ඌ අහන්නෙ කොයි කොනෙන්ද කියලා. කොහෙද ඉන්නෙ කියලා නෙමෙයි.![]()
දන්නවා ඌට කින්ඩියට කිව්වේ උඹ පනින්නේ නැතුව හිටු !

ඌ අහන්නෙ කොයි කොනෙන්ද කියලා. කොහෙද ඉන්නෙ කියලා නෙමෙයි.![]()

ම්ම්ම්..පොඩි උන් ගැන හිතල තමා යන්න හැදුවේ !!flight එක ගෙදරටම එනවද එක්කන් යන්න ?
![]()


පෑන් විලි දෙයි කඩේ පිරෙන්නනෑ යකෝ.. බස් එක එනවා...
මටයි වයිෆ් ටයි පොඩි අදහසක් තියෙනවා book shop එකක් කරන්න පොඩියට.. දැන්මම න්එමෙයි.. උඹ හෙල්ප් එක දෙනවද..?![]()

කවන කොර්ස් එක ලාබයි
නැත්නම් හන්දි රිදෙනවා උ කියන ඒවා කරන්න ගියාම
පොල් ගැන කොස් එක මට බැහැ
මම ගාන්නේ අබුඩ පොල්ලු
මොකද්ද යකෝ පාන් බටු කතාව
![]()
ඔට්ටුව දිනුම් මෙන්න ලැබුන දේ
හැබැයි හම්බ වෙන්නේ බදාදා හැන්දෑවේ![]()


තැන්ක්ස් මචන්ලා ඔක්කොටම කිවුවෙ තරි අයියා/ කවි /කොසා/ යුරා/ විකි /ඇම් ඇල/ මිනි/ ඇතුලු මැරිඩ් කල්බ් එකෙ ඔක්කොටම බොහොම ඉස්තුතියි

උබ ඔය කතා කරන්නේ කෞඉ කොනෙන්දගෙරද ඉඳන් ඇයි මොකෝ ?![]()

පෑන් විලි දෙයි කඩේ පිරෙන්න
book shop කිව්වෙ stationary itemsද නැත්තං පොත්ද ?

oh! කොහුවල ඉන්නෙ කුලියටද ?![]()
නෑ බන් අම්ම තාත්ත එක්ක !! මගේ දේවල් නෙමේනේ !! 
නැ බන් යාලුවෙක්උඹ ඔට්ටුව දින්නම උඹේ පාන් බට්ටට (මල්ලිට) මොනවද ලැබෙන එක ..
බට්ටගෙන් මෙලෝ රහක් නැහැ
එල්ලන් ඉන්නවටත් පාඩුයි
අර නදීෂා හෙමමමාලි කිව්වා එක පොඩ්ඩක් වෙනස් කරන්න ඕන
ගොන්නු නැති unoth ලංකාවේ පිරිමින්ට පිස්සු හැදෙනවා නෙවෙයි
ඉස්පෙයර් විල් නැත්නම් මිනිස්සුන්ට පිස්සු හැදෙනවා
පෝර්ටබල් එකක් ද ? wife ද බැංකොක් ගියේ ?

පාන් බට්ටාට දෑතෙ සවියම තමයි. හැබැයි සති ගානකට හරියන්න උත්තේජකේ ඕකෙ පුරෝගෙන තියාගතහැකි මූට.උඹ ඔට්ටුව දින්නම උඹේ පාන් බට්ටට (මල්ලිට) මොනවද ලැබෙන එක ..
පෝර්ටබල් එකක් ද ? wife ද බැංකොක් ගියේ ?

නෑ යකෝ.. බස් එක එනවා...
මටයි වයිෆ් ටයි පොඩි අදහසක් තියෙනවා book shop එකක් කරන්න පොඩියට.. දැන්මම න්එමෙයි.. උඹ හෙල්ප් එක දෙනවද..?![]()


ආ! ඒ සීන් එක.. පාගොඩ පැත්තෙ එහෙම බැලුවෙ නැද්ද ?නෑ බන් අම්ම තාත්ත එක්ක !! මගේ දේවල් නෙමේනේ !!
![]()
දුක් විඳලා ගන්න සල්ලි තමා බන් වටින්නේ !!වංචාවෙන් අනුන් රවටල ගන්න සල්ලි වලට කවදාවත් හරියන්නේ නෑ !!
![]()

ඔන්න හොඳ අදහසක් ... ටොප් ප්ලේස් එකක් වෙන්න ඕන ඉස්කෝලයක් ළඟ වෙන්නත් ඕන 40% විතර ප්රොෆිට් එකක් තියෙනවා ඕක කරොත් !! අනිවා දෙන්නම් හෙල්ප් එක !! කෝ අර බස් රත්නෙය ඉස්කෝලේ ළඟ කඩයක් අරන් ඕක කරන්නේ නෑනේ ? මූ නිකන් දෙක පහේ ලැප්ටොප් බිස්නස් කරන්න හදනවා !! ලැප්ටොප් කියන එක ලේසියෙන් විකුනන්න පුළුවන් දෙයක් ද බන් ? ඌට පිස්සු !! මම නම් යේ මොකුත් කියන්නේ නෑ ඕකාට !!
ආ! ඒ සීන් එක.. පාගොඩ පැත්තෙ එහෙම බැලුවෙ නැද්ද ?

හැබැයි ගොඩක් පස්සට දාන්න එපා. ගෙවල් වල ගනන් නං නගිනවා මිසක් බහින්නෙ නෑ!නෑ බන් ගෙවල් පිස්සුව තාම ගැහුවේ නෑ ගහපු දාට බලනවා !! තාත්තා කැමති නෑ බන් මම වෙනම යනවට එක තමා අවුල !! ඒකයි මම ඔය වැඩේ පස්සට දාන්නේ![]()
හැබැයි ගොඩක් පස්සට දාන්න එපා. ගෙවල් වල ගනන් නං නගිනවා මිසක් බහින්නෙ නෑ!

තරි දැන්ම ගෙවල් හදන්න යන්න එපා, පුලුවන්නම් හොඳ ඉඩමක් අරන් දන්නා. ගේ හදන්න ගිහින් මම තිබුන සේසතම නිදන් කරලා ඉන්නේ....නෑ බන් ගෙවල් පිස්සුව තාම ගැහුවේ නෑ ගහපු දාට බලනවා !! තාත්තා කැමති නෑ බන් මම වෙනම යනවට එක තමා අවුල !! ඒකයි මම ඔය වැඩේ පස්සට දාන්නේ![]()

