EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: අපිට සෙට් වෙච්ච එක නම් AC Room Only 3500/= ක්...... තව අපේ රා පෙරා කියලා මම Sea View කියලා එකකට කතා කරා.... ඒක ෆුල්..... තව මොකක්ද එකකට කතා කරා, ඒකේ රූම්ස් 2ක් විතරයි වේකන්ට් වෙලා තිබ්බේ.... ඒකේ රූම් එක විතරක් 6500/= :shocked:

    කට්ටියක් යන නිසා අර අපේ දෙන කිංග් 1 සෙට් උනා වගේ ගෙයක් සෙට් කරගත්තා නම් හරි..... :D

    වතුර ඉතින් අරන් යමු බූලි වලට..... බොන්න...... :)

    මිනිපුරයා දෙන කිංග් 1 ගේ ජොබමනේ කරන්නේ..... ඉතින් නිවාඩු අමාරු ඈති..... :(
    බොන වතුර නෙමෙයි බං හොදන ඒවාට වතුර.. පෑවිල්ලට වතුර නැද්ද දන්නෙ නෑ..
    කිං ගෙ ත්රෙඩ් එකේ ඌ හිටිය තැන ෆෝන් නොම්මරේ දාලා තිබුනා.. එතන අහලා බැලුවෙ නැද්ද ?
    අනුරාපුර,පොලොන්නරුව ඉන්න තැන් තියනවද ? ගනන් කොහොමද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගුලක් කියන්න එපා බන් නිවාඩු අඩු නම් දවස් ගැන අඩු කරමු !! උඹලට කතා කරොත් බෑ තමා අර එළුවෝ වගේ !! :frown:

    :growl: ඒක තමා.... කතා කරොත් බෑ...... බෑ...... බෑ....... :rofl:
     
    kingdewi

    Well-known member
  • :oo: අපිට සෙට් වෙච්ච එක නම් AC Room Only 3500/= ක්...... තව අපේ රා පෙරා කියලා මම Sea View කියලා එකකට කතා කරා.... ඒක ෆුල්..... තව මොකක්ද එකකට කතා කරා, ඒකේ රූම්ස් 2ක් විතරයි වේකන්ට් වෙලා තිබ්බේ.... ඒකේ රූම් එක විතරක් 6500/= :shocked:

    කට්ටියක් යන නිසා අර අපේ දෙන කිංග් 1 සෙට් උනා වගේ ගෙයක් සෙට් කරගත්තා නම් හරි..... :D

    වතුර ඉතින් අරන් යමු බූලි වලට..... බොන්න...... :)

    මිනිපුරයා දෙන කිංග් 1 ගේ ජොබමනේ කරන්නේ..... ඉතින් නිවාඩු අමාරු ඈති..... :(

    නිවාඩු නම් අමාරු නෑ. අපායේ කොම්-පීටර් එක්ක යන එක තමා අමාරු ! :ලොල්:
    දෙන කිං ..හුහ් ..නංගි හෙම සනිපෙන්ද? :growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොන වතුර නෙමෙයි බං හොදන ඒවාට වතුර.. පෑවිල්ලට වතුර නැද්ද දන්නෙ නෑ..
    කිං ගෙ ත්රෙඩ් එකේ ඌ හිටිය තැන ෆෝන් නොම්මරේ දාලා තිබුනා.. එතන අහලා බැලුවෙ නැද්ද ?
    අනුරාපුර,පොලොන්නරුව ඉන්න තැන් තියනවද ? ගනන් කොහොමද ?

