EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩ්ඩක් හිටපල්ලා අන්තිම ඕවර එක බලන්න ඕනි
    ඕවර් එක නෙවෙයි ටීම් එකේ එවුන්ගේ ගැනුන්ගේ මුණු ටික
    ඇයි උඹේ එක්කෙනාගේ මුණ....
    විරවෙලා ඇති....:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවටම දුකයි බන් ... මූ ආපු වෙලේ ඉඳන් තමයි මැච් එකම කැරකුනේ :(

    තාම ඉවර නෑ 100/8 :dull:

    :(:( කියලා වැඩක් නෑ බං..... මට පේන්නේ මහ එකාගෙන් අපේ ටීම් එකට පට්ට අපලයක් තියෙනවා...... ආර්යාවගේ නෑදෑ කෙනෙක් නේද කැප්ටන් කරන්න ට්‍රයි එක..... ඒ නිසා පරදින්න කියනවද දන්නේ නෑ...... ශික් විතරක්...... :( :growl::growl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උන් හැබෑම මිනිස්සු බන් උන්ට මුන්ට වගේ සැප නැහැ
    බලපන්කො උන්ගේ මුණු දින්නත් එකයි පැරදුනත් එකයි
    එකට අපේ එවුන්ගේ නිකන් පුකවල් මුනේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Well played boys... :)
    දිනන දාට කොල්ලෝ ශා නියමයි කියලා....
    කරවට මල් මාල දමනවා....................
    එකක් දෙකක් අයියෝ........පැරදුනාම ගොයියෝ.......
    මොකක්ද මේ කලේ අහනවා
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උන් හැබෑම මිනිස්සු බන් උන්ට මුන්ට වගේ සැප නැහැ
    බලපන්කො උන්ගේ මුණු දින්නත් එකයි පැරදුනත් එකයි
    එකට අපේ එවුන්ගේ නිකන් පුකවල් මුනේ
    west indies වල ඉන්න විකියෙක් දැං කියනවා ඇති අන්න අරුං නං හොඳ කුට්ටියක් කඩා ගත්තා, අපිට හුලංම තමයි කියලා :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රජතුමනි ආයි උපන්තේකට මැච් බලන්න යන්න එපා ප්ලීස්
    2007 WI ගියා ෆයිනල් බලන්න මාස 2කටම නැති වැස්සක් වැහැල පරාදයි..
    2011 W.C පාකිස්තාන් මැච් එක බලන්න කෙත්තා‍රාම ගියා පරාදයි..
    2011 W.C නිවුසීලන්ඩ් එක බලන්න කෙත්තාරාම ගියා නැගිටල ගියේ නැත්නම් පරාදයි...
    2011 W.C ඉන්දියා ගියා නිකන් නෙවේ ඇමතිලා 30ක් එක්ක එදත් ෆයිනල්ස් පරාදයි...............
    අනේ කියන තැනකට වදින්නම් මහරජතුමනි , මැරෙන කල් චන්දෙත් දෙන්නම් , ෆයිනල්ස් නම් බලන්න යන්න එපා...ප්ලීස්.....

    :oo: උඹේ කටේ මසුරන් දාන්න වටිනවා බං මේ කතාවට...... :angry: :growl: :frown: අදත් මූ කෑවා අපේ මැච් එක..... නොදකින්..... :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාලකන්නි ගල් මූසලයා ආවා නේ මැච් එක බලන්න..... ශික් නොදකින්..... මූට CSN අරලිය ගහට පේන්නේ නැද්ද.....?? හරි තව විකට් එකක්..... අපි ඉවරයි..... :( :(
    :sorry::sorry::sorry::(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    west indies වල ඉන්න විකියෙක් දැං කියනවා ඇති අන්න අරුං නං හොඳ කුට්ටියක් කඩා ගත්තා, අපිට හුලංම තමයි කියලා :lol:
    :baffled::P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::growl: මගුලක් කතා කරන්න එපා බං..... බලපන්... මූ ආවේ නැති හැම මැච් එකම අපේ උන් ටික දිනුවා..... මූ ආවත් හරි විනාසයි...... :( :(
    2.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆවුසි අංකල්ට බැරි උනානේ මහ රජා මැච් එක බලන්න එනවද නැද්ද කියලා බලන්න.... ශික්...... ඒ බව දැන ගත්තා නම්, කලින්ම අපි මැච් එක දිනන්නේ කවුද කියලා දැන ගන්නවා...... :( :angry:

    :( :(
     
    Status
    Not open for further replies.