EK Married Club-3

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    koodu wechcha ganziya :)

    umbala thaniyama trip ekak yanawa ne. ape yanne ithin gedara distribution board eke trip eka thamai :)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked::shocked: ඒ අමාරුව දැන් හොද වෙලා...... කොහොම හරි මේ ත්‍රෙඩ් එක පෝස්ට් 10,000ක් පනිනකම් ඈදන් යන්න ලැබුනොත් ඈති..... ඊට පස්සේ ස්ලෝ නම් මැරීඩ් ක්ලබ් 4 එකට යමු..... :yes: :D

    අනේ ඇත්තට ... කවද්ද දන්නෑ හොඳ උනේ :rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    523702_423926421000385_2024177206_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක පාරට නිවාඩු ගන්න අමාරුයි මචන්, ලබන මාසේ නිවාඩු ඕනිනම් මේ මාසේ මද හරියේදී බූක් කරන්න ඕනි....:(
    නැත්නම් ඒ වෙනුවට වෙන එකෙක් වැඩකරන්න හොයාගන්න ඕනි, ඒක කළුනික හොයනවා වගේ.....:baffled:
    දෙසැම්බර් යන දවස් ටික නොවෙම්බර් මුල කියපන්, බෙල්ල කඩාගෙන හරි එනවා....:cool:

    :oo::( ට්‍රයි එකක් දීපන්කෝ..... ඔන්න මම මේ ට්‍රිප ඕගනයිස් කරන වැඩේ තරි මාමිට බාර දුන්නා.... :yes:

    ලොකු ප්ලෑන් ගහලා ට්‍රිප් යන්න බෑ බං ..... හිතුනා ගියා ට්‍රිප් තමා යැවෙන්නේ..... :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :)

    upathe sitama short circuit.

    married club eken trip yanna ona wife la wenama husbanda la tika wenama :)
    අපි ඒකට ඒකෙන්ම කැමතියි....:)
    විරුද්ද පක්ෂේ අය අකමැතියි... :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::( ට්‍රයි එකක් දීපන්කෝ..... ඔන්න මම මේ ට්‍රිප ඕගනයිස් කරන වැඩේ තරි මාමිට බාර දුන්නා.... :yes:

    ලොකු ප්ලෑන් ගහලා ට්‍රිප් යන්න බෑ බං ..... හිතුනා ගියා ට්‍රිප් තමා යැවෙන්නේ..... :D
    හෙට බලන්නම්.....:(
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :oo::oo: 27,28,29 දවස් තුනක් තමා බං..... ඉක්මනට කතා කරගනින්.... ඉන්න තැනක් සෙට් කර ගන්න වෙනවා..... අපි දැනට 4 දෙනෙක් යනවා.... බොහොම අමාරුවෙන් නිලාවැලි බීච් කිට්ටුව රූම්ස් දෙකක් සෙට් කර ගත්තේ...... ඔක්කොම බුක්.... :( ඉක්මනට කතා කර ගනිල්ලා...... :D

    2003 anthimata nilawali giye. dannam ashcharyen musapath wela athi ne.
     
    Status
    Not open for further replies.