අඩේ කවියෝ මාත් පොඩි මිනිහෙක් බන් මට මොන ලෙවල් ද ?අපේ අම්මල තාත්තල කරපු ඒවා වලින් සීයෙන් පංගුවක් අපිට කරන්න බෑ බන් !!
දැන් කාලේ මහන්සි නොවී කිසිදෙයක් කරන්න බෑ !! එහෙ ඒවා වික්කද බන් ?
හොඳට හොයල හොඳ තැනකින් ගෙයක් ගනින් මචන් උඹට වරදින එකක් නෑ !!
කොහුවල පැත්තේ නම් ෆට්ට ගණන් බන් ඉඩම් මාත් මේ හොයනවා අඩුවට ඉඩමක් !! මෙහෙන් ඉඩමක් ගත්තොත් ගෙයක් නම් හදන්න වෙන්නේ ලබන ආත්මේ තමා !! පන්නිපිටිය, කොට්ටාව, පිළියන්දලින් වගේ නම් හොයා ගන්න පුළුවන් !! ලීකාලගේ ඉඩමක් නම් තියෙනවා කඳානේ අඩුවට ගන්න පුළුවන් හැබැයි එක හරියන්නේ කැතොලික් අයට තමා .. මැසිනද් ඉස්කෝලේ ළඟ !!
මම කිව්වේ උඹලත් එක්ක බලනකොට මම තාම නැගිටින්න හදන එකෙක් බං..
ඒවා විකුනුවේ මචං වයිෆ් ගේ ජොබ් එක නිසා. ඒක වටිනවා ඔක්කොටම වැඩිය.. මොරටුව පැත්තෙනුත් හොයනවා.. මම උඹලටත් කියලා බැලුවේ දන්න ඒවා හියෙනවද කියලා දැනගන්න.. කඳාන හරියන්නේ නෑ බං.. මේ අවට තමයි හොයන්නෙ... 
අපේ අම්මල තාත්තල කරපු ඒවා වලින් සීයෙන් පංගුවක් අපිට කරන්න බෑ බන් !!
දැන් කාලේ මහන්සි නොවී කිසිදෙයක් කරන්න බෑ !! එහෙ ඒවා වික්කද බන් ?
හොඳට හොයල හොඳ තැනකින් ගෙයක් ගනින් මචන් උඹට වරදින එකක් නෑ !!
කොහුවල පැත්තේ නම් ෆට්ට ගණන් බන් ඉඩම් මාත් මේ හොයනවා අඩුවට ඉඩමක් !! මෙහෙන් ඉඩමක් ගත්තොත් ගෙයක් නම් හදන්න වෙන්නේ ලබන ආත්මේ තමා !! පන්නිපිටිය, කොට්ටාව, පිළියන්දලින් වගේ නම් හොයා ගන්න පුළුවන් !! ලීකාලගේ ඉඩමක් නම් තියෙනවා කඳානේ අඩුවට ගන්න පුළුවන් හැබැයි එක හරියන්නේ කැතොලික් අයට තමා .. මැසිනද් ඉස්කෝලේ ළඟ !!
ළිං ඕන වෙන්නේ අපේ විලක්කුවාටනේ !! 

mei eka nemei umbe paan battawa nawwada ? 