බෝරා_බෝරා_Island

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    ඔන්න අද එලකිරියට ගෙනාවා Island එකක්,මේකෙ නම නම් "බෝරා බෝරා"

    හරිම ලොල් සහගත නමක් නේ.:eek::baffled::oo::rofl:

    මේ දූපත අයිති ප්‍රංශෙට.පැසිෆික් සාගරේ තමයි පිහිටල තියෙන්නෙ.1888 තමයි නිදහස ලැබුවේ.
    මේක ප්‍රංශයේ කොලනියක් විදියට තමයි තියෙන්නෙ.

    ඔය තියෙන්නෙ පොඩියට.:nerd::nerd:

    29495746.jpg



    bb1rn.jpg


    දෙවෙනි ලෝක යුද්දෙදී මේ මුලු දිවයිනම හමුදාව තමයි පාලනය කරල තියෙන්නෙ,ඒ කියන්නෙ මිලිටරි බේස් එකක් විදියට.

    තනිකරම යැපෙන්නෙ සංචාරක ව්‍යාපාරයෙන් .:cool:

    මෙහේ පොදු ප්‍රවාහනයක් නෑ,තියෙන්නෙ කුලී ර්ථ සහ බෝට්ටු
    bb2be.jpg

    දැන් කියෙව්ව ඇති. බලමු ලස්සන.:cool:

    boraborau.jpg


    :cool:

    boraboramtotemanu.jpg

    :)

    boraborai.jpg

    boraborabeaches.jpg


    boraborae.jpg


    lemeridienboraboraaeria.jpg


    hotellemeridienborabora.jpg


    galleryanhmjncomborabor.jpg


    fourseasonsresortbungal.jpg


    boraboravacationpackage.jpg


    f4781222.jpg


    fourseasonresortbungalo.jpg

    බම්ප් එකක්,කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.
    රෙපකින් දමල ගහල ගියත් කමක් නෑ,රෙපකින් ගැහුව එවුන්ගෙ පස්සෙන් එලවන් ගිහින් මමත් රෙපකින් ගහනවා:growl::baffled::rofl:

    More info : http://en.wikipedia.org/wiki/Bora_Bora
    www.boraboraisland.com

    මගේ කලින් ඒවා

    http://www.elakiri.com/forum/showthread.php?p=13505462


    sasi.gif



     

    Attachments

    • bb2.jpg
      bb2.jpg
      35.1 KB · Views: 66
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    රෙපකින් දමල ගහල ගියත් කමක් නෑ,රෙපකින් ගැහුව එවුන්ගෙ පස්සෙන් එලවන් ගිහින් මමත් රෙපකින් ගහනවා[/COLOR]:growl::baffled::rofl:



    :lol::lol::lol::rofl::rofl:මටත් 1 rep එකකින් ගහන්න පූලුවන් අනේ මටත් rep කින් ගභන්න
     
    • Like
    Reactions: cool-sasika

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    අඩෝ පට්ට ලස්සනයි
    එළකිරි එකේ අයත් විසිට් පාරක් දාවිද දන්නෑ
    රෙප් ඉවර වෙලාලු බං
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    රෙපකින් දමල ගහල ගියත් කමක් නෑ,රෙපකින් ගැහුව එවුන්ගෙ පස්සෙන් එලවන් ගිහින් මමත් රෙපකින් ගහනවා[/COLOR]:growl::baffled::rofl:



    :lol::lol::lol::rofl::rofl:මටත් 1 rep එකකින් ගහන්න පූලුවන් අනේ මටත් rep කින් ගභන්න
    ඔන්න ගැහුවා...වැදුනද...:lol: