EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආ කවියො, මොකද්ද මේ ජංගි ලීස් එකට ගන කතාව ?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ලීක ටත් කිව්වෙ උබලා කාට හරිත් හරිගියාද? :sorry::lol:





    ඇයි මොකො ? පටාචාරා වස්තුවෙ වගෙ මූන හදාගෙන





    මම හිතන්නෙ උබ ඔය තමන් ගැනම වෙන්න ඇති කියන්නෙ. :baffled::baffled:





    අනෙ මේ මීටපස්සෙ රෑවෙලාඅ ගෙදර ගිහින් උබව ගෙට්ටුවෙනුත් එලියට දාල මායියා නිදාගත්තහම අපෙ ගෙදර හිස් ඇදන් හොයගෙන එනවා නෙමෙයි :baffled::rofl:. අර ගෙවල් ඉස්සරහ තියෙන ටයර් කඩේ ඉස්තෝප්පුවෙම නිදා ගනින් :sorry:. උදේ පාන්දර ටොයිලට් යන්න විතරක් අපේ දිහා වරෙන් . නැත්තන් ඉස්සර පුරුදු විදිහටම අර ශෙඩ් එක පිටිපස්සෙ තාප්පේ ගාවට යමන් ෂෙඩ් එකෙම වතුර පයිප්පෙන් බල්දියට වතුර එකකුත් පුරොගෙන :lol:. ආව මට සවලෙන් ගහන්න .
    :frown:




    පව් නේ ... කන්ණාඩියක් බලගෙනද මල්ලි කතා කරන්නේ
    උබ දෙන්න අතර ජන්මාන්තර වයිරයක්වත් තියේද ලිකා
    අරකා මරියානා අගාදය ට දැම්ම නම් ඊට වඩා හොදයි
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol:
    පිටු කීපයක් ආපස්සට ගිහින් බලන්න :D

    oka mawa anduwane.. mama bank eke hitiye.. oyita kalinuth commercial leasing eke katha kara kara watha kara.. mama hithuwa me parath un kiyala... :growl::growl:
    habai u kiyanawa yaluwange wahana ganna epalu.. un thamailu boru karala kabal wahana denne.. ethanadi thamai thariya kadan pannne.. :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උබ දෙන්න අතර ජන්මාන්තර වයිරයක්වත් තියේද ලිකා
    අරකා මරියානා අගාදය ට දැම්ම නම් ඊට වඩා හොදයි
    :lol: :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අහ් කවියා. ඔහෙට වහින්නෙ එහෙම නැද්ද ? මෙහේ අකුනු ගහගෙන වහින්නෙ.. :shocked:
    සිරාවටම බන් මෙහාට මස හයකින් විතර පසු වැස්ස ඇත්තටම වැස්ස දැක්කේ නැති එකෙක් වගේ එලියට වෙලා බලන් හිටිය අර පෙරළු නැවුම් පසේ වගේ එලියට පැනල දුවන්න තිබුන :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    oka mawa anduwane.. mama bank eke hitiye.. oyita kalinuth commercial leasing eke katha kara kara watha kara.. mama hithuwa me parath un kiyala... :growl::growl:
    habai u kiyanawa yaluwange wahana ganna epalu.. un thamailu boru karala kabal wahana denne.. ethanadi thamai thariya kadan pannne.. :lol:
    ඔන්න උඹ වාහන ගන්න උන්ගෙ හැටි. :D
    එහෙන් මෙහෙන් ඕකෙ සද්ද එන්න ගත්තාම කියයි එන්ජිමට ජංගි දාපන් කියලා :lol:
     
    Status
    Not open for further replies.