අපි දෙන්නත් යමු බන්....දැං ඔක්කොම උන් ත්රෙඩ් එකෙන් ගිහින්ද ?![]()
කට්ටිය හුල්ලලා මේකට ඇස්වහ වැදිලා....
ජම්බල ටිකක් හොයල කපන්න වෙඉ....

අපි දෙන්නත් යමු බන්....දැං ඔක්කොම උන් ත්රෙඩ් එකෙන් ගිහින්ද ?![]()

ජම්බෝල කාපු කාලයක් මතක නෑ..අපි දෙන්නත් යමු බන්....
කට්ටිය හුල්ලලා මේකට ඇස්වහ වැදිලා....
ජම්බල ටිකක් හොයල කපන්න වෙඉ....![]()
සිරාවට යමු බන්, මම එනවා, වැන් එකක් නැත්නම් කාර් දෙක තුනක යමු.....
wahanayak thamaa nathi wenne 
බොංගෝව වාහනයක් නෙමෙයිද ?h
Maath enoowahanayak thamaa nathi wenne
![]()

අපි දෙන්නත් යමු බන්....
කට්ටිය හුල්ලලා මේකට ඇස්වහ වැදිලා....
ජම්බල ටිකක් හොයල කපන්න වෙඉ....![]()

ඇයි දෙසැම්බර් වල නේද යනවා කිව්වේ..වාහන නං හොයාගන්න පුලුවං, අවුල මේ යන්න හදන දවස් ටික..![]()

මුන් මේ ලෑස්ති වෙන්නෙ 26-29 දවස් ටිකට trinco යන්න..ඇයි දෙසැම්බර් වල නේද යනවා කිව්වේ..![]()
Heta udema yaman..
මට නම් මේක එපා වුනා බං..
මුන්ට සල්ලි දෙන්නත් ඕනේ උංගේ දස නීති වලට යටත් වෙන්නත් ඕනේ.. දැන් ඉතිං කරන්න දෙයක් නෑ.. මේවා හොඳ පාඩම්...මුන් මේ ලෑස්ති වෙන්නෙ 26-29 දවස් ටිකට trinco යන්න..

හරි..මට නම් මේක එපා වුනා බං..
මුන්ට සල්ලි දෙන්නත් ඕනේ උංගේ දස නීති වලට යටත් වෙන්නත් ඕනේ.. දැන් ඉතිං කරන්න දෙයක් නෑ.. මේවා හොඳ පාඩම්...
umba unta baye neWaren waren japan maduruwath ekka
m
Mama nam umba wage kata piyan inne na...umba unta baye ne