EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol: haa haa kawala pol gaala waren :P mei eka nemei umbe paan battawa nawwada ? :lol: umba iye ottuwa dinum ne ? :P
    කොල්ලාට කවන්නෙ මූ කියන්නෙ පාන් බට්ටා දන්න සෙල්ලං ඔක්කොම දාන්න ඇති.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මා තාත්තා ඇවිත් තියෙන්නෙ හවස බස් එකේ ලු..  :lol:

    අපි වැඩිහිටියන්ට මොකුත් නොකිය ඉමු බන් !!:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mu bankuwak wath kaduwada manda ? :P:shocked::eek:
    පිස්සුද බං ? වරායෙ‌ ඉන්න එකා අහවල් එකකටද බැංකු කඩන්නෙ‌? බැංකුව මුගෙ ගෙදරට එනවා ඇති!  :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සුද බං ? වරායෙ‌ ඉන්න එකා අහවල් එකකටද බැංකු කඩන්නෙ‌? බැංකුව මුගෙ ගෙදරට එනවා ඇති!  :lol:

    :lol::lol: na na japanese encephalitis tamai bankuwa :lol::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mokak ? :nerd: dan umbala denna moratu awe thaniyama kiwwa neda ? :eek:

    මේ දවස් වල හොඳට සරුයි වගෙ නෙද කවියො ? කාර් ගන්නවා, ගෙචල් ගන්නවා.. :P

    නෑ බං.. කලුතර ඔක්කොම විකුනලා ආවේ... මොන සරුවක්ද බං... ගේ විකණපු සල්ලි වලින් තමයි ගෙයක් ගන්න හදන්නේ... වයිෆ්ගේ පඩියෙන් නයක් අරන් කාර් එක ගන්න හදන්නේ... හැමදාම එක තැන ඉන්න බැහැනේ.. අපි ගොඩක් පොඩියට ජීවත් වෙන මිනිස්සු බං.. තාත්තා ආණ්ඩුවේ රස්සවක් කරේ.. අම්ම ජොබ් කරේ නෑ..දැන් තමයි යන්තම් උඹලා ඉන්න ලෙවල් එකට එන්න හදන්නේ.... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පිස්සුද බං ? වරායෙ‌ ඉන්න එකා අහවල් එකකටද බැංකු කඩන්නෙ‌? බැංකුව මුගෙ ගෙදරට එනවා ඇති!  :lol:

    යකෝ මම වරාය ඇතුලේ හිටියට වරාය අධිකාරියේ නෙමෙයි.. උඹලා අහලවත් නැති පොඩි කොම්පැනියක වැඩ කරන්නේ.. උඹලා දන්නවද මම ඉන්න ඔෆික් එක මොකද්ද කියලා..? ජනේලයක්වත් නැති කන්ටේනර් පෙට්ටියක්... :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බං.. කලුතර ඔක්කොම විකුනලා ආවේ... මොන සරුවක්ද බං... ගේ විකණපු සල්ලි වලින් තමයි ගෙයක් ගන්න හදන්නේ... වයිෆ්ගේ පඩියෙන් නයක් අරන් කාර් එක ගන්න හදන්නේ... හැමදාම එක තැන ඉන්න බැහැනේ.. අපි ගොඩක් පොඩියට ජීවත් වෙන මිනිස්සු බං.. තාත්තා ආණ්ඩුවේ රස්සවක් කරේ.. අම්ම ජොබ් කරේ නෑ..දැන් තමයි යන්තම් උඹලා ඉන්න ලෙවල් එකට එන්න හදන්නේ.... :)
    ලෙවල් එකෙන් ඉන්නෙ මුදලාලි ඩබලනෙ (අමුඩෙයි පුකයි)
    අපිත් පොඩියට තමයි ඉන්නෙ. මෙ ඉන්න ගෙදර ලෝන් එක තව බර කාලයක් යනකන් ගෙවන්න තියනවා.. :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol: na na japanese encephalitis tamai bankuwa :lol::rofl:

    :lol:
    yen වලින්ද ගනුදෙනු ? :P

    :lol:

    එයත් මං වගේ තමයි බං... තරිය උඹ එදා දැක්කනේ.. පෙර පිනකට ඔය ජොබ් එක ලැබුන නිසා තමයි ඉතිං මෙහෙම දේවල් හිතන්නවත් පුලුවන් වුනෙ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ මම වරාය ඇතුලේ හිටියට වරාය අධිකාරියේ නෙමෙයි.. උඹලා අහලවත් නැති පොඩි කොම්පැනියක වැඩ කරන්නේ.. උඹලා දන්නවද මම ඉන්න ඔෆික් එක මොකද්ද කියලා..? ජනේලයක්වත් නැති කන්ටේනර් පෙට්ටියක්... :)
    හැබැයි ඔය කන්ටේනර් පෙට්ටිය a/c කරලා නෙද තියෙන්නෙ ? :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලෙවල් එකෙන් ඉන්නෙ මුදලාලි ඩබලනෙ (අමුඩෙයි පුකයි)
    අපිත් පොඩියට තමයි ඉන්නෙ. මෙ ඉන්න ගෙදර ලෝන් එක තව බර කාලයක් යනකන් ගෙවන්න තියනවා.. :(

    :lol::lol:

    ඒක තමයි බං. උඹලා හිතන්න එපා මේ වරායේ හිටියට.. වයිෆ් අර විදිහේ ජොබක් කරාට මට සල්ලි ගලනවා කියලා.. :P . තාත්තට පිං සිද්ද වෙන්න මට ගෙයක් හදන්න ඕන වුනේ නෑ.. :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැබැයි ඔය කන්ටේනර් පෙට්ටිය a/c කරලා නෙද තියෙන්නෙ ? :P

