EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: na ban podda thama podi wedi ban ehe mehe geniyanna..anthimata wenne trip eka enjoy karanna neme poddawa nalawanna :D
    එහෙමයි කියලා ගැනිට ගෙදර ඉඳන් ලමයි බලන්න කියලා උඹ විතරක් සවාරි ගැහුවා කියන්නෙ ඉතිං ආවට පස්සෙ guaranteed dry season තමයි :D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol:

    එහෙනං විකියා හරි ගුනේ හරි වෙන්න ඇති.. :D

    ගුණේ ළිඳෙ :dull:

    00000163.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no: නැහැ බන් ඉන්න වැදගත්ම එකාට මුන් මඩ ගහනවා බන් එකයි හැම රෙද්දටම මාව ගාව ගන්නෙ :(:lol::rofl:

    :D hari hari ban nikamata ahuwe ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙමයි කියලා ගැනිට ගෙදර ඉඳන් ලමයි බලන්න කියලා උඹ විතරක් සවාරි ගැහුවා කියන්නෙ ඉතිං ආවට පස්සෙ guaranteed dry season තමයි :D

    hehehee.. :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:
    ඔහොම ටැග් එකක් තියනවා කියලා දැක්කෙත් තරියාගෙ පෝස්ට් එකෙන යකො.
    ඌම දැම්මද දන්නෙ නෑ :D

    ammapa na ban mama neme :no: mata meke eka tag ekak wath hambune naa :yes: anika matama mama alponsuwa kiyagannawada ? :frown:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    moko kiyanne kastiya set wemuda ? :cool:
    පිට වාහනේක ගිහින් දවස් දෙකක් වගේ නම් අවුලක් නෑ....:cool:
    ගොඩ දවස් උනොත් පොඩිඋන්ගේ කොට්ට, මෙට්ට, කිරි බෝතල් අරව මේවා උස්සන් යන්න ගියාම එපා වෙනවා...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සතියක දෙකක විතර පස්සෙ ඉඳන් ත්රෙඩ් එක කාගෙන එනකොට‌ කොහොමද ආතල් එක ? :P
    උට කල ඉවරවෙලා අපිට කොල් කරන්න කියමු...
    එතකන් අපි නෑවිත් ඉමු.... :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙමයි කියලා ගැනිට ගෙදර ඉඳන් ලමයි බලන්න කියලා උඹ විතරක් සවාරි ගැහුවා කියන්නෙ ඉතිං ආවට පස්සෙ guaranteed dry season තමයි :D
    :baffled::dull:
    අද දින අදාල පුද්ගලයට මල අතේ බැවින් අදහසක් ප්‍රකාශ නොකරමි....
     
    Last edited:
    Status
    Not open for further replies.