මේ දවස් වල හොඳට සරුයි වගෙ නෙද කවියො ? කාර් ගන්නවා, ගෙචල් ගන්නවා..![]()
mu bankuwak wath kaduwada manda ?



මේ දවස් වල හොඳට සරුයි වගෙ නෙද කවියො ? කාර් ගන්නවා, ගෙචල් ගන්නවා..![]()



කොල්ලාට කවන්නෙ මූ කියන්නෙ පාන් බට්ටා දන්න සෙල්ලං ඔක්කොම දාන්න ඇති..haa haa kawala pol gaala waren
mei eka nemei umbe paan battawa nawwada ?
umba iye ottuwa dinum ne ?
![]()

අම්මා තාත්තා ඇවිත් තියෙන්නෙ හවස බස් එකේ ලු..![]()

කොල්ලාට කවන්නෙ මූ කියන්නෙ පාන් බට්ටා දන්න සෙල්ලං ඔක්කොම දාන්න ඇති..![]()



ඒකත් ඇත්ත. ඔන්න මම පෝස්ට එක මැකුවා.අපි වැඩිහිටියන්ට මොකුත් නොකිය ඉමු බන් !!![]()
පිස්සුද බං ? වරායෙ ඉන්න එකා අහවල් එකකටද බැංකු කඩන්නෙ? බැංකුව මුගෙ ගෙදරට එනවා ඇති!mu bankuwak wath kaduwada manda ?![]()

පිස්සුද බං ? වරායෙ ඉන්න එකා අහවල් එකකටද බැංකු කඩන්නෙ? බැංකුව මුගෙ ගෙදරට එනවා ඇති!![]()

na na japanese encephalitis tamai bankuwa 

mokak ?dan umbala denna moratu awe thaniyama kiwwa neda ?
![]()
මේ දවස් වල හොඳට සරුයි වගෙ නෙද කවියො ? කාර් ගන්නවා, ගෙචල් ගන්නවා..![]()

පිස්සුද බං ? වරායෙ ඉන්න එකා අහවල් එකකටද බැංකු කඩන්නෙ? බැංකුව මුගෙ ගෙදරට එනවා ඇති!![]()

ලෙවල් එකෙන් ඉන්නෙ මුදලාලි ඩබලනෙ (අමුඩෙයි පුකයි)නෑ බං.. කලුතර ඔක්කොම විකුනලා ආවේ... මොන සරුවක්ද බං... ගේ විකණපු සල්ලි වලින් තමයි ගෙයක් ගන්න හදන්නේ... වයිෆ්ගේ පඩියෙන් නයක් අරන් කාර් එක ගන්න හදන්නේ... හැමදාම එක තැන ඉන්න බැහැනේ.. අපි ගොඩක් පොඩියට ජීවත් වෙන මිනිස්සු බං.. තාත්තා ආණ්ඩුවේ රස්සවක් කරේ.. අම්ම ජොබ් කරේ නෑ..දැන් තමයි යන්තම් උඹලා ඉන්න ලෙවල් එකට එන්න හදන්නේ....![]()

na na japanese encephalitis tamai bankuwa
![]()
![]()
yen වලින්ද ගනුදෙනු ?![]()

හැබැයි ඔය කන්ටේනර් පෙට්ටිය a/c කරලා නෙද තියෙන්නෙ ?යකෝ මම වරාය ඇතුලේ හිටියට වරාය අධිකාරියේ නෙමෙයි.. උඹලා අහලවත් නැති පොඩි කොම්පැනියක වැඩ කරන්නේ.. උඹලා දන්නවද මම ඉන්න ඔෆික් එක මොකද්ද කියලා..? ජනේලයක්වත් නැති කන්ටේනර් පෙට්ටියක්...![]()

ලෙවල් එකෙන් ඉන්නෙ මුදලාලි ඩබලනෙ (අමුඩෙයි පුකයි)
අපිත් පොඩියට තමයි ඉන්නෙ. මෙ ඉන්න ගෙදර ලෝන් එක තව බර කාලයක් යනකන් ගෙවන්න තියනවා..![]()


