EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හැම වෙලේම මේන් පේජ් එකේ, වැඩිම කමෙන්ට්ස් ගානක් තියෙන ත්‍රෙඩ් එක විදිහට තියෙන්නේ M.C. III එක..... එලකිරි ආ..... මේක ස්ලෝ වෙන්නේ නැතුව ඈදගෙන යන්න ලැබුනොත් ගොඩම තමා..... :D :yes:
    එකනේ බන් අනික් එවුන් මඩ ගහන්නේ නාකියෝ අනාථයෝ කියා කියා (පල ඇති රුකටනේ ගල් ගහන්නේ )
    ඔය තනිකඩ යෝ කිව්වට උන්ට නිදහසක් නැහැ :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එකනේ බන් අනික් එවුන් මඩ ගහන්නේ නාකියෝ අනාථයෝ කියා කියා (පල ඇති රුකටනේ ගල් ගහන්නේ )
    ඔය තනිකඩ යෝ කිව්වට උන්ට නිදහසක් නැහැ :rofl:
    :yes:
    තනිකඩ = තනියෙන් + කඩේයන

    බැඳපු = බැඳීම් + ඇතිකරපු

    දැන් තේරෙනවානෙ මොකද මුන් මෙච්චර මඩ ගහන්නෙ කියලා :lol: :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හපොයි! මලකවියාට මුලු පවුලටම ජල බිතිකාවට බෙහෙත් විදගන්න වෙයි වගේ කාර් එකේ යන්න කලිං! :lol:

    okage boru ban ..mama toyya wage thiyagena inne :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අහ් පුදිය පියතුමා! කොහොමද ? නිදා ගත්තාද ?
    :rofl: ඔව් බොස් උදෙ ඉදලා hp වල හිටියෙ ඇවිත් පැය 4ක් නිදා ගත්තා:cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    p6e7n.jpg



    ටයර් කොහෙවත් ගියේ නැහැ ඔයි . ගන්නකොට මතකයි නේද ඕක ගිය හැටි ? අපි කෙලින් ගියත් 50 පන්න ගමන් වාහනේ නට නට යනවා .. ගිය අවුරුද්දේ නොවැම්බර් 26 වෙනිදා උදේ මහා වරුසාවේ ඔකේ ටයර් වලට ගේමක් දුන්න මතක නැද්ද බොට :cool::cool::cool:

    ahh !! aluth tyre dapu welawene :D tho ethanadith photo gaththada ? :eek::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no::no: පැට්‍රල්

    :cool: පැට්‍රල් උනත් IOC එකෙන් ගහද්දි ලෙසටම වදිනවා.... මොකද උන්ගේ පොම්ප මාර ස්ලෝ එකේ පෙට්‍රල් වදින්නේ..... වැඩිපුර දුවනවත් එක්ක වගේ..... හරියටම ඒක නම් විශ්වාස නෑ.... මොකද හැමදාම දුර යන වෙලාවල් වල තමා IOC සෙට් උනේම..... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool: පැට්‍රල් උනත් IOC එකෙන් ගහද්දි ලෙසටම වදිනවා.... මොකද උන්ගේ පොම්ප මාර ස්ලෝ එකේ පෙට්‍රල් වදින්නේ..... වැඩිපුර දුවනවත් එක්ක වගේ..... හරියටම ඒක නම් විශ්වාස නෑ.... මොකද හැමදාම දුර යන වෙලාවල් වල තමා IOC සෙට් උනේම..... :D
    මේකත් අර එකෙක් data capacity ඉක්මනට ඉවර වෙන හින්දා internet speed එක අඩුකරගන්න ඇහුවා වගේ කතාවක් තමයි. :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇත්තද මේ උඹල කියන්නේ.... ඇත්තටම i.o.c. එකේ තෙල් වලින් වැඩිපුර දුවන්න පුලුවන්ද ?:shocked:
    එහෙම වෙන්නේ ceypetco එකේ මොනවා හරි කලවම් කරලද ? මුන්ට හෙන ගහන්න එපෑයැ...:frown:
    ගන්න අපේ දේ නිසා මම දිගටම ceypetco ගැහුවේ
    බාල තෙල් කේස් එකෙන් පස්සේ තමා එකට i.o.c. මාරු උනේ, දැන් බලනකොට වැඩි ගානට උනත් ioc හොන්දෛ..

    ganna ape dei aran minissu mara pare lagga umbata mathaka nadda ? :growl: sirawata IOC eke deisel hondai machan gahala balapan wenasa wadi ganak unata Ceypetco walata wada duwanna puluwan :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ටෙස්ට කලෙ ioc diesel. ඒකෙන් කියන්න බෑ ceypetco petrol බාලයි කියලා!! :oo:

    :oo: නෑ බං මොකක් හරි වෙනසක් තියෙනවා....... :yes: හැබැයි අර IOC එකේ Extra Mile කියන එක නම් Mile එකක් තියා සෙන්ටිමීටරයක්වත් වැඩිපුර වැඩ නෑ...... :no: මම කඩවත & හංවැල්ලේ IOC එකෙන් ඕවා ගහලා චෙක් කරා....... :rofl:
     
    Status
    Not open for further replies.