|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    PM එවල අහන අයත් ඉන්නවා
    කෙල්ලන්ට බනල PM දාන අනතයොත් ඉන්නවා :lol::lol:

    අපෝ ඔව් එහෙම අයනම් ඇති තමයි. ත්‍රේඩ්වලත් බනින්නෙ නැතිවෙන්න ගැහැණු ළමයින්ට සමහරු.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eyi posh kellonta murunga uyanna tahanamda..kiwwoth kiyanne oya wage mati katawak tamai :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :lol::lol: පොෂ් කෙල්ලො මුරුංග කියන්නෙ මොනාද කියලවත් දන්නෙ නෑ :P දැන් ඔයා කිවුව විදියට ඒ වගේනෙ :P මං කොහෙද එතන කියල තියෙන්නෙ මුරුංග උයන්න එයාල දන්නෙ නෑ කියල? දැන් ඔයා පොෂ් කෙල්ලෙක් කියලනෙ ඔය කියන්න හදන්නෙ? :rofl:
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :lol::lol: පොෂ් කෙල්ලො මුරුංග කියන්නෙ මොනාද කියලවත් දන්නෙ නෑ :P දැන් ඔයා පොෂ් කෙල්ලෙක් කියලනෙ ඔය කියන්න හදන්නෙ? :rofl:

    me malak wage inna mawa taraha gassawanne nathiwa inna bane me murungayata :frown::growl::angry::angry::angry::angry::angry::angry:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :lol::lol: පොෂ් කෙල්ලො මුරුංග කියන්නෙ මොනාද කියලවත් දන්නෙ නෑ :P දැන් ඔයා කිවුව විදියට ඒ වගේනෙ :P මං කොහෙද එතන කියල තියෙන්නෙ මුරුංග උයන්න එයාල දන්නෙ නෑ කියල? දැන් ඔයා පොෂ් කෙල්ලෙක් කියලනෙ ඔය කියන්න හදන්නෙ? :rofl:

    මුරුංග උයන පොෂ් කෙලී ඇවිත්

    meka kiwwe mama da nathnam murungayada
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    me malak wage inna mawa taraha gassawanne nathiwa inna bane me murungayata :frown::growl::angry::angry::angry::angry::angry::angry:

    සකුරා මලකට තරහ යන්නෙ නැහැනෙ :rofl: ඔන්න රොසමලක්නම් අඩුගානෙ නටුවෙ කටුවත් තියෙනව කියන්න පුළුවන් :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුරුංග උයන පොෂ් කෙලී ඇවිත්

    meka kiwwe mama da nathnam murungayada

    ඉතින් දැන් ඕකෙ කොහෙ ද තියෙන්නෙ පොෂ් අයට මුරුංග උයන්න බෑ කියල? :shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyata tama oya posh lede tiyenne ,,matanam metana inna kawuruth ekai..murungaya

    මෙන්න මෙයාට කේන්ති ගිහින :P මටත් එහෙම තමයි. පොෂ් අය හා නොවන අය දෙගොල්ලොම එකයි :lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :P වැරදි ආදර්ශයක්. ඇයි කවුරුත් ගෙදර නැති වෙලේ එක්කගෙන යන්නෙ. ඉන්න වෙලාවට ඕනනම් එක්කගෙන යන්න එකනෙ ඇත්තෙ :lol:

    :yes::yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    kandya 1,553
    Mal Baba 978
    Malinga 844
    Mr.Truth 705
    lakshithalcr 497
    Fire Dragon 322
    sayu11111 299
    sameerasadaru 111
    vichi rox 111
    nivish 101
    methu 87
    pizzu puza 79
    C h o p p e 54
    rcccc 53
    sayo 40
    dj ice cold 36
    Nohim Ys 31
    Fire Eye 29
    Captain ජැක් ස්පැරෝ 29
    agresha 27
    Kasun k 26
    marQuis 20
    එළකිරි කොල්ලෙක් 20
    sali07 11
    C.I.D 10
    dilrasan 9
    DJU9 9
    Fire Angel 7
    sudu pusa 6
    Nilushi35 5
    hrukmal 4
    Mr.chachi 4
    h_abeysinghe 4
    HHsujeewa 2
    tishaeins 2
    kawuudaboy 1
    Neel_bandara 1
    ~Titi~ 1
    intelcorei8 1
    Evo X 1
    gayankuwait 1
    මුගටියා 1
    kelum.wijesooriya 1
    madmax2000 1
    RePost බුවා 1
    thameera rathnayake 1
    Dulanzz 1
    mal pappa 1
    nuwan609 1
    syed2011 1
    Assassin. 1
    codegeek 1

    :cool::cool::cool:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර


    මොහොතක් මොහොතක් ගානේ
    මගෙ හිත උතුරයි නුඹෙ සෙනෙහේ
    පෙරුමන් පුරමින් බලා හිඳින්නම්
    මගෙ කර ගන්නට මතු දිනයේ

    සිතුවිලි නුඹ ගැන හිත ලතවේ
    පිංබර ඔය නෙත මට සිහිවේ
    කඳුළැලි කොතරම් ගැලුවත් දෙනෙතින්
    ඉන්නම් ඉවසන් මා සොඳුරේ

    නිතර දකින්නට පිං මදිනේ
    එනමුත් ආදරෙ නම් වැඩිවේ
    දෙතැනක සිටියත් හදින් නුඹේ ළඟ
    මගෙ පණ නුඹ වේ පෙම්බරියේ

    :):):)
     
    Status
    Not open for further replies.