. තාත්තට පිං සිද්ද වෙන්න මට ගෙයක් හදන්න ඕන වුනේ නෑ.. 
හැබැයි ඔය කන්ටේනර් පෙට්ටිය a/c කරලා නෙද තියෙන්නෙ ?![]()
AC තිබුනත් ඉඳලම බලන්න ඕනේ මේකේ 24hrs..නෑ බං.. කලුතර ඔක්කොම විකුනලා ආවේ... මොන සරුවක්ද බං... ගේ විකණපු සල්ලි වලින් තමයි ගෙයක් ගන්න හදන්නේ... වයිෆ්ගේ පඩියෙන් නයක් අරන් කාර් එක ගන්න හදන්නේ... හැමදාම එක තැන ඉන්න බැහැනේ.. අපි ගොඩක් පොඩියට ජීවත් වෙන මිනිස්සු බං.. තාත්තා ආණ්ඩුවේ රස්සවක් කරේ.. අම්ම ජොබ් කරේ නෑ..දැන් තමයි යන්තම් උඹලා ඉන්න ලෙවල් එකට එන්න හදන්නේ....![]()
අපේ අම්මල තාත්තල කරපු ඒවා වලින් සීයෙන් පංගුවක් අපිට කරන්න බෑ බන් !!
දැන් කාලේ මහන්සි නොවී කිසිදෙයක් කරන්න බෑ !! එහෙ ඒවා වික්කද බන් ?
හොඳට හොයල හොඳ තැනකින් ගෙයක් ගනින් මචන් උඹට වරදින එකක් නෑ !!
කොහුවල පැත්තේ නම් ෆට්ට ගණන් බන් ඉඩම් මාත් මේ හොයනවා අඩුවට ඉඩමක් !! මෙහෙන් ඉඩමක් ගත්තොත් ගෙයක් නම් හදන්න වෙන්නේ ලබන ආත්මේ තමා !! පන්නිපිටිය, කොට්ටාව, පිළියන්දලින් වගේ නම් හොයා ගන්න පුළුවන් !! ලීකාලගේ ඉඩමක් නම් තියෙනවා කඳානේ අඩුවට ගන්න පුළුවන් හැබැයි එක හරියන්නේ කැතොලික් අයට තමා .. මැසිනද් ඉස්කෝලේ ළඟ !!ඕක සයිට් ඔෆීස් එකක්ද ?AC එක නැතුව මාස 2ක් හිටියා.. දැන් නම් AC තමයි..AC තිබුනත් ඉඳලම බලන්න ඕනේ මේකේ 24hrs..
ලෙවල් එකෙන් ඉන්නෙ මුදලාලි ඩබලනෙ (අමුඩෙයි පුකයි)
අපිත් පොඩියට තමයි ඉන්නෙ. මෙ ඉන්න ගෙදර ලෝන් එක තව බර කාලයක් යනකන් ගෙවන්න තියනවා..![]()
ලබ්බ තමා !! 
කඳාන පැත්තෙ ඉඩං, ගෙවල් ගන්නවා නං වතුර තත්වෙ හොඳට හොයලා බලලා ගන්න.අඩේ කවියෝ මාත් පොඩි මිනිහෙක් බන් මට මොන ලෙවල් ද ?අපේ අම්මල තාත්තල කරපු ඒවා වලින් සීයෙන් පංගුවක් අපිට කරන්න බෑ බන් !!
දැන් කාලේ මහන්සි නොවී කිසිදෙයක් කරන්න බෑ !! එහෙ ඒවා වික්කද බන් ?
හොඳට හොයල හොඳ තැනකින් ගෙයක් ගනින් මචන් උඹට වරදින එකක් නෑ !!
කොහුවල පැත්තේ නම් ෆට්ට ගණන් බන් ඉඩම් මාත් මේ හොයනවා අඩුවට ඉඩමක් !! මෙහෙන් ඉඩමක් ගත්තොත් ගෙයක් නම් හදන්න වෙන්නේ ලබන ආත්මේ තමා !! පන්නිපිටිය, කොට්ටාව, පිළියන්දලින් වගේ නම් හොයා ගන්න පුළුවන් !! ලීකාලගේ ඉඩමක් නම් තියෙනවා කඳානේ අඩුවට ගන්න පුළුවන් හැබැයි එක හරියන්නේ කැතොලික් අයට තමා .. මැසිනද් ඉස්කෝලේ ළඟ !!
යකෝ මම වරාය ඇතුලේ හිටියට වරාය අධිකාරියේ නෙමෙයි.. උඹලා අහලවත් නැති පොඩි කොම්පැනියක වැඩ කරන්නේ.. උඹලා දන්නවද මම ඉන්න ඔෆික් එක මොකද්ද කියලා..? ජනේලයක්වත් නැති කන්ටේනර් පෙට්ටියක්...![]()
AC එක නැතුව මාස 2ක් හිටියා.. දැන් නම් AC තමයි..AC තිබුනත් ඉඳලම බලන්න ඕනේ මේකේ 24hrs..
වංචාවෙන් අනුන් රවටල ගන්න සල්ලි වලට කවදාවත් හරියන්නේ නෑ !! 