EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැං ඔක්කොම උන් ත්රෙඩ් එකෙන් ගිහින්ද ? :eek:
    අපි දෙන්නත් යමු බන්....
    කට්ටිය හුල්ලලා මේකට ඇස්වහ වැදිලා....
    ජම්බල ටිකක් හොයල කපන්න වෙඉ....:baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපි දෙන්නත් යමු බන්....
    කට්ටිය හුල්ලලා මේකට ඇස්වහ වැදිලා....
    ජම්බල ටිකක් හොයල කපන්න වෙඉ....:baffled:
    ජම්බෝල කාපු කාලයක් මතක නෑ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි දෙන්නත් යමු බන්....
    කට්ටිය හුල්ලලා මේකට ඇස්වහ වැදිලා....
    ජම්බල ටිකක් හොයල කපන්න වෙඉ....:baffled:

    :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැං අන්තිමට ජංගි දාන්න වෙලා තියෙන්නෙ ත්රෙඩ් එකටද ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වාහන නං හොයාගන්න පුලුවං, අවුල මේ යන්න හදන දවස් ටික.. :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Heta udema yaman..

    හරි..:) මට නම් මේක එපා වුනා බං..:baffled: මුන්ට සල්ලි දෙන්නත් ඕනේ උංගේ දස නීති වලට යටත් වෙන්නත් ඕනේ.. දැන් ඉතිං කරන්න දෙයක් නෑ.. මේවා හොඳ පාඩම්...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    m
    හරි..:) මට නම් මේක එපා වුනා බං..:baffled: මුන්ට සල්ලි දෙන්නත් ඕනේ උංගේ දස නීති වලට යටත් වෙන්නත් ඕනේ.. දැන් ඉතිං කරන්න දෙයක් නෑ.. මේවා හොඳ පාඩම්...

    Mama nam umba wage kata piyan inne na...:no: umba unta baye ne
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    m

    Mama nam umba wage kata piyan inne na...:no: umba unta baye ne

    හ්ම්ම්... මම ඕවා දන්නේ නැහැනේ බං.. මට තිබුනේ ඕවාත් උඹෙන්ම අහලා කරන්න.. දැන් ඉතිං ගිය දේ ගියා...
     
    Status
    Not open for further replies.