EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    2.gif
    අපි ත්‍රි පුද්ගල කමිටුවක් දාමු, ලොක්ක අව නිසාද පැරදුනේ කියල හොයන්න....:lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹද එන්න එපා කිව්වෙ ? :D
    ෆේස්බුක් එකෙයි, ඊමෙල් වලයි ගොසිප් සයිට් වලයි දැපු පින්තූර සිය ගානකින් එකක් දෙකක් හරි මෙයා දකින්න ඕන අනිවා.... එහෙම තියෙද්දිත් ආපු එක වැරදියි.... :sorry:
    දෙන්නෑ ජීවිතේට ඕකගෙ පක්සෙකට එක ඡන්දයක් වත් :no::(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි ත්‍රි පුද්ගල කමිටුවක් දාමු, ලොක්ක අව නිසාද පැරදුනේ කියල හොයන්න....:lol::lol:
    ත්‍රි පුද්ගල කමිටුවක් දාමු ලොක්කට ***********
    5.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෆේස්බුක් එකෙයි, ඊමෙල් වලයි ගොසිප් සයිට් වලයි දැපු පින්තූර සිය ගානකින් එකක් දෙකක් හරි මෙයා දකින්න ඕන අනිවා.... එහෙම තියෙද්දිත් ආපු එක වැරදියි.... :sorry:
    දෙන්නෑ ජීවිතේට ඕකගෙ පක්සෙකට එක ඡන්දයක් වත් :no::(
    ලඟදි චන්දයක් නෑ, එලඟ චන්දෙදි ඕක අමතක වෙනවා...:lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔන්න පවුසියාත් මහින්දයා පිටින් දාලා ශේප් වෙනවා : http://www.elakiri.com/forum/showthread.php?t=1493396 :lol: :lol:

    ඇත්ත කතාව ඉතින් ... අපිට මහින්දයත් එක්ක තියෙන මළට ... ඕනම කෙළවෙන අවස්තාවකදි මතක් වෙන්නෙ මෑන්ස් ව තමයි ... පවු අහින්සකය :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    west indies වල ඉන්න විකියෙක් දැං කියනවා ඇති අන්න අරුං නං හොඳ කුට්ටියක් කඩා ගත්තා, අපිට හුලංම තමයි කියලා :lol:
    ක්‍රීඩාව දේශපාලනීකරණය වූ රටක
    ක්‍රීඩාව බුදලයක් උ රටක
    ප්‍රතිවාදිය තමන්ම තීරණය කරන රටක
    දිනන්න බැරිනම් ටීම් එක දෙකට බෙදන රටක
    ඉන්න හින්ද එහෙම හිතෙනවා :frown:

    මෙන්න එකට අපු හොදම ෆිල්ම් එකක් තියෙනවා බලපන් කොසා
    The.Dictator.:lol:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆේස්බුක් එකෙයි, ඊමෙල් වලයි ගොසිප් සයිට් වලයි දැපු පින්තූර සිය ගානකින් එකක් දෙකක් හරි මෙයා දකින්න ඕන අනිවා.... එහෙම තියෙද්දිත් ආපු එක වැරදියි.... :sorry:
    දෙන්නෑ ජීවිතේට ඕකගෙ පක්සෙකට එක ඡන්දයක් වත් :no::(

    :growl::frown: කියලා වැඩක් නෑ බං..... මුගේ මීඩියා යුනිට් එකෙන් ඕවා ඕකට පෙන්වනවා ඈති නේ...... :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ක්‍රීඩාව දේශපාලනීකරණය වූ රටක
    ක්‍රීඩාව බුදලයක් උ රටක
    ප්‍රතිවාදිය තමන්ම තීරණය කරන රටක
    දිනන්න බැරිනම් ටීම් එක දෙකට බෙදන රටක
    ඉන්න හින්ද එහෙම හිතෙනවා :frown:

    මෙන්න එකට අපු හොදම ෆිල්ම් එකක් තියෙනවා බලපන් කොසා
    The.Dictator.:lol:

    එහෙනං ඉතිං test cricket ගහන හැම රටකම උඹ වගේ උන් ඔය කතාවම කියනවා ඇති :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එහෙනං ඉතිං test cricket ගහන හැම රටකම උඹ වගේ උන් ඔය කතාවම කියනවා ඇති :D
    ඒවා අඩු වැඩිය සමග ඇති
    මම කියන්නේ මම දන්නා සහ මම ඉන්න රටගැන බන්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අංගුලිමාල;13585516 said:
    දැන්වත් ඔය මිත්‍යා දෘෂ්ටිය ඇත ඇරලා වැඩකට ඇති දෙයක් ඉගෙන ගෙන මිනිහෙක් වෙන්න බලපන්. ඇන ගත්තට පස්සෙත් තව වැල් බයිලා ගහල වැඩක් නෑ. යකෝ ටීම් එක දිනන්නේ පරදින්නේ ග්‍රහයෝ හින්ද නෙවෙයි උන්ගේ දක්ෂතාවය මත. මිනිහෙක් බලන්න ආව කියල මැච් පරදින්නේ නෑ. මොලේ පාවිච්චි කරලා හිතන්න පුරුදු වෙයන්. අඩු තරමේ කොමිනිකේෂන් එකක් දාගනින් වැඩක් ඇති දෙයක් කරලා කීයක් හරි හොයාගන්න.

    මූ කියන අනිත් කතා වලට එකඟ උනේ නැති උනාට මෙන්න මේක කතාවට නං එකඟයි. :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එහෙනං ඉතිං test cricket ගහන හැම රටකම උඹ වගේ උන් ඔය කතාවම කියනවා ඇති :D
    අද රගර් වලට මොකද උනේ
    කැන්ඩි ටීම් එකට ගහන්න දාපු සෙල්ලම්
    රෙෆ් කරන්න පබයෝ ගේනවා
    හිටිය හොද කොල්ල බර ගනනක් සල්ලි වලට ගත්ත
    තව සෙට් එකකට රගර් එපා කර
    බලය උපරිම පවිච්ච්චි කලා
    එත් බැරි උන
    අන්තිමට කන්දී ටීම් එක දෙකට කඩුව
    කැන්ඩි ලයන්ස් කියල
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද රගර් වලට මොකද උනේ
    කැන්ඩි ටීම් එකට ගහන්න දාපු සෙල්ලම්
    රෙෆ් කරන්න පබයෝ ගේනවා
    හිටිය හොද කොල්ල බර ගනනක් සල්ලි වලට ගත්ත
    තව සෙට් එකකට රගර් එපා කර
    බලය උපරිම පවිච්ච්චි කලා
    එත් බැරි උන
    අන්තිමට කන්දී ටීම් එක දෙකට කඩුව
    කැන්ඩි ලයන්ස් කියල
    එක හින්ද මෙරටේ ක්‍රීඩාව මට අරහන් :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගේ ඉස්සරහා පාරේ වලියක්, සජීවීව නැරඹුවා.:P
    ටවුන් එකේ ලොකු screen එකක් දාල මැච් එක පෙන්නුවා, එක බලල මල පැනල එන උන්ද කොහෙද, බීල වාහන තොගයක්ම රේස් ඇවිත් මිනි මෛනර් එකකුඉ ත්‍රී වීල් එකකුඉ හප්පගෙන කුඩු. දෙගොල්ලෝ ගහගන්නවා.....
    119 call karannath hithenava...:rolleyes:;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගේ ඉස්සරහා පාරේ වලියක්, සජීවීව නැරඹුවා.:P
    ටවුන් එකේ ලොකු screen එකක් දාල මැච් එක පෙන්නුවා, එක බලල මල පැනල එන උන්ද කොහෙද, බීල වාහන තොගයක්ම රේස් ඇවිත් මිනි මෛනර් එකකුඉ ත්‍රී වීල් එකකුඉ හප්පගෙන කුඩු. දෙගොල්ලෝ ගහගන්නවා.....
    119 call karannath hithenava...:rolleyes:;)
    :lol: එකෙක් බාවන ලෙවල් එකේ නං කෝල් එකක් දාපං.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: එකෙක් බාවන ලෙවල් එකේ නං කෝල් එකක් දාපං.
    මැච් එක පැරදුනත් පැත්තක ඉඳන් මේවා බලල පොඩි ෆන් එකක් ගන්න පුළුවන්....:lol:
    අද මේකේ (ek eke) දාල තියෙන ත්රෙඩ් ටික බැලුවත් ඇති....
     
    Status
    Not open for further replies.