ඒ සින් එකට කියන්නේ මචෝ ආගන්තුක සත්කාරය කියල. උබල ඉතින් ඕව දන්නේ නැතුව ඇති
. ගියාම ගෙදර වගේ බය සැක(දැන්නම් ටිකක් සැකයි .අර වස කතාවෙන් පස්සේ
) නැතුව කාලා එන්න පුළුවන් . හොදත් ඉතින් කට ඇරලා කියන්න එපැයි. ගෙට ගොඩවෙනකොට කෑම රෙඩ්
. වැඩිපුරම ඔයජතියේ කුකුල්ලු තමා තරියගේ නෝනගේ කුස්සියේ රෝස් වෙන්නේ එකයි කිව්වේ .දැන් මල්ලිට පැහැදිලිද ??
![]()
ආ ඒක මිසක්..... 
ලංකර ගතිමි පැනිමුල මගේ සුදු කොල්ලා
කිරිබත් කමුද අපි සේරම අත් අල්ලා
තරියා නැති දාට ඒවිලු තේ ඉල්ලා
අයියෝ තරිය දුක්වෙයි ගිවිසුම හොල්ලා![]()


මේක සැලසුම් සහගතව කරගෙන යන චරිත ඝාතනයක්.. මේක පිටුපසින් සිටින බස් හස්තය.. ආ වැරදුනා.. බලල් හස්තය වහා සොයාගතයුතුයි..Balahanko kosa kohewath yana un nisa mata mala wade![]()

Balahanko kosa kohewath yana un nisa mata mala wade![]()


උඹේ යාළුවනේ බං ඌ......!!!මොන කෙහෙල් ගස් කෙටිල්ලක්ද ? ඌට මෝටාර් එකක් ගැහුවා වගේ වැඩක් වෙලා තියෙන්නෙ!![]()


කමෙන්ට් නොකරමි...... 
මේක සැලසුම් සහගතව කරගෙන යන චරිත ඝාතනයක්.. මේක පිටුපසින් සිටින බස් හස්තය.. ආ වැරදුනා.. බලල් හස්තය වහා සොයාගතයුතුයි..![]()

මම අහිංසකයි යකෝ....... 

මම මේ කල්පනා කලේ අපි දාන කමෙන්ට් එකක්වත් සමහර උන්ට පෙන්නේ නෑ. චිත්ත කෑල්ලක් ඈතින් වැනුනත් පේනවා යසට ! ලොල් !


ඔය සීන් එක මේකේ (m.c. eke) තව අඩුවෙන් තියෙන්නේ.....
මොකද උඹ පහුගිය ටිකේ මේකට ගොඩනොවුනේ.....
ඔව් ඉතින් හැම කමෙන්ට් එකක්ම මම කාගෙන කාගෙන එන නිසා හොදා..... ඒකෙන් මේකෙන් ලැප් කන්නා Becomes ත්‍රෙඩ් *කන්නා...... 
දැන් අපි මොනවද මේකට කියන්නේ....haminuna kiyanne, randu kala kiyana ekane![]()




යකෝ! ඕක දෙන දවසට මමත් එනවා!![]()
ඌ දෙන රටේ රජතුමානෙ බං! කොච්චර වැඩ ඇත්ද ?
ඔය සීන් එක මේකේ (m.c. eke) තව අඩුවෙන් තියෙන්නේ.....
මොකද උඹ පහුගිය ටිකේ මේකට ගොඩනොවුනේ.....

Uta neme ara cheeththeta kiwwe

