පැට්ටට සුබ උපන්දිනයක්.....
නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබේවා....![]()
thnaku thxnku
ube patiya dan kiyada ban

පැට්ටට සුබ උපන්දිනයක්.....
නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබේවා....![]()
thnaku thxnku

4dr5 නං පට්ට ගනන්..මොන මගුලක්ද දන්නේ නැහැ බන් මගේ ගාව කර 11ක් තිබ්බ
ඇත්තම කියනවා නම් එකෙන් කිසි ලෙඩක් නැතිව අතේ ගානට අවුරුද්දක් විතර පැද්දේ ඉන්දියන් ඇල්ටෝ එකක් බන්
ලක්ෂ තුනෙන් පටන් අරන් 16 වෙනකම් ගියා
දැන් නම් හිතන් ඉන්නේ බැට් මන් මොඩල් එකක් හරි 4dr5 එකක් හරි ගන්න![]()
මොන මගුලක්ද දන්නේ නැහැ බන් මගේ ගාව කර 11ක් තිබ්බ
ඇත්තම කියනවා නම් එකෙන් කිසි ලෙඩක් නැතිව අතේ ගානට අවුරුද්දක් විතර පැද්දේ ඉන්දියන් ඇල්ටෝ එකක් බන්
ලක්ෂ තුනෙන් පටන් අරන් 16 වෙනකම් ගියා
දැන් නම් හිතන් ඉන්නේ බැට් මන් මොඩල් එකක් හරි 4dr5 එකක් හරි ගන්න![]()
දුකට වතුර බොනවා ඇතිඌ මැච් බලන්නෙ නෑ කිව්වෙ නෑනෙ. බයිට් පැකට එකයි වතුර mug එකයි තියාගෙන බලනවා ඇති![]()


අම්මට හුඩු!! singapore බහින උන්ව අහසෙදි හලලාද ?aaa.. ekath ehemada..? yako balan giyahama api witharane match balanen neththe... ane manda.. umba dannawada.. wenadata wife ena flight eka meheta enne 7.20. ada 6.30 awilla.. captain route eka change karala awalu match eka balanna..unuth dan bus karayo wage wela..
![]()

හා සීයේ......
![]()
මේ ඕයි, අර සර්වර් සීන් එකට දෙන්න තියෙන්නේ HP ලඩ්ඩවල් තමා..... දැන් කාපිය මාව......![]()

මහන්සි උනොත් නුවර පැත්තේ වතු වලින් එකක් හොයා ගන්න පුළුවන්4dr5 නං පට්ට ගනන්..

අම්මට හුඩු!! singapore බහින උන්ව අහසෙදි හලලාද ?![]()
![]()
eka direct flight ekak..මහන්සි උනොත් නුවර පැත්තේ වතු වලින් එකක් හොයා ගන්න පුළුවන්
අර ජපනාට වැරදුන එක වහනයක්නේ ඕක![]()
ඕක බැලුවො ක්‍රිකට් බලන්න ජීවිතේටම එපා වෙනවා !!
![]()
ඕක TV එකෙත් පෙන්නුවද බං.....??මේකනේ බන් උඹයි මායි කොච්චර ගහ ගත්තත් අපිට මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න බෑ මචන් .. කොච්චර දාර්ශනිකයෝ ඇවිල්ලා දේශනා තිබ්බත් වෙන්නේ ඒකේ ප්‍රති විරුද්ධ පැත්ත මචන් ! මේ ක්‍රමය මුළු දකුණු ආසියාවෙම වෙන දෙයක් (අල්ලස, දුෂණය, සදාචාරයක් නැති වීම වගේ දේවල් ) සාමුහිකත්වයක් නැතුව කිසි දෙයක් කරන්න බෑ අද කාලේ ..!! අපි යන්නේ විනාසෙට ඒක තමා ඇත්ත මචන්
පසුවදන :-
බලපන් මුළු රටටම මතයක් දුන්න අති පූජ්‍ය සෝම හමුදුරුවොන්ට වෙච්ච දේ ? දෙක පහේ උපාධියකුයි සල්ලියි ගන්න ගිහින් අකාලේ අපවත් උනා (මොකද තන්හාව නිසා) ඊට පස්සේ ධර්ම රාජ්ජයක් හදන්න ගිහින් ඉන්න උන්නාන්සේලා සෝම හාමුදුරුවන්ගේ පිහිටෙන් පාර්ලිමේන්තු ගිහින් කරපු වැඩේ දැක්කනේ .. මගේ මතය නම් මොන ශාස්තෘවහන්සේ කෙනෙක්ටවත් මේ ක්‍රමේ වෙනස් කරන්න බෑ .. මේකට වග කියන්න ඕන පක්ෂ දේශපාලන ක්‍රමය තමා

යකෝ මූ දෙන ධර්ම ටෝක්..... මට නිකන් හොල්මන් වගේ..... 
යකෝ මූ දෙන ධර්ම ටෝක්..... මට නිකන් හොල්මන් වගේ.....
![]()
ඉතිං එවපං යකෝ prices list එකක්!හා සීයේ......
![]()
මේ ඕයි, අර සර්වර් සීන් එකට දෙන්න තියෙන්නේ HP ලඩ්ඩවල් තමා..... දැන් කාපිය මාව......![]()

වංගු නමන්නේ නැතිව කෙලින්ම එන්න ඇති..aaa.. ekath ehemada..? yako balan giyahama api witharane match balanen neththe... ane manda.. umba dannawada.. wenadata wife ena flight eka meheta enne 7.20. ada 6.30 awilla.. captain route eka change karala awalu match eka balanna..unuth dan bus karayo wage wela..
![]()

ඉතිං එවපං යකෝ prices list එකක්!
HP proliant 110 එකක් හවසත් එකෙක් ගෙදර අරං ආවා windows corrupt වෙලා reinstall කරගන්න. දෙපාරලු ලයිට් ගියේ, windows කෙලවෙලා ගිහින්.![]()
short wheel base pajero එකක්ම හොයපං. ඒකත් හොඳ වන්ඩිය.මහන්සි උනොත් නුවර පැත්තේ වතු වලින් එකක් හොයා ගන්න පුළුවන්
අර ජපනාට වැරදුන එක වහනයක්නේ ඕක![]()
ගෙනාපු එක නං කෙලින්ම යන්නෙ windows recovery එකට. ගෙනාපු එකා තමයි කිව්වෙ. පිට පිට එක දිගට දෙපාරක් ලයිට් ගියාලු. ඊට පස්සෙ boot කලාම කෙලින්ම recovery එකට එන්න පටන්ගත්තාලු.wenna be... mama ekekta dunna okak.. eka dapu dawas wala uge power awulak wela hamadama udetai hawasatai power yanawalu.. u ups dalath ne.. eth kisi awulak nethuwa sathi 2k withara weda kara.. passe u power case eka hadagatta.. thama server eka elatama weda..