ලීකා තරියාගෙ කඩ් එක සුන්නද්දූලි කර ඇත. පහුගිය පිටු බලන්න.![]()
කෙසෙල් ගහට කොටපු දාට හොට පැටෙලනවා වගේ සීන් එකක් 67ට වෙලා තියෙන්නේ..... 
ඔව් ඔව් මාව නම් ඕවට තම්බන්න බැහැ. අනික මු උපක්රමශිඉලිව මගේ කටින් සහ අරුගේ කටින් දේවල් ගන්න හදන වැයමක් මේක .![]()
හුටා වැඩේ මාට්ටු වගේ..... 

erhm..
ever heard of the word 'coitus' ?
ඉවරයි..... මදෑයි මම වහෙන් ඔරෝ කියන්න ගියා...... 


මම මේ කල්පනා කලේ අපි දාන කමෙන්ට් එකක්වත් සමහර උන්ට පෙන්නේ නෑ. චිත්ත කෑල්ලක් ඈතින් වැනුනත් පේනවා යසට ! ලොල් !

මාමේ කෝ අර ට්‍රිප් එකේ ඉතුරු කොටස..... 
තරියා පාන්දරම flower jump එකක් දාං ඉන්නෙ..![]()

නෑ බන් මේ යසට හිටිය උන්ට වෙච්චි දේ ! අනිච්චේ දුක්කේ සංසාරේ කිවුවලු ! ලොල් !![]()


කෙසෙල් ගහට කොටපු දාට හොට පැටෙලනවා වගේ සීන් එකක් 67ට වෙලා තියෙන්නේ.....
![]()

පව් බන් එහෙම හිතකින් නෙවේ වෙන්න ඇති ඉල්ලන්න ඇත්තේ . දවසේ කට් එක වෙන්න ඇති. කමිෂන් ගහන්නේ ලොකු ලොකු ඇමතිලානේ. මේ අහිංසක මනුස්සයට එහෙම කියන්න එපා
. මම ආස නැහැ මුව එ ගනට දාල කතාකරනවට
![]()

පල යන්න..... 500ට..... 
ලංකර ගතිමි පැනිමුල මගේ සුදු කොල්ලා
කිරිබත් කමුද අපි සේරම අත් අල්ලා
තරියා නැති දාට ඒවිලු තේ ඉල්ලා
අයියෝ තරිය දුක්වෙයි ගිවිසුම හොල්ලා


Mama umbata aye kiyanne na uraj harida ? Call karala kiwwa dei mathakaine ?![]()
සොරි මාමේ..... මම ත්‍රෙඩ් එක කාගෙන එන එක නවත්වන්නම් එහෙනම්...... නැත්නම් මෙතන මට සුදු කොළ බොංගෝ පේන්න ගන්නවා.......

මොන කෙහෙල් ගස් කෙටිල්ලක්ද ? ඌට මෝටාර් එකක් ගැහුවා වගේ වැඩක් වෙලා තියෙන්නෙ!කෙසෙල් ගහට කොටපු දාට හොට පැටෙලනවා වගේ සීන් එකක් 67ට වෙලා තියෙන්නේ.....
![]()
