EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න උඹ වාහන ගන්න උන්ගෙ හැටි. :D
    එහෙන් මෙහෙන් ඕකෙ සද්ද එන්න ගත්තාම කියයි එන්ජිමට ජංගි දාපන් කියලා :lol:

    ehema wunoth okawa yata karanawa... :frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවටම බන් මෙහාට මස හයකින් විතර පසු වැස්ස ඇත්තටම වැස්ස දැක්කේ නැති එකෙක් වගේ එලියට වෙලා බලන් හිටිය අර පෙරළු නැවුම් පසේ වගේ එලියට පැනල දුවන්න තිබුන :lol:
    මෙහෙ එලියෙ දුවන්න ගත්තොත් නං අකුනු පාර කන්න වෙන්නෙ!
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    උබ දෙන්න අතර ජන්මාන්තර වයිරයක්වත් තියේද ලිකා
    අරකා මරියානා අගාදය ට දැම්ම නම් ඊට වඩා හොදයි

    ඔකා නිසා මට මරියානා ආගාධෙට පනින්න උනේ ගිය ජනවාරියේ :growl:. එදා ඉදන් උන්ගේ ගෙවල් පහුකරන් යනවා කියන්නේ බර්මියුඩා ත්‍රිකෝණේ පහුකරන් යනවා වගේ :baffled::nerd:. කොයිවෙලාවේ බඩු බනිස් වෙයිද කියලා වට පිට බල බල කොහුවල පහුකරන් යන්නේ:lol::lol: . උගේ මායියා හිටපු ගමන් පාරට එනවා කීර වෙලෙන්දගෙන් කීර ගන්න. එන්නෙත් අතුගග හිටපු කොස්ස හරි ඉදල හරි අතෙ තියාගෙන.:baffled::baffled:අම්මපා උන්ගෙ ගෙවල් පහුකරලා මීටර් 100ක් 200ක් ගියාම මරණ බය කියන එක කොහෙන් ගියාද කියලා හොයගන්න නැහැ :rofl::rofl::)
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඔකා නිසා මට මරියානා ආගාධෙට පනින්න උනේ ගිය ජනවාරියේ :growl:. එදා ඉදන් උන්ගේ ගෙවල් පහුකරන් යනවා කියන්නේ බර්මියුඩා ත්‍රිකෝණේ පහුකරන් යනවා වගේ :baffled::nerd:. කොයිවෙලාවේ බඩු බනිස් වෙයිද කියලා වට පිට බල බල කොහුවල පහුකරන් යන්නේ:lol::lol: . අම්මපා උන්ගෙ ගෙවල් පහුකරලා මීටර් 100ක් 200ක් ගියාම මරණ බය කියන එක කොහෙන් ගියාද කියලා හොයගන්න නැහැ :rofl::rofl::)

    :shocked::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ඔකා නිසා මට මරියානා ආගාධෙට පනින්න උනේ ගිය ජනවාරියේ :growl:. එදා ඉදන් උන්ගේ ගෙවල් පහුකරන් යනවා කියන්නේ බර්මියුඩා ත්‍රිකෝණේ පහුකරන් යනවා වගේ :baffled::nerd:. කොයිවෙලාවේ බඩු බනිස් වෙයිද කියලා වට පිට බල බල කොහුවල පහුකරන් යන්නේ:lol::lol: . අම්මපා උන්ගෙ ගෙවල් පහුකරලා මීටර් 100ක් 200ක් ගියාම මරණ බය කියන එක කොහෙන් ගියාද කියලා හොයගන්න නැහැ :rofl::rofl::)
    තරියට ආයෙත් ලිද
    :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    ඔකා නිසා මට මරියානා ආගාධෙට පනින්න උනේ ගිය ජනවාරියේ :growl:. එදා ඉදන් උන්ගේ ගෙවල් පහුකරන් යනවා කියන්නේ බර්මියුඩා ත්‍රිකෝණේ පහුකරන් යනවා වගේ :baffled::nerd:. කොයිවෙලාවේ බඩු බනිස් වෙයිද කියලා වට පිට බල බල කොහුවල පහුකරන් යන්නේ:lol::lol: . උගේ මායියා හිටපු ගමන් පාරට එනවා කීර වෙලෙන්දගෙන් කීර ගන්න. එන්නෙත් අතුගග හිටපු කොස්ස හරි ඉදල හරි අතෙ තියාගෙන.:baffled::baffled:අම්මපා උන්ගෙ ගෙවල් පහුකරලා මීටර් 100ක් 200ක් ගියාම මරණ බය කියන එක කොහෙන් ගියාද කියලා හොයගන්න නැහැ :rofl::rofl::)
    මොකද්ද බන් ඒ හුට්ටප්පාරේ :growl:
    උබව ලාබෙට විකුනලද වෙදර උන්දැට
    :shocked::shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හ්ම්ම් එකත් එක්කම නැත්නම වර්ණපාල ද දන්නේ නැහැ බන් :lol::frown:
    ඒකත් කියන්න බෑ.. හැබැයි හැම වෙලේම ලිඳෙ ඉන්නෙ නං රත්නෙ.. :lol:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මොකද්ද බන් ඒ හුට්ටප්පාරේ :growl:
    උබව ලාබෙට විකුනලද වෙදර උන්දැට
    :shocked::shocked:

    එකක් කියලා නැහැ බන්. නඩු කීපයක්ම ෆයිල් වෙලා තියෙනවා.. අම්මප කරුමෙ කියන්නේ අරුට ඇප හම්බෙනවා :oo: ( උ ගෙදර මිනිහනේ :oo:) මම රිමන්ඩ් :baffled:,එක්කො අත් හිටවූ සිර දඩුවම් :rofl:.නඩු කතාකරන්න ගියාම තීන්දුව කල් යනවා :nerd:. හැබැයි මට වටින් ගොඩින් අරන්චි උන විදිහට මම යනකන් ඉදලා අරුට බරපතල වැඩ සහිතව සතිදෙකක් උදෙ / හවස පොල් ගෑම , සතියකට වරක් තනකොල කැපීම , රෙදි සේදීම වගේ දඩුවම් දෙනවලු :lol: . මටත් ඔවා වටේ පිටේ උන් තමා කියන්නේ :cool::cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එකක් කියලා නැහැ බන්. නඩු කීපයක්ම ෆයිල් වෙලා තියෙනවා.. අම්මප කරුමෙ කියන්නේ අරුට ඇප හම්බෙනවා :oo: ( උ ගෙදර මිනිහනේ :oo:) මම රිමන්ඩ් :baffled:,එක්කො අත් හිටවූ සිර දඩුවම් :rofl:.නඩු කතාකරන්න ගියාම තීන්දුව කල් යනවා :nerd:. හැබැයි මට වටින් ගොඩින් අරන්චි උන විදිහට මම යනකන් ඉදලා අරුට බරපතල වැඩ සහිතව සතිදෙකක් උදෙ / හවස පොල් ගෑම , සතියකට වරක් තනකොල කැපීම , රෙදි සේදීම වගේ දඩුවම් දෙනවලු :lol: . මටත් ඔවා වටේ පිටේ උන් තමා කියන්නේ :cool::cool:
    :lol: :lol: :lol:
    තරියාගෙ කාඩ එකෙ කුඩුත් කුඩුවෙලා ගියා! :lol:
     
    Status
    Not open for further replies.