EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඉතින් කොයි වෙලේත් ගෙදර ඉන්න එකානෙ. මුන් වගේ කඹේ කඩන් දුවන්නෙ නෑෙන. ඒ හින්දා කූඩුවෙ‌ දාන්නෙ නෑ :lol: :lol:

    :frown: හැබැයි කොස් අංකල්ට කොයි වෙලේ කෝල් කරත්..... කොසා ලැට් ගියා......!! :rofl: :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගෙනාපු එක නං කෙලින්ම යන්නෙ windows recovery එකට. ගෙනාපු එකා තමයි කිව්වෙ. පිට පිට එක දිගට දෙපාරක් ලයිට් ගියාලු. ඊට පස්සෙ boot කලාම කෙලින්ම recovery එකට එන්න පටන්ගත්තාලු.
    මේකෙ දාලා තිබුනෙ windows 2008 r2.

    eketh R2.. samaharawita u pissuwak kelalada danne ne.. R2 eka ehema lesiyen corrupt wenne nehene ban..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    527849_287663834667980_1706163434_n.jpg

    :shocked: පවුසි අංකල්.......?? :oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    yako maraine... habai alto padina un nam kiyanawa ewa patta gahuwa kiyala..
    meka mage 1st wahane machan.. eka nisa wediya leda nethi parts gana adu ekak thamai bakuwe...
    matath m800 ekak thibuna, mara economical, eath ithin loriyaka yanawa wage... break ehema anthimai
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: හැබැයි කොස් අංකල්ට කොයි වෙලේ කෝල් කරත්..... කොසා ලැට් ගියා......!! :rofl: :P
    ඒක උඹෙ නොම්මර වලට විතරයි :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ammatahudu. eka 70's wala ekakda.. ae wunata patta bande.. math hari asai... :yes:
    ඔව්. ඕකට එක හේතුවක් වෙන්නෙ ඕක american jeep එකේ කොපියක් වීම.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eketh R2.. samaharawita u pissuwak kelalada danne ne.. R2 eka ehema lesiyen corrupt wenne nehene ban..
    ඌ මොනා කරගත්තද නං දන්නෙ නෑ.. ආයෙත් install කරලා දුන්නා ඒක. හැබැයි පට්ට සද්දයි ඒක. ලොරියක් වගෙ.. :D
     
    Status
    Not open for further replies.