අපි ත්‍රි පුද්ගල කමිටුවක් දාමු, ලොක්ක අව නිසාද පැරදුනේ කියල හොයන්න....


අපි ත්‍රි පුද්ගල කමිටුවක් දාමු, ලොක්ක අව නිසාද පැරදුනේ කියල හොයන්න....



ෆේස්බුක් එකෙයි, ඊමෙල් වලයි ගොසිප් සයිට් වලයි දැපු පින්තූර සිය ගානකින් එකක් දෙකක් හරි මෙයා දකින්න ඕන අනිවා.... එහෙම තියෙද්දිත් ආපු එක වැරදියි....උඹද එන්න එපා කිව්වෙ ?![]()



ත්‍රි පුද්ගල කමිටුවක් දාමු ලොක්කට ***********අපි ත්‍රි පුද්ගල කමිටුවක් දාමු, ලොක්ක අව නිසාද පැරදුනේ කියල හොයන්න....![]()
ලඟදි චන්දයක් නෑ, එලඟ චන්දෙදි ඕක අමතක වෙනවා...ෆේස්බුක් එකෙයි, ඊමෙල් වලයි ගොසිප් සයිට් වලයි දැපු පින්තූර සිය ගානකින් එකක් දෙකක් හරි මෙයා දකින්න ඕන අනිවා.... එහෙම තියෙද්දිත් ආපු එක වැරදියි....
දෙන්නෑ ජීවිතේට ඕකගෙ පක්සෙකට එක ඡන්දයක් වත්![]()

ඔන්න පවුසියාත් මහින්දයා පිටින් දාලා ශේප් වෙනවා : http://www.elakiri.com/forum/showthread.php?t=1493396![]()
![]()

ක්‍රීඩාව දේශපාලනීකරණය වූ රටකwest indies වල ඉන්න විකියෙක් දැං කියනවා ඇති අන්න අරුං නං හොඳ කුට්ටියක් කඩා ගත්තා, අපිට හුලංම තමයි කියලා![]()


ෆේස්බුක් එකෙයි, ඊමෙල් වලයි ගොසිප් සයිට් වලයි දැපු පින්තූර සිය ගානකින් එකක් දෙකක් හරි මෙයා දකින්න ඕන අනිවා.... එහෙම තියෙද්දිත් ආපු එක වැරදියි....
දෙන්නෑ ජීවිතේට ඕකගෙ පක්සෙකට එක ඡන්දයක් වත්![]()

කියලා වැඩක් නෑ බං..... මුගේ මීඩියා යුනිට් එකෙන් ඕවා ඕකට පෙන්වනවා ඈති නේ...... 
එහෙනං ඉතිං test cricket ගහන හැම රටකම උඹ වගේ උන් ඔය කතාවම කියනවා ඇතික්රීඩාව දේශපාලනීකරණය වූ රටක
ක්‍රීඩාව බුදලයක් උ රටක
ප්‍රතිවාදිය තමන්ම තීරණය කරන රටක
දිනන්න බැරිනම් ටීම් එක දෙකට බෙදන රටක
ඉන්න හින්ද එහෙම හිතෙනවා
මෙන්න එකට අපු හොදම ෆිල්ම් එකක් තියෙනවා බලපන් කොසා
The.Dictator.

ඒවා අඩු වැඩිය සමග ඇතිඑහෙනං ඉතිං test cricket ගහන හැම රටකම උඹ වගේ උන් ඔය කතාවම කියනවා ඇති![]()
අංගුලිමාල;13585516 said:දැන්වත් ඔය මිත්‍යා දෘෂ්ටිය ඇත ඇරලා වැඩකට ඇති දෙයක් ඉගෙන ගෙන මිනිහෙක් වෙන්න බලපන්. ඇන ගත්තට පස්සෙත් තව වැල් බයිලා ගහල වැඩක් නෑ. යකෝ ටීම් එක දිනන්නේ පරදින්නේ ග්‍රහයෝ හින්ද නෙවෙයි උන්ගේ දක්ෂතාවය මත. මිනිහෙක් බලන්න ආව කියල මැච් පරදින්නේ නෑ. මොලේ පාවිච්චි කරලා හිතන්න පුරුදු වෙයන්. අඩු තරමේ කොමිනිකේෂන් එකක් දාගනින් වැඩක් ඇති දෙයක් කරලා කීයක් හරි හොයාගන්න.

අද රගර් වලට මොකද උනේඑහෙනං ඉතිං test cricket ගහන හැම රටකම උඹ වගේ උන් ඔය කතාවම කියනවා ඇති![]()
එක හින්ද මෙරටේ ක්‍රීඩාව මට අරහන්අද රගර් වලට මොකද උනේ
කැන්ඩි ටීම් එකට ගහන්න දාපු සෙල්ලම්
රෙෆ් කරන්න පබයෝ ගේනවා
හිටිය හොද කොල්ල බර ගනනක් සල්ලි වලට ගත්ත
තව සෙට් එකකට රගර් එපා කර
බලය උපරිම පවිච්ච්චි කලා
එත් බැරි උන
අන්තිමට කන්දී ටීම් එක දෙකට කඩුව
කැන්ඩි ලයන්ස් කියල




ගේ ඉස්සරහා පාරේ වලියක්, සජීවීව නැරඹුවා.
ටවුන් එකේ ලොකු screen එකක් දාල මැච් එක පෙන්නුවා, එක බලල මල පැනල එන උන්ද කොහෙද, බීල වාහන තොගයක්ම රේස් ඇවිත් මිනි මෛනර් එකකුඉ ත්‍රී වීල් එකකුඉ හප්පගෙන කුඩු. දෙගොල්ලෝ ගහගන්නවා.....
119 call karannath hithenava...![]()
එකෙක් බාවන ලෙවල් එකේ නං කෝල් එකක් දාපං.මැච් එක පැරදුනත් පැත්තක ඉඳන් මේවා බලල පොඩි ෆන් එකක් ගන්න පුළුවන්....එකෙක් බාවන ලෙවල් එකේ නං කෝල් එකක් දාපං.
