ඒ අමාරුව දැන් හොද වෙලා...... කොහොම හරි මේ ත්‍රෙඩ් එක පෝස්ට් 10,000ක් පනිනකම් ඈදන් යන්න ලැබුනොත් ඈති..... ඊට පස්සේ ස්ලෝ නම් මැරීඩ් ක්ලබ් 4 එකට යමු.....
![]()
![]()

koodu wechcha ganziya
umbala thaniyama trip ekak yanawa ne. ape yanne ithin gedara distribution board eke trip eka thamai![]()



koodu wechcha ganziya
umbala thaniyama trip ekak yanawa ne. ape yanne ithin gedara distribution board eke trip eka thamai![]()

මොකද වයර් ෂෝට් එකක්ද ?![]()


eeya ... reported![]()

මාව රිපෝට් කරන්න.....?? පුහ්......
ඒවා හදේ..... 


අපේ එවුනුත් ලොකු වෙලා මෙහෙම කියිද කියල බයේ බෑ...

upathe sitama short circuit.
married club eken trip yanna ona wife la wenama husbanda la tika wenama![]()

එක පාරට නිවාඩු ගන්න අමාරුයි මචන්, ලබන මාසේ නිවාඩු ඕනිනම් මේ මාසේ මද හරියේදී බූක් කරන්න ඕනි....
නැත්නම් ඒ වෙනුවට වෙන එකෙක් වැඩකරන්න හොයාගන්න ඕනි, ඒක කළුනික හොයනවා වගේ.....
දෙසැම්බර් යන දවස් ටික නොවෙම්බර් මුල කියපන්, බෙල්ල කඩාගෙන හරි එනවා....![]()

ට්‍රයි එකක් දීපන්කෝ..... ඔන්න මම මේ ට්‍රිප ඕගනයිස් කරන වැඩේ තරි මාමිට බාර දුන්නා....

අපි ඒකට ඒකෙන්ම කැමතියි....
upathe sitama short circuit.
married club eken trip yanna ona wife la wenama husbanda la tika wenama![]()


හෙට බලන්නම්.....ට්‍රයි එකක් දීපන්කෝ..... ඔන්න මම මේ ට්‍රිප ඕගනයිස් කරන වැඩේ තරි මාමිට බාර දුන්නා....
![]()
ලොකු ප්ලෑන් ගහලා ට්‍රිප් යන්න බෑ බං ..... හිතුනා ගියා ට්‍රිප් තමා යැවෙන්නේ.....![]()

ඇයි උඹ ලොක්කද ?![]()
ඔව් ඈයි උඹ ලොකු එකද....?? මේ ඕයි.... හැට දෙකේ ට්‍රිපක් යන්න දෙන්න බැරිද 27 / 28 / 29 ..... රියදුරන් අනවශයයි.....

27,28,29 දවස් තුනක් තමා බං..... ඉක්මනට කතා කරගනින්.... ඉන්න තැනක් සෙට් කර ගන්න වෙනවා..... අපි දැනට 4 දෙනෙක් යනවා.... බොහොම අමාරුවෙන් නිලාවැලි බීච් කිට්ටුව රූම්ස් දෙකක් සෙට් කර ගත්තේ...... ඔක්කොම බුක්....
ඉක්මනට කතා කර ගනිල්ලා......
![]()