EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled::baffled:සල්ලි එපෝ.....
    කොසා, ඔය යටට එල්ලෙන කෑල්ල උඩට ඉස්සෙන්නෙම නැහැල්ලුද ?:rolleyes:
    ඕවා හරි හැටි දැකලා තියෙන්නෙ රන්නෙයි කවියයිනෙ. රත්නෙ ගාව ෆොටෝ හිටන් තියනවා කියන්නෙ.. උන් දෙන්නාගෙන් අහපං :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට එපානම් ඔන්න ඔහේ අපේ එකවුන්ට් එකකට දාපන්,එතකොට ණය නෑනේ....
    ඕනනම් නොම්බරේ p.m. කරන්නම්.:lol:

    :rofl::rofl:

    පාරෙ යන්නෙ පරිස්සමෙන්. යට කෑලි එල්ලෙන බොංගො එකකට උඹව යට වෙලා තියෙයි.. :D

    :lol::lol: නොගැලපෙන රෝද හතරේ බොංගෝව...... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl: මම බොට කිව්වා නේද UPS එකට අළුත් UPS එකක් ගෙනත් දෙනවා කියලා....... :growl: හිටු අරයත් කිව්වා උඹ UPS එක ගන්නේ නැත්නම් සල්ලි බෑන්ක් එකට දාන්න කියලා.... හිටු සම්පත් එකට දාන්නම් අද....... :angry:

    Ae account eka mage neme 48 karayage...salli danna epa..g2 mother board ekak aran diyayan mama salli ewannam..gedara pc eka nathuwa awul..mata ara board eka maru karanna yanna ba aye
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තෝ තව සුමානයක් එන්න එපා !! වැඩේ කෙරෙනකන් !! :growl:මරාලේ වරෙන් තොට පෙන්නන්න :angry:
    :shocked::shocked: පව් ඉතින් කවියා..මේ..අර පිටිපස්සේ දොරේ සීන් එක මොකද..අලුතෙන් දැම්මද ඒක..:eek::eek:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    උඹට පිස්සුද, එයාම තමා කටවල් අවුස්සලා අහන්නේ....

    මන් අවුස්සපු කටක් නෑ :frown:, පාළුව කපන්නේ කොහොමද කියලා ඇහුවා විතරය් :oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මන් අවුස්සපු කටක් නෑ :frown:, පාළුව කපන්නේ කොහොමද කියලා ඇහුවා විතරය් :oo:

    ගල් ඉන්නෙන්ම තමයි.. :dull:

    එතකොට මේ වෙන කව්රුහරිද ?:lol:
    පුළුවන් වෙය්ද? :confused: :oo:

    ඔව් පුලුවං. කපලා දෙන්නද ? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට පිස්සුද, එයාම තමා කටවල් අවුස්සලා අහන්නේ....

    :shocked: ඒකත් ඈත්ත..... අපේ මෙතන ඉන්න උන්ට මුකුත් කියන්න තේරෙන්නෙම නෑත් එක්කනේ..... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මන් අවුස්සපු කටක් නෑ :frown:, පාළුව කපන්නේ කොහොමද කියලා ඇහුවා විතරය් :oo:

    :shocked::growl::frown: ලොල්..... පාළුව කපන හැටි තව ටික වෙලාවකින් කොස් පොල් සීයා ඔයාට කියලා දෙයි...... :rofl::lol:
     
    Status
    Not open for further replies.