yakoo mama gedaraකාලකන්නියා ආවත් හරි මැච් එක ඉවරයි..... ශික් නොදකින්......
![]()

how many millions they ll b lost?64/6 ... 13.1 overs .... ran gojaaaaaaaaaaaa![]()

මූ අහක යන තොප්පී ඇදලා අරන් දාගන්නවා මෙන්නyakoo mama gedara![]()

yakoo mama gedara![]()

මූ අහක යන තොප්පී ඇදලා අරන් දාගන්නවා මෙන්න![]()

how many millions they ll b lost?![]()

පක්ෂෙ හින්දා මූට මැච් එකක් වත් බලන්න නෑ..![]()
![]()

මගුලක් කතා කරන්න එපා බං..... බලපන්... මූ ආවේ නැති හැම මැච් එකම අපේ උන් ටික දිනුවා..... මූ ආවත් හරි විනාසයි......

thariyoooo .... mehe waroooo![]()
ඌත් අන්න එහේ ජාතිය අමත අමත ඉන්නේ මහ එකාට.......
මාත් අම්මලගේ ගෙදර ගිහින් මැච් එක බල බලා හිටියේ...... වහලා දාලා ආවා ගෙදර..... ශික් විතරක්.....
දැන් බලපන් මැච් එක පැරදිලත්, හෙට වෙනකොට බඩු ගණන් යන හැටි..... නොදකින් මේ කාලකන්නියා.......

මැච් එක ඉවරද මචන්ලා..... මම TV එක ඔෆ් කරා...... මම ආයේ මූ එන කිසිම මැච් එකක් බලන්නේ නෑ.....![]()
![]()

වෙන්න මැරිඩ් උන් ටික එකතුවෙලා එකක් පටන් ගනින්වෙන්නමැරිඩ් ත්රෙඩ් එකුත් දාපං

ඌත් අන්න එහේ ජාතිය අමත අමත ඉන්නේ මහ එකාට.......
මාත් අම්මලගේ ගෙදර ගිහින් මැච් එක බල බලා හිටියේ...... වහලා දාලා ආවා ගෙදර..... ශික් විතරක්.....
දැන් බලපන් මැච් එක පැරදිලත්, හෙට වෙනකොට බඩු ගණන් යන හැටි..... නොදකින් මේ කාලකන්නියා.......
![]()
![]()
![]()

රං ගොජා සෙමි ෆයිනල් ඈවිල්ලා, ඒක අපි පැරදුනා නම් දෙයක් බං.... ශික්....... 
රං ගොජා සෙමි ෆයිනල් ඈවිල්ලා, ඒක අපි පැරදුනා නම් දෙයක් බං.... ශික්.......
![]()