හපොයි! මලකවියාට මුලු පවුලටම ජල බිතිකාවට බෙහෙත් විදගන්න වෙයි වගේ කාර් එකේ යන්න කලිං!
මම නොදන්නවාද උගේ වග. මම නම් වාහනේට මැස්සෙක්ටවත් වහන්න දෙන්නේ නැහැ .එත් මුගේලග තියෙද්දී බල්ලෝ වාහනේ උඩටම නැගල චූ කරලා යනවා

කාට හරි ගේමක් දුන්න ගමන් මූ එනවා කුකුලො ගැන කිය කිය.. ගේමෙ නියාමක කිඹුලා වගේ..![]()



Tyre ekak giye koi weleda ban leeko ? Demiyo photo kalon demma meke



හපොයි! මලකවියාට මුලු පවුලටම ජල බිතිකාවට බෙහෙත් විදගන්න වෙයි වගේ කාර් එකේ යන්න කලිං!![]()


ඕක චෙක් කරගන්න තමා ඇහුවෙ. මේ දවස් ටිකේ ටෙස්ට කරලා බැලුවාම ioc diesel වලට ලීටරේට 12-13 අතර කරනවා AC එක්ක, ceypetco කලේ 10-11 අතර AC එක්ක.
ioc diesel වලට pulling power එකත් වැඩි වගේ තේරුනෙ..

අඩේ ඒක තමා එහෙනම්..... මේ දවස් වල කඩුවෙලින් ඩීසල් ගහපුවහම හැමදාම ලීටරේට 2.5Km ~ 2.8Km වගේ...... 
පානදුරේ IOC එකෙන් ගහන එකේ අවුලක් නෑ..... ලීටරේට 3Km ~ 3.2Km වගේ කරනවා ඒක
මුන්ට හැමිනෙන්න එපායේ...... 


![]()
ටයර් කොහෙවත් ගියේ නැහැ ඔයි . ගන්නකොට මතකයි නේද ඕක ගිය හැටි ? අපි කෙලින් ගියත් 50 පන්න ගමන් වාහනේ නට නට යනවා .. ගිය අවුරුද්දේ නොවැම්බර් 26 වෙනිදා උදේ මහා වරුසාවේ ඔකේ ටයර් වලට ගේමක් දුන්න මතක නැද්ද බොට


අඩේ ඒක තමා එහෙනම්..... මේ දවස් වල කඩුවෙලින් ඩීසල් ගහපුවහම හැමදාම ලීටරේට 2.5Km ~ 2.8Km වගේ......
පානදුරේ IOC එකෙන් ගහන එකේ අවුලක් නෑ..... ලීටරේට 3Km ~ 3.2Km වගේ කරනවා ඒක
මුන්ට හැමිනෙන්න එපායේ......
![]()
ඌ අර අලුත් tata එකේ ෆොටෝ ඒකක් ඔය avatar එකේ දාං ඉන්නෙ. උගෙ තියන බස් වල ෆොටෝ දාගන්න ලැජ්ජයි ලු.මේ ඒක නෙමේ. මේ උබගෙ බස් එකේ ෆොටෝ එකක් ද Avatar එකට දාල තියෙන්නේ. මම නම් මෙහෙම එකක් දැකලා නෑ. 380 root එකේ

මොන මොඩල් එකේ බල්ලන්ටද ? කකුල් 4ද කකුල් 2ද ?නැ නැ දැන් අවුලක් නැහැ .දැන් නෝනා ගෙදර ඉදන් කොස්ස අතේ තියන් බල්ලන්ට නෙලනවා![]()

![]()
oke test run eka diwwe mama ne mulinma. Ane ithin mu mata meka genapu dawasema muta elawanna beha kiyala mage kare gehuwane .

අර තලාහේනේදී වෑන් එකක් ක්ලච් එක දෙන්න දන්නේ නෑතුව කාණුවක් දිගේ යැව්වා වගේද......?? 
hari hari malli .kawuda walan kathawak kiwwe.
uba ithin ithin hitha hoda eka (tikak). thamun bus eke gihin anunwa wahane erapu heti mata mathakai adoooo...![]()



ඉතිං යකො එකම ගානට ioc එකෙන් ගහපන්. ඒක ලිටරේට යන කිලෝමිටර ගාන වැඩි හින්දා අඩු ලීටර ගානෙන් එකම දුර යන්න පුලුවංඅඩේ ඒක තමා එහෙනම්..... මේ දවස් වල කඩුවෙලින් ඩීසල් ගහපුවහම හැමදාම ලීටරේට 2.5Km ~ 2.8Km වගේ......
පානදුරේ IOC එකෙන් ගහන එකේ අවුලක් නෑ..... ලීටරේට 3Km ~ 3.2Km වගේ කරනවා ඒක
මුන්ට හැමිනෙන්න එපායේ......
![]()
ඌ අර අලුත් tata එකේ ෆොටෝ ඒකක් ඔය avatar එකේ දාං ඉන්නෙ. උගෙ තියන බස් වල ෆොටෝ දාගන්න ලැජ්ජයි ලු.![]()
![]()
.වෙන්න ඇති බන්. මහලොකුවට බොනවා කිව්වට මුන්ට බොන්න බෑ. (තරි මාමා කිව්වෙ ). එක නිසා බොන්න ගේන අරක්කු ටික වාහනේට දානවා ඇති. විසි කරන්න බැරි නිසා![]()

මෙයා මගුලක් කතා කරනවා...... 