක ගන්නමේවට සිංහලෙන් කියන්නේ මාකටින් කියල....![]()

කවියාට තියෙන්නෙ අර 14.5ට තියන එක ගන්න![]()

මැච් බලන්නෙ නෑ කිව්වෙ එකා කලින්ම ගිහින් ටීවී එක ඉස්සරහ චාඩි වෙලා වගේ..![]()



condition හොඳනං අවුලක් නෑ.Ae model eka paranaine ban...![]()