මුගේ ඔය වගේ හුටප්පර කතා හින්ද මූට කොහුවල තහනම් කලාපයක් කරලා !! හිතේ දුකට කියන කතා ඕවා !!![]()

ආරංචි ආරංචි...... 
මුගේ ඔය වගේ හුටප්පර කතා හින්ද මූට කොහුවල තහනම් කලාපයක් කරලා !! හිතේ දුකට කියන කතා ඕවා !!![]()

ආරංචි ආරංචි...... 
man kawadada oyath ekka haminenna awe? monada ahanna hadapu prashne kiyalawath dannawada?![]()


අනේ බොල.. උඹේ ඔය කට නැත්තන් බල්ලොත් හුජ්ජ කරලා !! තෝ ඔය කට නිසා ළඟදීම ඉල්ලන් පරිප්පුවක් කනවා !! (කාපු පරිප්පු මදි වගේ බොට ) අන්න උඹට එන්නලු වෙලාවක කේන්දරේ බලෝගෙනම වර !!![]()
හෆ්ෆා........ 

ඌ පොට්ටය නිසා අපිත් පොට්ටයෝ කියල ලොකුවට දානවා !!![]()

නෑ චීත්තේ ...චීත්තේ![]()
ඒක තමා..... මම අහිංසකයා........ මම ඕවා දැක්කෙත් නෑ.....
දන්නෙත් නෑ..... 
හෆ්ෆා........
![]()




මන් වලි ඇද්දේ නැහැ, uncle ට පිස්සු
![]()

මගෙන් ප්රශ්න අහන්නත් එපා මම ප්රශ්න වලට උත්තර දෙන්න බැඳිලත් නෑ උත්තර දෙන්නෙත් නෑ !!![]()



man kawadada oyath ekka haminenna awe? monada ahanna hadapu prashne kiyalawath dannawada?![]()


කව්ද බූරියේ අංකල් ? මගෙන් කුණුහරප අහගන්න ලැස්ති වෙන්න එපා !![]()
. මට ඉන්න එකම uncle ඉතින් ඔයා තමය්
, අනිත් අය ඔක්කොම මගේ brothers 

ඌ ඒක ශේප් කරන්න බලන්නම් කිව්වා.. බැරි වුනොත් අනිවා ඒක දෙන්න වෙනවලු.. කැමති නම් අපිට ගිහිල්ලා කරගන්න බලන්න කිව්වා.. ඕක මචන් ලීගල් කේස් එකක්ලු.. උන් නැත්නම් පරන අයිතිකාරයෝ ඔක්කොටම ලියුම් දාලා අහනවලු මේ transfer එකට විරුද්ධතාවය්ක් නැද්ද කියලා.. ඔහොම සීන් ගොඩක් කිව්වා.. අන්තිමට ඌ කිව්වා කරන්නම දෙයක් නැත්නම් වාහනේ මාරු කරන්න නැත්නම් වෙන ලීසිං කොම්පැනියක් ට්රයි කරලා බලන්න කියලා..
pissuda ban mama LOLC eken ahuwa .. un kiyanawa one day transfer seen eka leasing company walata adaala naluunta onama transfer ekak karanna puluwan lu.. parana aithi karaya mamane ban..anika parana aithi karayagen liyum daala ahanne normal transfer ekedi witharai machan
un danna redda
oney nam RMV ahapan
ou umbawa andanna yanne salli kadagena uge sakkuwe daaganna .. anika machan mama draft eka dena wele witharai car eke book eka denne
mata LOLC ranuka kiwwe ehema karanna kiyala..naththan un payments block karanawalu
isallama mawa release karala lu owa karanna ona ..
mama outa katha karannam.. case nam atha arala damu
okai godak un lease walata denne naththe
umbata LOLC set karala dennam ona nam..
![]()
මදැයි.. එහෙම සීන් එකකුත් තියෙනවද..? අනේ මන්දා බං.. උඹ පොඩ්ඩක් බලපංකෝ.. හරිගියේ නැත්නම් එහෙම හරි කරමු..![]()
mama oya seen eka nisama ugen ahuwa ..unta ona widihata natanna epa ban
indapan mama muta 9 ta call ekak dennam.
leasing denna mun ballo wage kakul deka langata ena kale mun enawa apiwa natawanna
ewwa hande thamai
![]()
මම දැන් උන්ට ඔක්කොම ගෙවලත් ඉවරයි බං... ලීසිං වාරිකෙයි, document fee එකය් ඔක්කොම ගෙව්වා...

මට නම් කිසි ප්රශ්නයක් නෑ ඔය කියන මිනිහට අපේ ගෙදර දොර ගාව හිටන් ඉන්න කියපන්කො පුලුවන්නම් !!![]()



ඔයා තරි මාමිත් එක්ක හැමිනුනා.....
![]()


තරියා පාන්දරම flower jump එකක් දාං ඉන්නෙ..කොහොමද ඉතින් වාස දේස කස්ටියගේ ?

ආව නම් හමුනෝල පෙන්නනවා![]()

e moko!තරියා පාන්දරම flower jump එකක් දාං ඉන්නෙ..![]()