EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩේ කවියෝ මාත් පොඩි මිනිහෙක් බන් මට මොන ලෙවල් ද ? :no: අපේ අම්මල තාත්තල කරපු ඒවා වලින් සීයෙන් පංගුවක් අපිට කරන්න බෑ බන් !! :( දැන් කාලේ මහන්සි නොවී කිසිදෙයක් කරන්න බෑ !! එහෙ ඒවා වික්කද බන් ?:eek: හොඳට හොයල හොඳ තැනකින් ගෙයක් ගනින් මචන් උඹට වරදින එකක් නෑ !! :yes: කොහුවල පැත්තේ නම් ෆට්ට ගණන් බන් ඉඩම් මාත් මේ හොයනවා අඩුවට ඉඩමක් !! මෙහෙන් ඉඩමක් ගත්තොත් ගෙයක් නම් හදන්න වෙන්නේ ලබන ආත්මේ තමා !! පන්නිපිටිය, කොට්ටාව, පිළියන්දලින් වගේ නම් හොයා ගන්න පුළුවන් !! ලීකාලගේ ඉඩමක් නම් තියෙනවා කඳානේ අඩුවට ගන්න පුළුවන් හැබැයි එක හරියන්නේ කැතොලික් අයට තමා .. මැසිනද් ඉස්කෝලේ ළඟ !!

    මම කිව්වේ උඹලත් එක්ක බලනකොට මම තාම නැගිටින්න හදන එකෙක් බං.. :) ඒවා විකුනුවේ මචං වයිෆ් ගේ ජොබ් එක නිසා. ඒක වටිනවා ඔක්කොටම වැඩිය.. මොරටුව පැත්තෙනුත් හොයනවා.. මම උඹලටත් කියලා බැලුවේ දන්න ඒවා හියෙනවද කියලා දැනගන්න.. කඳාන හරියන්නේ නෑ බං.. මේ අවට තමයි හොයන්නෙ... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කඳාන පැත්තෙ ඉඩං, ගෙවල් ගන්නවා නං වතුර තත්වෙ‌ හොඳට හොයලා බලලා ගන්න.

    මම ගන්නවා වත්තල නම් !! මේකේ ටැප් ලයින් තියෙනවා බන් !! :D ළිං ඕන වෙන්නේ අපේ විලක්කුවාටනේ !! :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක සයිට් ඔෆීස් එකක්ද ?

    එහෙම්මත් නෙමෙයි.. වරායේ පිට අයට permanent building දෙන්නෙ නෑ.. අනිත් එක මේ project එකට US government එක funds දෙන එක නවත්තපු දාට අපි ගෙදර... :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම කිව්වේ උඹලත් එක්ක බලනකොට මම තාම නැගිටින්න හදන එකෙක් බං.. :) ඒවා විකුනුවේ මචං වයිෆ් ගේ ජොබ් එක නිසා. ඒක වටිනවා ඔක්කොටම වැඩිය.. මොරටුව පැත්තෙනුත් හොයනවා.. මම උඹලටත් කියලා බැලුවේ දන්න ඒවා හියෙනවද කියලා දැනගන්න.. කඳාන හරියන්නේ නෑ බං.. මේ අවට තමයි හොයන්නෙ... :)
    වයිෆ් වැඩ කරන්නෙ‌ කටුනායකද නැත්තං කොලඹද ?
    බොරැල්ලෙ trillium apartments උනත් ඔය හොයන ගානට ගන්න පුලුවං දැං
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol::lol: haa haa kawala pol gaala waren :P mei eka nemei umbe paan battawa nawwada ? :lol: umba iye ottuwa dinum ne ? :P
    කවන කොර්ස් එක ලාබයි
    නැත්නම් හන්දි රිදෙනවා උ කියන ඒවා කරන්න ගියාම
    පොල් ගැන කොස් එක මට බැහැ
    මම ගාන්නේ අබුඩ පොල්ලු
    මොකද්ද යකෝ පාන් බටු කතාව

    mMEMoYQK1ByyWLHzWg9hedg.jpg

    ඔට්ටුව දිනුම් මෙන්න ලැබුන දේ
    හැබැයි හම්බ වෙන්නේ බදාදා හැන්දෑවේ :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම ගන්නවා වත්තල නම් !! මේකේ ටැප් ලයින් තියෙනවා බන් !! :D ළිං ඕන වෙන්නේ අපේ විලක්කුවාටනේ !! :rofl:
    වත්තල පැත්තෙ වතුර ඊටත් අන්තයි!
    මොකෝ වත්තලින් හොයන්නෙ ? warehouse එකක් දාන්නද ? :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කිව්වේ උඹලත් එක්ක බලනකොට මම තාම නැගිටින්න හදන එකෙක් බං.. :) ඒවා විකුනුවේ මචං වයිෆ් ගේ ජොබ් එක නිසා. ඒක වටිනවා ඔක්කොටම වැඩිය.. මොරටුව පැත්තෙනුත් හොයනවා.. මම උඹලටත් කියලා බැලුවේ දන්න ඒවා හියෙනවද කියලා දැනගන්න.. කඳාන හරියන්නේ නෑ බං.. මේ අවට තමයි හොයන්නෙ... :)

