ගාල්ල අපේ

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
ගාල්ල දිස්ත්‍රික්කයේ මොනා හරි දෙයක් දැන ගන්න ඕනේ උනොත් මෙතන අහන්න. ගාල්ලේ ඉන්න අය විස්තර කියයි. ගාල්ල දිස්ත්‍රික්කය ඇතුලේ අපිට දැන ගන්න වටින දේවල් තියේනන් විස්තර කියන්න.
ට්‍රිප් එකක් යන්න හොද තැන්
නාන්න පුළුවන් තැන්
කෙල්ලෙක් එක්ක යන්න පුළුවන් ප්ලේස්
සුරතල් මාළු විකුණන තැන්
යන්න හොද නැති තැන්
 

siripala

Member
Oct 10, 2006
2,869
442
0
කෙල්ලෙක් එක්ක යන්න පුළුවන් ප්ලේස් ? Where ?
 

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
කෙල්ලෙක් එක්ක යන්න පුළුවන් ප්ලේස් ? Where ?
oya wadiyen kittu koi town ekatada?
Ambalangoda beach park ekak thiye.
Madampa beach.
urawaththa beach.
owata thama man gihin thiyenne. film halluth thiyenawane gallei ambalangodai.
 

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
ai ban pet fish , gana kiyana ????? market eka hoda malu inawa neee.....
pet fish wikunanan than hari adui ban. ambalangoda man danna than 5 k witara thiye. eth hariyata malu inne rail para kittuwa Police gedarai, daramashoke kittuwa galle road eke thiyena kadei witarai. thawa ahungalle ranmanika hotel eka gawa thiye. uba danna malu godak wikunanna thiyena than thiye nan kiyanna. kana malu newei hairda. :)
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොග්ගල මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය
    ගාලු කොටුව
    රූ මස්සල කන්ද
    කොස්ගොඩ කැස්බා සංරක්ෂණ මධ්‍යස්ථානය
    හික්කඩුව කොරල් පර
    සීනිගම දේවාලය
    මාදු ගග
    මඩොල් දුව

    තව තියෙනවා ඉතින්
    මම අම්බලන්ගොඩ කිට්ටුව ඉන්නෙ
    දැන් නම් පදිංචිය කොළබ
     
    Last edited:
    • Like
    Reactions: amila256

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මාලිංග

    දිනේෂ් චාන්දිමල්
    උපුල් තරංග

    ධර්මශෝකේ කොල්ලෝ දෙන්නම
    මාලිංග නම් හික්කඩුව හරියට වෙන්න
    පදිංචිය
    එහෙමද දැන් නම් බුවා ඉන්නේ අපේ ගෙවල් ලග මාලබේ :rofl:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මාලිංග

    දිනේෂ් චාන්දිමල්
    උපුල් තරංග

    ධර්මශෝකේ කොල්ලෝ දෙන්නම
    මාලිංග නම් හික්කඩුව හරියට වෙන්න
    පදිංචිය

    mal baba darmoshoke giya kenek wage :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mal baba darmoshoke giya kenek wage :P
    7.gif