ඕවා හරි හැටි දැකලා තියෙන්නෙ රන්නෙයි කවියයිනෙ. රත්නෙ ගාව ෆොටෝ හිටන් තියනවා කියන්නෙ.. උන් දෙන්නාගෙන් අහපංසල්ලි එපෝ.....
කොසා, ඔය යටට එල්ලෙන කෑල්ල උඩට ඉස්සෙන්නෙම නැහැල්ලුද ?![]()

ඕවා හරි හැටි දැකලා තියෙන්නෙ රන්නෙයි කවියයිනෙ. රත්නෙ ගාව ෆොටෝ හිටන් තියනවා කියන්නෙ.. උන් දෙන්නාගෙන් අහපංසල්ලි එපෝ.....
කොසා, ඔය යටට එල්ලෙන කෑල්ල උඩට ඉස්සෙන්නෙම නැහැල්ලුද ?![]()

mm.. danata man witharai, I think. but tharinda widuli wegayen awith club eka diha balala giya dan.
එටිසලාට් රොක්ස් කිය කියා ඉන්නේ...... 
ඌට එපානම් ඔන්න ඔහේ අපේ එකවුන්ට් එකකට දාපන්,එතකොට ණය නෑනේ....
ඕනනම් නොම්බරේ p.m. කරන්නම්.![]()

පාරෙ යන්නෙ පරිස්සමෙන්. යට කෑලි එල්ලෙන බොංගො එකකට උඹව යට වෙලා තියෙයි..![]()

නොගැලපෙන රෝද හතරේ බොංගෝව...... 
මම බොට කිව්වා නේද UPS එකට අළුත් UPS එකක් ගෙනත් දෙනවා කියලා.......
හිටු අරයත් කිව්වා උඹ UPS එක ගන්නේ නැත්නම් සල්ලි බෑන්ක් එකට දාන්න කියලා.... හිටු සම්පත් එකට දාන්නම් අද.......
![]()
සල්ලි එපෝ.....
කොසා, ඔය යටට එල්ලෙන කෑල්ල උඩට ඉස්සෙන්නෙම නැහැල්ලුද ?![]()

තෝ තව සුමානයක් එන්න එපා !! වැඩේ කෙරෙනකන් !!මරාලේ වරෙන් තොට පෙන්නන්න
![]()

පව් ඉතින් කවියා..මේ..අර පිටිපස්සේ දොරේ සීන් එක මොකද..අලුතෙන් දැම්මද ඒක..

උඹට පිස්සුද, එයාම තමා කටවල් අවුස්සලා අහන්නේ....උඹ මේ චිච්චියව නරක් කරනවා.......
![]()
උඹට පිස්සුද, එයාම තමා කටවල් අවුස්සලා අහන්නේ....
, පාළුව කපන්නේ කොහොමද කියලා ඇහුවා විතරය් 
මන් අවුස්සපු කටක් නෑ, පාළුව කපන්නේ කොහොමද කියලා ඇහුවා විතරය්
![]()
ගල් ඉන්නෙන්ම තමයි..![]()

පුළුවන් වෙය්ද?![]()
![]()
ඔව් පුලුවං. කපලා දෙන්නද ?![]()
උඹට පිස්සුද, එයාම තමා කටවල් අවුස්සලා අහන්නේ....
ඒකත් ඈත්ත..... අපේ මෙතන ඉන්න උන්ට මුකුත් කියන්න තේරෙන්නෙම නෑත් එක්කනේ..... 
මන් අවුස්සපු කටක් නෑ, පාළුව කපන්නේ කොහොමද කියලා ඇහුවා විතරය්
![]()

ලොල්..... පාළුව කපන හැටි තව ටික වෙලාවකින් කොස් පොල් සීයා ඔයාට කියලා දෙයි...... 