EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලීකා තරියාගෙ‌ කඩ් එක සුන්නද්දූලි කර ඇත. පහුගිය පිටු බලන්න. :lol:

    :yes: කෙසෙල් ගහට කොටපු දාට හොට පැටෙලනවා වගේ සීන් එකක් 67ට වෙලා තියෙන්නේ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් මාව නම් ඕවට තම්බන්න බැහැ. අනික මු උපක්‍රමශිඉලිව මගේ කටින් සහ අරුගේ කටින් දේවල් ගන්න හදන වැයමක් මේක . :lol::lol::lol::baffled::rofl:

    :rofl: හුටා වැඩේ මාට්ටු වගේ..... :baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මේ කල්පනා කලේ අපි දාන කමෙන්ට් එකක්වත් සමහර උන්ට පෙන්නේ නෑ. චිත්ත කෑල්ලක් ඈතින් වැනුනත් පේනවා යසට ! ලොල් !

    :rofl::rofl: :P මාමේ කෝ අර ට්‍රිප් එකේ ඉතුරු කොටස..... :oo:
     

    kingdewi

    Well-known member
  • ලංකර ගතිමි පැනිමුල මගේ සුදු කොල්ලා
    කිරිබත් කමුද අපි සේරම අත් අල්ලා
    තරියා නැති දාට ඒවිලු කිරි ඉල්ලා
    අයියෝ තරිය දුක්වෙයි ගිවිසුම හොල්ලා
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: කෙසෙල් ගහට කොටපු දාට හොට පැටෙලනවා වගේ සීන් එකක් 67ට වෙලා තියෙන්නේ..... :P

    Mama umbata aye kiyanne na uraj harida ? Call karala kiwwa dei mathakaine ? :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    පව් බන් එහෙම හිතකින් නෙවේ වෙන්න ඇති ඉල්ලන්න ඇත්තේ . දවසේ කට් එක වෙන්න ඇති. කමිෂන් ගහන්නේ ලොකු ලොකු ඇමතිලානේ :dull:. මේ අහිංසක මනුස්සයට එහෙම කියන්න එපා :). මම ආස නැහැ මුව එ ගනට දාල කතාකරනවට
    :baffled:

    :frown::growl: පල යන්න..... 500ට..... :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලංකර ගතිමි පැනිමුල මගේ සුදු කොල්ලා
    කිරිබත් කමුද අපි සේරම අත් අල්ලා
    තරියා නැති දාට ඒවිලු තේ ඉල්ලා
    අයියෝ තරිය දුක්වෙයි ගිවිසුම හොල්ලා

    :lol::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mama umbata aye kiyanne na uraj harida ? Call karala kiwwa dei mathakaine ? :frown:

    :cool: සොරි මාමේ..... මම ත්‍රෙඩ් එක කාගෙන එන එක නවත්වන්නම් එහෙනම්...... නැත්නම් මෙතන මට සුදු කොළ බොංගෝ පේන්න ගන්නවා....... :( :dull: :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: කෙසෙල් ගහට කොටපු දාට හොට පැටෙලනවා වගේ සීන් එකක් 67ට වෙලා තියෙන්නේ..... :P
    මොන කෙහෙල් ගස් කෙටිල්ලක්ද ? ඌට මෝටාර් එකක් ගැහුවා වගේ වැඩක් වෙලා තියෙන්නෙ! :lol:
     
    Status
    Not open for further replies.