EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ අහන්නෙ කොයි කොනෙන්ද කියලා. කොහෙද ඉන්නෙ කියලා නෙමෙයි. :D

    දන්නවා ඌට කින්ඩියට කිව්වේ උඹ පනින්නේ නැතුව හිටු ! :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ම්ම්ම්..පොඩි උන් ගැන හිතල තමා යන්න හැදුවේ !! :D flight එක ගෙදරටම එනවද එක්කන් යන්න ? :lol::rofl:

    නෑ යකෝ.. බස් එක එනවා... :frown:

    මටයි වයිෆ් ටයි පොඩි අදහසක් තියෙනවා book shop එකක් කරන්න පොඩියට.. දැන්මම න්එමෙයි.. උඹ හෙල්ප් එක දෙනවද..? :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ යකෝ.. බස් එක එනවා... :frown:

    මටයි වයිෆ් ටයි පොඩි අදහසක් තියෙනවා book shop එකක් කරන්න පොඩියට.. දැන්මම න්එමෙයි.. උඹ හෙල්ප් එක දෙනවද..? :)
    පෑන් විලි දෙයි කඩේ පිරෙන්න :lol:
    book shop කිව්වෙ stationary itemsද නැත්තං පොත්ද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවන කොර්ස් එක ලාබයි
    නැත්නම් හන්දි රිදෙනවා උ කියන ඒවා කරන්න ගියාම
    පොල් ගැන කොස් එක මට බැහැ
    මම ගාන්නේ අබුඩ පොල්ලු
    මොකද්ද යකෝ පාන් බටු කතාව

    mMEMoYQK1ByyWLHzWg9hedg.jpg

    ඔට්ටුව දිනුම් මෙන්න ලැබුන දේ
    හැබැයි හම්බ වෙන්නේ බදාදා හැන්දෑවේ :P

    උඹ ඔට්ටුව දින්නම උඹේ පාන් බට්ටට (මල්ලිට) මොනවද ලැබෙන එක .. :lol::rofl:

    පෝර්ටබල් එකක් ද ? wife ද බැංකොක් ගියේ ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තැන්ක්ස් මචන්ලා ඔක්කොටම කිවුවෙ තරි අයියා/ කවි /කොසා/ යුරා/ විකි /ඇම් ඇල/ මිනි/ ඇතුලු මැරිඩ් කල්බ් එකෙ ඔක්කොටම බොහොම ඉස්තුතියි
    11.gif
    11.gif
    :cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගෙරද ඉඳන් ඇයි මොකෝ ? :frown:
    උබ ඔය කතා කරන්නේ කෞඉ කොනෙන්ද :rofl:
    ඒ කියන්නේ කිනම් බලයක් හෝ යොදවල තමන්ට අයිති නැති දේ නොගැනීම නේද බන් (බුධ්ද්ද ධර්මය අනුව නුදුන් දේ නොගැනීම නේද
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹ ඔට්ටුව දින්නම උඹේ පාන් බට්ටට (මල්ලිට) මොනවද ලැබෙන එක .. :lol::rofl:
    බට්ටගෙන් මෙලෝ රහක් නැහැ
    එල්ලන් ඉන්නවටත් පාඩුයි
    අර නදීෂා හෙමමමාලි කිව්වා එක පොඩ්ඩක් වෙනස් කරන්න ඕන
    ගොන්නු නැති unoth ලංකාවේ පිරිමින්ට පිස්සු හැදෙනවා නෙවෙයි
    ඉස්පෙයර් විල් නැත්නම් මිනිස්සුන්ට පිස්සු හැදෙනවා

    පෝර්ටබල් එකක් ද ? wife ද බැංකොක් ගියේ ?
    නැ බන් යාලුවෙක්
    පොර ගෙනාවම බිල සෙට්ලේ කොරන්නම් කිව්වා :)
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ ඔට්ටුව දින්නම උඹේ පාන් බට්ටට (මල්ලිට) මොනවද ලැබෙන එක .. :lol::rofl:

    පෝර්ටබල් එකක් ද ? wife ද බැංකොක් ගියේ ?
    පාන් බට්ටාට දෑතෙ සවියම තමයි. හැබැයි සති ගානකට හරියන්න උත්තේජකේ ඕකෙ පුරෝගෙන තියාගතහැකි මූට.  :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ යකෝ.. බස් එක එනවා... :frown:

    මටයි වයිෆ් ටයි පොඩි අදහසක් තියෙනවා book shop එකක් කරන්න පොඩියට.. දැන්මම න්එමෙයි.. උඹ හෙල්ප් එක දෙනවද..? :)

    :lol::lol:

