තමුසේ මොකෝ මාත් එක්ක හැමිනෙන්න එන්නේ ? වෙන එකෙක්ද මගෙන් ප්රශ්න අහන්න ගියේ ?![]()

එතකොට සේල්ස් රෙප්ලත් ඇමතිලාද ? උන්ට කෙලින්ම ගෙවන්නෙ commission එකනෙ!
පව් බන් එහෙම හිතකින් නෙවේ වෙන්න ඇති ඉල්ලන්න ඇත්තේ . දවසේ කට් එක වෙන්න ඇති. කමිෂන් ගහන්නේ ලොකු ලොකු ඇමතිලානේ. මේ අහිංසක මනුස්සයට එහෙම කියන්න එපා
. මම ආස නැහැ මුව එ ගනට දාල කතාකරනවට
![]()

මගෙන් ප්රශ්න අහන්නත් එපා මම ප්රශ්න වලට උත්තර දෙන්න බැඳිලත් නෑ උත්තර දෙන්නෙත් නෑ !!![]()
හෆ්ෆා... උදේම මොකක් හරි අවුලක් වෙලා වගේ මාමිට..... 

ඒ මොකක්ද ඒ සීන් එක......??
![]()
. උබල ඉතින් ඕව දන්නේ නැතුව ඇති 

. ගියාම ගෙදර වගේ බය සැක(දැන්නම් ටිකක් සැකයි .අර වස කතාවෙන් පස්සේ
) නැතුව කාලා එන්න පුළුවන් . හොදත් ඉතින් කට ඇරලා කියන්න එපැයි. ගෙට ගොඩවෙනකොට කෑම රෙඩ්
. වැඩිපුරම ඔයජතියේ කුකුල්ලු තමා තරියගේ නෝනගේ කුස්සියේ රෝස් වෙන්නේ එකයි කිව්වේ .දැන් මල්ලිට පැහැදිලිද ?? 
මන් වලි ඇද්දේ නැහැ, uncle ට පිස්සු
![]()
තව අහගන්න තමා වෙන්නේ චිචි...... 
නෑ බන් මේ යසට හිටිය උන්ට වෙච්චි දේ ! අනිච්චේ දුක්කේ සංසාරේ කිවුවලු ! ලොල් !![]()

එහෙනම් සුදු කොඩියක් දාලා සාමයට අත වනපන්........
![]()

thnx..ganna ape dei aran minissu mara pare lagga umbata mathaka nadda ?sirawata IOC eke deisel hondai machan gahala balapan wenasa wadi ganak unata Ceypetco walata wada duwanna puluwan
![]()

මෙතන මේ මොහොතේ කුට ලෙස ඇවිලෙන ගින්නකට පිදුරු දමමින් සිටින බවක් පෙනී යනවා![]()

රත්නෙ ඔන්න උඹේ 10 කාසිය ආපස්සට වැඩ කරනවෝ!
ඒ සින් එකට කියන්නේ මචෝ ආගන්තුක සත්කාරය කියල. උබල ඉතින් ඕව දන්නේ නැතුව ඇති
. ගියාම ගෙදර වගේ බය සැක(දැන්නම් ටිකක් සැකයි .අර වස කතාවෙන් පස්සේ
) නැතුව කාලා එන්න පුළුවන් . හොදත් ඉතින් කට ඇරලා කියන්න එපැයි. ගෙට ගොඩවෙනකොට කෑම රෙඩ්
. වැඩිපුරම ඔයජතියේ කුකුල්ලු තමා තරියගේ නෝනගේ කුස්සියේ රෝස් වෙන්නේ එකයි කිව්වේ .දැන් මල්ලිට පැහැදිලිද ??
![]()

Palayan ban umbath methana denne nathuwa![]()
කව්ද බූරියේ අංකල් ? මගෙන් කුණුහරප අහගන්න ලැස්ති වෙන්න එපා !![]()
අළුත් සිංහල වචනයක් වගේ...... 
නැතත් කුණුහරුපෙන් බැනලම නැහැනේ මට. මට ඉන්න එකම uncle ඉතින් ඔයා තමය්
, අනිත් අය ඔක්කොම මගේ brothers
ayya.. ayya.. check this![]()
![]()

ඒ සින් එකට කියන්නේ මචෝ ආගන්තුක සත්කාරය කියල. උබල ඉතින් ඕව දන්නේ නැතුව ඇති
. ගියාම ගෙදර වගේ බය සැක(දැන්නම් ටිකක් සැකයි .අර වස කතාවෙන් පස්සේ
) නැතුව කාලා එන්න පුළුවන් . හොදත් ඉතින් කට ඇරලා කියන්න එපැයි. ගෙට ගොඩවෙනකොට කෑම රෙඩ්
. වැඩිපුරම ඔයජතියේ කුකුල්ලු තමා තරියගේ නෝනගේ කුස්සියේ රෝස් වෙන්නේ එකයි කිව්වේ .දැන් මල්ලිට පැහැදිලිද ??
![]()

haminuna kiyanne, randu kala kiyana ekane![]()
ඔව් ඕනා නම් රංඩු කරන්නත් පුලුවන් ඒ වෙලාවට....... 