EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    පව් බන් එහෙම හිතකින් නෙවේ වෙන්න ඇති ඉල්ලන්න ඇත්තේ . දවසේ කට් එක වෙන්න ඇති. කමිෂන් ගහන්නේ ලොකු ලොකු ඇමතිලානේ :dull:. මේ අහිංසක මනුස්සයට එහෙම කියන්න එපා :). මම ආස නැහැ මුව එ ගනට දාල කතාකරනවට
    :baffled:
    එතකොට සේල්ස් රෙප්ලත් ඇමතිලාද ? උන්ට කෙලින්ම ගෙවන්නෙ commission එකනෙ! :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගෙන් ප්‍රශ්න අහන්නත් එපා මම ප්‍රශ්න වලට උත්තර දෙන්න බැඳිලත් නෑ උත්තර දෙන්නෙත් නෑ !! :no::growl:

    :shocked: හෆ්ෆා... උදේම මොකක් හරි අවුලක් වෙලා වගේ මාමිට..... :dull::baffled:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :shocked: ඒ මොකක්ද ඒ සීන් එක......?? :oo:

    ඒ සින් එකට කියන්නේ මචෝ ආගන්තුක සත්කාරය කියල:cool:. උබල ඉතින් ඕව දන්නේ නැතුව ඇති :rofl::rofl::baffled: . ගියාම ගෙදර වගේ බය සැක(දැන්නම් ටිකක් සැකයි .අර වස කතාවෙන් පස්සේ :nerd:) නැතුව කාලා එන්න පුළුවන් . හොදත් ඉතින් කට ඇරලා කියන්න එපැයි. ගෙට ගොඩවෙනකොට කෑම රෙඩ් :cool:. වැඩිපුරම ඔයජතියේ කුකුල්ලු තමා තරියගේ නෝනගේ කුස්සියේ රෝස් වෙන්නේ එකයි කිව්වේ .දැන් මල්ලිට පැහැදිලිද ??
    :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බන් මේ යසට හිටිය උන්ට වෙච්චි දේ ! අනිච්චේ දුක්කේ සංසාරේ කිවුවලු ! ලොල් !:lol:

    Palayan ban umbath methana denne nathuwa :frown:
     
    kingdewi

    Well-known member
  • :rofl::rofl: එහෙනම් සුදු කොඩියක් දාලා සාමයට අත වනපන්........ :P

    ලංකර ගතිමි පැනිමුල මගේ සුදු කොල්ලා
    කිරිබත් කමුද අපි සේරම අත් අල්ලා
    තරියා නැති දාට ඒවිලු තේ ඉල්ලා
    අයියෝ තරිය දුක්වෙයි ගිවිසුම හොල්ලා :lol::lol::lol::rofl::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ඒ සින් එකට කියන්නේ මචෝ ආගන්තුක සත්කාරය කියල:cool:. උබල ඉතින් ඕව දන්නේ නැතුව ඇති :rofl::rofl::baffled: . ගියාම ගෙදර වගේ බය සැක(දැන්නම් ටිකක් සැකයි .අර වස කතාවෙන් පස්සේ :nerd:) නැතුව කාලා එන්න පුළුවන් . හොදත් ඉතින් කට ඇරලා කියන්න එපැයි. ගෙට ගොඩවෙනකොට කෑම රෙඩ් :cool:. වැඩිපුරම ඔයජතියේ කුකුල්ලු තමා තරියගේ නෝනගේ කුස්සියේ රෝස් වෙන්නේ එකයි කිව්වේ .දැන් මල්ලිට පැහැදිලිද ??
    :sorry:
    රත්නෙ ඔන්න උඹේ 10 කාසිය ආපස්සට වැඩ කරනවෝ! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඒ සින් එකට කියන්නේ මචෝ ආගන්තුක සත්කාරය කියල:cool:. උබල ඉතින් ඕව දන්නේ නැතුව ඇති :rofl::rofl::baffled: . ගියාම ගෙදර වගේ බය සැක(දැන්නම් ටිකක් සැකයි .අර වස කතාවෙන් පස්සේ :nerd:) නැතුව කාලා එන්න පුළුවන් . හොදත් ඉතින් කට ඇරලා කියන්න එපැයි. ගෙට ගොඩවෙනකොට කෑම රෙඩ් :cool:. වැඩිපුරම ඔයජතියේ කුකුල්ලු තමා තරියගේ නෝනගේ කුස්සියේ රෝස් වෙන්නේ එකයි කිව්වේ .දැන් මල්ලිට පැහැදිලිද ??
    :sorry:

    Me paara umba wage urek lu roast karanne :P
     
    Status
    Not open for further replies.