    ඔන්න හොඳ අදහසක් ... ටොප් ප්ලේස් එකක් වෙන්න ඕන ඉස්කෝලයක් ළඟ වෙන්නත් ඕන 40% විතර ප්‍රොෆිට් එකක් තියෙනවා ඕක කරොත් !! අනිවා දෙන්නම් හෙල්ප් එක !! කෝ අර බස් රත්නෙය ඉස්කෝලේ ළඟ කඩයක් අරන් ඕක කරන්නේ නෑනේ ? මූ නිකන් දෙක පහේ ලැප්ටොප් බිස්නස් කරන්න හදනවා !! ලැප්ටොප් කියන එක ලේසියෙන් විකුනන්න පුළුවන් දෙයක් ද බන් ? ඌට පිස්සු !! මම නම් යේ මොකුත් කියන්නේ නෑ ඕකාට !!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no: නෑ බන් අම්ම තාත්ත එක්ක !! මගේ දේවල් නෙමේනේ !! :(
    ආ! ඒ සීන් එක.. පාගොඩ පැත්තෙ එහෙම බැලුවෙ නැද්ද ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දුක් විඳලා ගන්න සල්ලි තමා බන් වටින්නේ !! :D වංචාවෙන් අනුන් රවටල ගන්න සල්ලි වලට කවදාවත් හරියන්නේ නෑ !! :no:
    :yes::yes:
    11.gif
    11.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol:

    ඔන්න හොඳ අදහසක් ... ටොප් ප්ලේස් එකක් වෙන්න ඕන ඉස්කෝලයක් ළඟ වෙන්නත් ඕන 40% විතර ප්‍රොෆිට් එකක් තියෙනවා ඕක කරොත් !! අනිවා දෙන්නම් හෙල්ප් එක !! කෝ අර බස් රත්නෙය ඉස්කෝලේ ළඟ කඩයක් අරන් ඕක කරන්නේ නෑනේ ? මූ නිකන් දෙක පහේ ලැප්ටොප් බිස්නස් කරන්න හදනවා !! ලැප්ටොප් කියන එක ලේසියෙන් විකුනන්න පුළුවන් දෙයක් ද බන් ? ඌට පිස්සු !! මම නම් යේ මොකුත් කියන්නේ නෑ ඕකාට !!

    ඒක තමයි.. මට ඔය අදහස ආවේ අපි කාල්යක් පදවියේ ඉස්කෝලෙකට පොත් දුන්න.. හෙන අඩුවට ගත්තේ... අනිත් එක නරක් වෙන ඒවත් නෙමෙයිනේ.. මමත් කොම්පුටර් වැඩ කරන්න හදලා අත ඇරියා.. මහන්සි වෙන තරමට profit නෑ බං.. අනිත් එක මල වදේ.. ඕක විකුනලත් අවුරුදු ගානක් යනකන් ගත්ත උන් හොයන් එනවනේ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ! ඒ සීන් එක.. පාගොඩ පැත්තෙ එහෙම බැලුවෙ නැද්ද ?

    නෑ බන් ගෙවල් පිස්සුව තාම ගැහුවේ නෑ ගහපු දාට බලනවා !! තාත්තා කැමති නෑ බන් මම වෙනම යනවට එක තමා අවුල !! ඒකයි මම ඔය වැඩේ පස්සට දාන්නේ :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බන් ගෙවල් පිස්සුව තාම ගැහුවේ නෑ ගහපු දාට බලනවා !! තාත්තා කැමති නෑ බන් මම වෙනම යනවට එක තමා අවුල !! ඒකයි මම ඔය වැඩේ පස්සට දාන්නේ :)
    හැබැයි ගොඩක් පස්සට දාන්න එපා. ගෙවල් වල ගනන් නං නගිනවා මිසක් බහින්නෙ නෑ!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැබැයි ගොඩක් පස්සට දාන්න එපා. ගෙවල් වල ගනන් නං නගිනවා මිසක් බහින්නෙ නෑ!

    ඔව් ඔව් බන් ඒක ඇත්ත !! :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ බන් ගෙවල් පිස්සුව තාම ගැහුවේ නෑ ගහපු දාට බලනවා !! තාත්තා කැමති නෑ බන් මම වෙනම යනවට එක තමා අවුල !! ඒකයි මම ඔය වැඩේ පස්සට දාන්නේ :)
    තරි දැන්ම ගෙවල් හදන්න යන්න එපා, පුලුවන්නම් හොඳ ඉඩමක් අරන් දන්නා. ගේ හදන්න ගිහින් මම තිබුන සේසතම නිදන් කරලා ඉන්නේ....
    මේක මම e.k. eke කාටවත් කියුවේ නෑ, යුරා දැක්ක මම උටත් කියුව e.k. eke කියන්න එපා කියල. එත් උඹලට මගෙන් යමක් කරලා දෙන්න මට හිතෙනවා. m.c. එකේ කට හරි ගෙයක් හදන්න හරි, වෙනස් කරන්න හරි, වාස්තුවිද්‍යාව පිළිබඳව හරි ප්‍රශ්නයක් තියෙනවනම් මට කියපල්ලා. හොඳම විදියට නොමිලේම මම එක කරලා දෙන්නම්.:):)
     
    Status
    Not open for further replies.