EK Married Club-3

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol: මට මෙතන ආතල් එකක් ලැබෙන්නේ ඔය කොස් පොල් කාරයව ලිදකට තල්ලු කරපු දාට..... :yes: :D :P

    :lol::lol:

    :rofl::rofl: :lol: කොහොමද ටෝක...... :P

    :P:rofl:

    මේක සැලසුම් සහගතව කරගෙන යන චරිත ඝාතනයක්.. මේක පිටුපසින් සිටින බස් හස්තය.. ආ වැරදුනා.. බලල් හස්තය වහා සොයාගතයුතුයි.. :lol:

    :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    party-bbq.jpg

    මට බුදු ෂුවර් ඕකගේ ගෙදරට ඌර ගන්නේ නැහැ . උට ඒවා කන්න ඕන උනාම ඉතින් අපේ ගෙදර කුස්සියේ වැඩ ටිකක් වැඩිවෙනවා . ටික දවසකට කලින් BBQ පර්ටියක් ඔර්ගනයිස් කොරා කෝ ඉතින් මුගේ අවලන් වැඩ නිසා පොස්පොන් උන. කොරන දාට බොටත් කියන්නම් කෝ .

    Urek kaapu kalayak mathaka naa ban :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඔව් ඉතින් හැම කමෙන්ට් එකක්ම මම කාගෙන කාගෙන එන නිසා හොදා..... ඒකෙන් මේකෙන් ලැප් කන්නා Becomes ත්‍රෙඩ් *කන්නා...... :rofl:
    උඹ ලිං කටේ ඉන්නවා කියන්නෙ නිකන්ද ? මේකට මම උත්තරයක් දුන්න ගමන් උඹ ආයෙත් ලිඳේ. ඊටපස්සෙ මල පැනගෙන කියයි පවුල් ගැන කියනවා කියලත්. තරියට කිව්වාට උඹමයි කෙහෙල් ගහට කොටන්නෙ හැමදාම. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    party-bbq.jpg

    මට බුදු ෂුවර් ඕකගේ ගෙදරට ඌර ගන්නේ නැහැ . උට ඒවා කන්න ඕන උනාම ඉතින් අපේ ගෙදර කුස්සියේ වැඩ ටිකක් වැඩිවෙනවා . ටික දවසකට කලින් BBQ පර්ටියක් ඔර්ගනයිස් කොරා කෝ ඉතින් මුගේ අවලන් වැඩ නිසා පොස්පොන් උන. කොරන දාට බොටත් කියන්නම් කෝ .

    :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ඔව් ඉතින් හැම කමෙන්ට් එකක්ම මම කාගෙන කාගෙන එන නිසා හොදා..... ඒකෙන් මේකෙන් ලැප් කන්නා Becomes ත්‍රෙඩ් *කන්නා...... :rofl:
    :baffled::baffled:
    අම්මෝ අදනම් තරියට මොකුත් නොකියමි.....
    හොඳටම පැනල වගේ....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ ලිං කටේ ඉන්නවා කියන්නෙ නිකන්ද ? මේකට මම උත්තරයක් දුන්න ගමන් උඹ ආයෙත් ලිඳේ. ඊටපස්සෙ මල පැනගෙන කියයි පවුල් ගැන කියනවා කියලත්. තරියට කිව්වාට උඹමයි කෙහෙල් ගහට කොටන්නෙ හැමදාම. :lol:
    ඕකට නරක ග්‍රහයෙක් නීච වෙලා.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Okkoma kaala sudana wena yanawada :frown:

    :shocked: :dull: :baffled: මමයෑ මෙතන උඹේ රෙදි ගැලෙව්වේ අර ලීකා නේ......!! ඕකා ඊයේත් පොලිසියෙන් කතා කරන්නේ කියලා කෝල් කරා..... මම අහුවෙයි ඕවට...... :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නොවැම්බර් මාසේ ඉඳල අර රියදුරු බලපත්‍ර වලට ලකුණු දෙන මගුල ක්‍රියාත්මක කරනවලු නේද....:baffled:
    එකෙනුත් ගානක් කපන්න වගේ, අවුරුදු දෙකෙන් දෙකට අනිවා සියලුම බලපත්‍ර අලුත් කරන්න ඕනිලු....:shocked:
    කීයටවත් මෙරටේ හැමොටම පොදුවේ ඔය නීති ක්‍රියාත්මක වෙන්නේ නෑ.....:frown:
    මොක නැතත් පොලොසියට නම් හොඳට කැපිල්ල තියේවි..
    .:dull:
    මේක දැක්කේ නැද්ද ?:baffled::(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    party-bbq.jpg

    මට බුදු ෂුවර් ඕකගේ ගෙදරට ඌර ගන්නේ නැහැ . උට ඒවා කන්න ඕන උනාම ඉතින් අපේ ගෙදර කුස්සියේ වැඩ ටිකක් වැඩිවෙනවා . ටික දවසකට කලින් BBQ පර්ටියක් ඔර්ගනයිස් කොරා කෝ ඉතින් මුගේ අවලන් වැඩ නිසා පොස්පොන් උන. කොරන දාට බොටත් කියන්නම් කෝ .

    :yes: :yes: ඒක නම් ඈත්ත..... අඩෝ මාවත් දාගනින් ඔය ලිස්ට් එකට හොදේ...... :D
     
    Status
    Not open for further replies.