    AC එක නැතුව මාස 2ක් හිටියා.. දැන් නම් AC තමයි.. :) AC තිබුනත් ඉඳලම බලන්න ඕනේ මේකේ 24hrs..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බං.. කලුතර ඔක්කොම විකුනලා ආවේ... මොන සරුවක්ද බං... ගේ විකණපු සල්ලි වලින් තමයි ගෙයක් ගන්න හදන්නේ... වයිෆ්ගේ පඩියෙන් නයක් අරන් කාර් එක ගන්න හදන්නේ... හැමදාම එක තැන ඉන්න බැහැනේ.. අපි ගොඩක් පොඩියට ජීවත් වෙන මිනිස්සු බං.. තාත්තා ආණ්ඩුවේ රස්සවක් කරේ.. අම්ම ජොබ් කරේ නෑ..දැන් තමයි යන්තම් උඹලා ඉන්න ලෙවල් එකට එන්න හදන්නේ.... :)

    අඩේ කවියෝ මාත් පොඩි මිනිහෙක් බන් මට මොන ලෙවල් ද ? :no: අපේ අම්මල තාත්තල කරපු ඒවා වලින් සීයෙන් පංගුවක් අපිට කරන්න බෑ බන් !! :( දැන් කාලේ මහන්සි නොවී කිසිදෙයක් කරන්න බෑ !! එහෙ ඒවා වික්කද බන් ?:eek: හොඳට හොයල හොඳ තැනකින් ගෙයක් ගනින් මචන් උඹට වරදින එකක් නෑ !! :yes: කොහුවල පැත්තේ නම් ෆට්ට ගණන් බන් ඉඩම් මාත් මේ හොයනවා අඩුවට ඉඩමක් !! මෙහෙන් ඉඩමක් ගත්තොත් ගෙයක් නම් හදන්න වෙන්නේ ලබන ආත්මේ තමා !! පන්නිපිටිය, කොට්ටාව, පිළියන්දලින් වගේ නම් හොයා ගන්න පුළුවන් !! ලීකාලගේ ඉඩමක් නම් තියෙනවා කඳානේ අඩුවට ගන්න පුළුවන් හැබැයි එක හරියන්නේ කැතොලික් අයට තමා .. මැසිනද් ඉස්කෝලේ ළඟ !!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    AC එක නැතුව මාස 2ක් හිටියා.. දැන් නම් AC තමයි.. :) AC තිබුනත් ඉඳලම බලන්න ඕනේ මේකේ 24hrs..
    ඕක සයිට් ඔෆීස් එකක්ද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලෙවල් එකෙන් ඉන්නෙ මුදලාලි ඩබලනෙ (අමුඩෙයි පුකයි)
    අපිත් පොඩියට තමයි ඉන්නෙ. මෙ ඉන්න ගෙදර ලෝන් එක තව බර කාලයක් යනකන් ගෙවන්න තියනවා.. :(

    :frown: ලබ්බ තමා !! :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩේ කවියෝ මාත් පොඩි මිනිහෙක් බන් මට මොන ලෙවල් ද ? :no: අපේ අම්මල තාත්තල කරපු ඒවා වලින් සීයෙන් පංගුවක් අපිට කරන්න බෑ බන් !! :( දැන් කාලේ මහන්සි නොවී කිසිදෙයක් කරන්න බෑ !! එහෙ ඒවා වික්කද බන් ?:eek: හොඳට හොයල හොඳ තැනකින් ගෙයක් ගනින් මචන් උඹට වරදින එකක් නෑ !! :yes: කොහුවල පැත්තේ නම් ෆට්ට ගණන් බන් ඉඩම් මාත් මේ හොයනවා අඩුවට ඉඩමක් !! මෙහෙන් ඉඩමක් ගත්තොත් ගෙයක් නම් හදන්න වෙන්නේ ලබන ආත්මේ තමා !! පන්නිපිටිය, කොට්ටාව, පිළියන්දලින් වගේ නම් හොයා ගන්න පුළුවන් !! ලීකාලගේ ඉඩමක් නම් තියෙනවා කඳානේ අඩුවට ගන්න පුළුවන් හැබැයි එක හරියන්නේ කැතොලික් අයට තමා .. මැසිනද් ඉස්කෝලේ ළඟ !!
    කඳාන පැත්තෙ ඉඩං, ගෙවල් ගන්නවා නං වතුර තත්වෙ‌ හොඳට හොයලා බලලා ගන්න.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ මම වරාය ඇතුලේ හිටියට වරාය අධිකාරියේ නෙමෙයි.. උඹලා අහලවත් නැති පොඩි කොම්පැනියක වැඩ කරන්නේ.. උඹලා දන්නවද මම ඉන්න ඔෆික් එක මොකද්ද කියලා..? ජනේලයක්වත් නැති කන්ටේනර් පෙට්ටියක්... :)

    AC එක නැතුව මාස 2ක් හිටියා.. දැන් නම් AC තමයි.. :) AC තිබුනත් ඉඳලම බලන්න ඕනේ මේකේ 24hrs..

    දුක් විඳලා ගන්න සල්ලි තමා බන් වටින්නේ !! :D වංචාවෙන් අනුන් රවටල ගන්න සල්ලි වලට කවදාවත් හරියන්නේ නෑ !! :no:
     
    Status
    Not open for further replies.