ඔන්න උඹ වාහන ගන්න උන්ගෙ හැටි.
එහෙන් මෙහෙන් ඕකෙ සද්ද එන්න ගත්තාම කියයි එන්ජිමට ජංගි දාපන් කියලා![]()
ehema wunoth okawa yata karanawa...

ඔන්න උඹ වාහන ගන්න උන්ගෙ හැටි.
එහෙන් මෙහෙන් ඕකෙ සද්ද එන්න ගත්තාම කියයි එන්ජිමට ජංගි දාපන් කියලා![]()

මෙහෙ එලියෙ දුවන්න ගත්තොත් නං අකුනු පාර කන්න වෙන්නෙ!සිරාවටම බන් මෙහාට මස හයකින් විතර පසු වැස්ස ඇත්තටම වැස්ස දැක්කේ නැති එකෙක් වගේ එලියට වෙලා බලන් හිටිය අර පෙරළු නැවුම් පසේ වගේ එලියට පැනල දුවන්න තිබුන![]()
අහ් බොස්! කො අවතාර?
දැක්ක ගමන් හිතුනෙ ෆේක් එකක් කියලා.

nikan inna hithunaa tika dawasak
ඒක තාමත් යනවාද ?avathara avith uraj ge thread ekatanikan inna hithunaa tika dawasak
![]()

උබ දෙන්න අතර ජන්මාන්තර වයිරයක්වත් තියේද ලිකා
අරකා මරියානා අගාදය ට දැම්ම නම් ඊට වඩා හොදයි
. එදා ඉදන් උන්ගේ ගෙවල් පහුකරන් යනවා කියන්නේ බර්මියුඩා ත්රිකෝණේ පහුකරන් යනවා වගේ 
. කොයිවෙලාවේ බඩු බනිස් වෙයිද කියලා වට පිට බල බල කොහුවල පහුකරන් යන්නේ
. උගේ මායියා හිටපු ගමන් පාරට එනවා කීර වෙලෙන්දගෙන් කීර ගන්න. එන්නෙත් අතුගග හිටපු කොස්ස හරි ඉදල හරි අතෙ තියාගෙන.
අම්මපා උන්ගෙ ගෙවල් පහුකරලා මීටර් 100ක් 200ක් ගියාම මරණ බය කියන එක කොහෙන් ගියාද කියලා හොයගන්න නැහැ 

ඔකා නිසා මට මරියානා ආගාධෙට පනින්න උනේ ගිය ජනවාරියේ. එදා ඉදන් උන්ගේ ගෙවල් පහුකරන් යනවා කියන්නේ බර්මියුඩා ත්රිකෝණේ පහුකරන් යනවා වගේ
. කොයිවෙලාවේ බඩු බනිස් වෙයිද කියලා වට පිට බල බල කොහුවල පහුකරන් යන්නේ
. අම්මපා උන්ගෙ ගෙවල් පහුකරලා මීටර් 100ක් 200ක් ගියාම මරණ බය කියන එක කොහෙන් ගියාද කියලා හොයගන්න නැහැ

තරියට ආයෙත් ලිද

මොකද්ද බන් ඒ හුට්ටප්පාරේ
ඔකා නිසා මට මරියානා ආගාධෙට පනින්න උනේ ගිය ජනවාරියේ. එදා ඉදන් උන්ගේ ගෙවල් පහුකරන් යනවා කියන්නේ බර්මියුඩා ත්රිකෝණේ පහුකරන් යනවා වගේ
. කොයිවෙලාවේ බඩු බනිස් වෙයිද කියලා වට පිට බල බල කොහුවල පහුකරන් යන්නේ
. උගේ මායියා හිටපු ගමන් පාරට එනවා කීර වෙලෙන්දගෙන් කීර ගන්න. එන්නෙත් අතුගග හිටපු කොස්ස හරි ඉදල හරි අතෙ තියාගෙන.
අම්මපා උන්ගෙ ගෙවල් පහුකරලා මීටර් 100ක් 200ක් ගියාම මරණ බය කියන එක කොහෙන් ගියාද කියලා හොයගන්න නැහැ

ඌ ඒක දාන්නෙත් පත අකුරෙන්, ආයෙ ඩොටේ හිටියත් පේන්න![]()
හෙට රත්නේ රජ වෙයි
මේවා දැක්කම![]()

... රත්නෙ ගැනත් දෙයියො බලනව එහෙනම් 
ලීකාව මේකට ඇදං ආවෙ රත්නෙද දන්නෑහෙට රත්නේ රජ වෙයි
මේවා දැක්කම![]()

දහයෙ පඬුර වැඩ කරනවා වගේ..... රත්නෙ ගැනත් දෙයියො බලනව එහෙනම්
![]()

තව තව දේවල් වලට දෙයියෝ සපෝර්ට් කරයි උට... රත්නෙ ගැනත් දෙයියො බලනව එහෙනම්
![]()

හ්ම්ම් එකත් එක්කම නැත්නම වර්ණපාල ද දන්නේ නැහැ බන්ලීකාව මේකට ඇදං ආවෙ රත්නෙද දන්නෑ![]()

ඒකත් කියන්න බෑ.. හැබැයි හැම වෙලේම ලිඳෙ ඉන්නෙ නං රත්නෙ..හ්ම්ම් එකත් එක්කම නැත්නම වර්ණපාල ද දන්නේ නැහැ බන්![]()

මොකද්ද බන් ඒ හුට්ටප්පාරේ
උබව ලාබෙට විකුනලද වෙදර උන්දැට![]()
( උ ගෙදර මිනිහනේ
) මම රිමන්ඩ්
,එක්කො අත් හිටවූ සිර දඩුවම්
.නඩු කතාකරන්න ගියාම තීන්දුව කල් යනවා
. හැබැයි මට වටින් ගොඩින් අරන්චි උන විදිහට මම යනකන් ඉදලා අරුට බරපතල වැඩ සහිතව සතිදෙකක් උදෙ / හවස පොල් ගෑම , සතියකට වරක් තනකොල කැපීම , රෙදි සේදීම වගේ දඩුවම් දෙනවලු
. මටත් ඔවා වටේ පිටේ උන් තමා කියන්නේ 

එකක් කියලා නැහැ බන්. නඩු කීපයක්ම ෆයිල් වෙලා තියෙනවා.. අම්මප කරුමෙ කියන්නේ අරුට ඇප හම්බෙනවා( උ ගෙදර මිනිහනේ