    මාත් වැටි වැටි නැගිටිනවා බන් !! මම ගියේ රට පනින්න ..කොහෙද අපේ තාත්ත කැමති නෑනේ බන් !! වයිෆ් ගේ ඔෆිස් එක කොහෙද තියෙන්නේ ? හරි මචන් මට හම්බ උනොත් අනිවා කියන්නම් !! ඔය ඉඩම් කඩම් ගෙවල් දොරවල් විකුණන සයිට් තියෙනවා නේද බන් ඒවයෙන් හොයල බැලුවේ නැද්ද ?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දුක් විඳලා ගන්න සල්ලි තමා බන් වටින්නේ !! :D වංචාවෙන් අනුන් රවටල ගන්න සල්ලි වලට කවදාවත් හරියන්නේ නෑ !! :no:
    මෙන්න මු බන කියනවා :rofl:
    උබ ඔය කතා කරන්නේ කෞඉ කොනෙන්ද :rofl:
    ඒ කියන්නේ කිනම් බලයක් හෝ යොදවල තමන්ට අයිති නැති දේ නොගැනීම නේද බන් (බුධ්ද්ද ධර්මය අනුව නුදුන් දේ නොගැනීම නේද
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වයිෆ් වැඩ කරන්නෙ‌ කටුනායකද නැත්තං කොලඹද ?
    බොරැල්ලෙ trillium apartments උනත් ඔය හොයන ගානට ගන්න පුලුවං දැං

    එයා flights වල යනව බං.. apartments වලට තාත්තා කැමති නෑ.. ඒක නිසා ගෙයක් තමයි හොයන්නේ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම්මත් නෙමෙයි.. වරායේ පිට අයට permanent building දෙන්නෙ නෑ.. අනිත් එක මේ project එකට US government එක funds දෙන එක නවත්තපු දාට අපි ගෙදර... :oo:
    අහ්! usa වෙලාවටත් වැඩ? ඒක තමයි එපා වෙන සීන් එක.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වත්තල පැත්තෙ වතුර ඊටත් අන්තයි!
    මොකෝ වත්තලින් හොයන්නෙ ? warehouse එකක් දාන්නද ? :oo:

    යකෝ මම ළිං හාරන්නේ නෑ වතුර ගැන කියන්න !! :lol: නෑ බන් කොළඹට කිට්ටුනේ ඒකයි... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාත් වැටි වැටි නැගිටිනවා බන් !! මම ගියේ රට පනින්න ..කොහෙද අපේ තාත්ත කැමති නෑනේ බන් !! වයිෆ් ගේ ඔෆිස් එක කොහෙද තියෙන්නේ ? හරි මචන් මට හම්බ උනොත් අනිවා කියන්නම් !! ඔය ඉඩම් කඩම් ගෙවල් දොරවල් විකුණන සයිට් තියෙනවා නේද බන් ඒවයෙන් හොයල බැලුවේ නැද්ද ?

    තමන්ගේ දෙයක් තියෙනවනම් කවදාවත් රට පනින්න එපා බං...
    එයා japan flight වල යන්නේ බං.. ගෙදරට ඇවිල්ල එක්කන් යනවා...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එයා flights වල යනව බං.. apartments වලට තාත්තා කැමති නෑ.. ඒක නිසා ගෙයක් තමයි හොයන්නේ..
    trillium apartments නිකං ආසාවට ගිහින් බලපං.. සමහර විට තාත්තත් කැමති වෙයි.
    ඔය හොයන ගානට ඔය පැති වලින් හොඳ ගෙයක් ගන්න අමාරුයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අහ්! usa වෙලාවටත් වැඩ? ඒක තමයි එපා වෙන සීන් එක.

    නෑ.. නෑ.. උන් එක්ක අපි වැඩ කරන්නේ නෑ.. මෙහෙ 24 hrs operation එකනේ යන්නේ.. breakdown බලන එකයි service කරන එකයි තමයි තියෙන්නේ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ මම ළිං හාරන්නේ නෑ වතුර ගැන කියන්න !! :lol: නෑ බන් කොළඹට කිට්ටුනේ ඒකයි... :D
    යකෝ කොහුවල ඊට වඩා කිට්ටුයිනෙ බං! :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    trillium apartments නිකං ආසාවට ගිහින් බලපං.. සමහර විට තාත්තත් කැමති වෙයි.
    ඔය හොයන ගානට ඔය පැති වලින් හොඳ ගෙයක් ගන්න අමාරුයි.

    බලමුකෝ... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තමන්ගේ දෙයක් තියෙනවනම් කවදාවත් රට පනින්න එපා බං...
    එයා japan flight වල යන්නේ බං.. ගෙදරට ඇවිල්ල එක්කන් යනවා...

    ම්ම්ම්..පොඩි උන් ගැන හිතල තමා යන්න හැදුවේ !! :D flight එක ගෙදරටම එනවද එක්කන් යන්න ? :lol::rofl:
     
    Status
    Not open for further replies.