    :oo: පහුගිය දවස් ටිකේ වැහැලා නේද ත්‍රිකුනාමලේ පොලොන්නරුව පැත්තට..... ඒ නිසා හෝදන වතුර ඈති.... :D

    දෙන කිංග් ගේ තැනට කෝල් කරේ නෑ.... දැනට අපි 4 දෙනයි නේ යන්නේ..... :(

    අනුරාධපුර තැනක් හොයාගමු.... පොලොන්නරුවේ නම් යන්නේ ඉන්න බලාගෙන නෙවෙයි නේ..... එහේ නම් ඉතින් මගේ ;) :love: එහේ හරි යන්න බැරියෑ..... සෝමාවතී පාරේ..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිවාඩු නම් අමාරු නෑ. අපායේ කොම්-පීටර් එක්ක යන එක තමා අමාරු ! :ලොල්:
    දෙන කිං ..හුහ් ..නංගි හෙම සනිපෙන්ද? :growl::growl:

    :shocked::frown::growl: අපායේ කොම්-පීටර්....... :angry:

    හික්ස්...... kingdewi -> කිංග්දෙන -> දෙනකිංග් :rofl:
     
    kingdewi

    Well-known member
  • :oo: පහුගිය දවස් ටිකේ වැහැලා නේද ත්‍රිකුනාමලේ පොලොන්නරුව පැත්තට..... ඒ නිසා හෝදන වතුර ඈති.... :D

    දෙන කිංග් ගේ තැනට කෝල් කරේ නෑ.... දැනට අපි 4 දෙනයි නේ යන්නේ..... :(

    අනුරාධපුර තැනක් හොයාගමු.... පොලොන්නරුවේ නම් යන්නේ ඉන්න බලාගෙන නෙවෙයි නේ..... එහේ නම් ඉතින් මගේ ;) :love: එහේ හරි යන්න බැරියෑ..... සෝමාවතී පාරේ..... :D

    :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    boss, trinco හිටිය තැන නොම්මරේ දීපන්කො.. ගනන් කොහොමද ? පොඩි උන් අරන් යනන් පුලුවං තැනක්ද ? විස්තර දීපන්කො
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    boss, trinco හිටිය තැන නොම්මරේ දීපන්කො.. ගනන් කොහොමද ? පොඩි උන් අරන් යනන් පුලුවං තැනක්ද ? විස්තර දීපන්කො

    :oo: ඔන්න ටැග් මාරු උනොත් බඩු මාට්ටු...... :rofl:

    kingdewi kingdewi is online now
    kingdewi is happy
    Senior Member

    Send Message
    User Lists

    Last Activity: Today 10:45 AM
    Current Activity: Managing Tags

    :oo: මේ තියෙන්නේ දෙන කිංග් 1 හිටපු තැන විස්තරේ.....

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1493810

    දැන් වෙළඳ දැන්වීමක් ...
    කාටහරි මේ සුපිරි පොට්‌ එකට යන්න ඕන නම් , මෙන්න සියලු විස්තර ..
    ගාස්තුව දිනකට රු 3500\=
    පී . රත්නසිංහම්
    නිලාවේලි
    026-3267039
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඕකාට අමතලා වැඩක් නැ, මතක හැටියට මමයි ඔය නම දැම්මෙ :P

    :shocked: :frown: මතක හැටියට නෙවේ උඹ තමා මේ නම රෙජිස්ටර් කරේ..... :P දැන් මේ ට්‍රිපට මොකද කරන්නේ කියලා කතා කරගනිල්ලා...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Who Posted?

    Total Posts: 7,044

    User Name Posts

    urajdrlk 1,595
    kosandpol 990
    tharinda76 980

    minipura 574
    Dinushasankalpa 521
    malkavi 494
    WICKILEAKS 327
    mldarshana 313
    vichi rox 272
    Sun_Boy 231
    gayankuwait 182
    NO_MeRcY 148
    kingdewi 91
    sameerasadaru 59
    Somapaala 47
    Mr PERERA 45
    leeka 38
    dj ice cold 21
    lasa.lasa 12

    :rofl: තරි අංකල් සහ කොස් පොල් මාමි අතර තියුණු තරගයක්.......!! :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: :frown: මතක හැටියට නෙවේ උඹ තමා මේ නම රෙජිස්ටර් කරේ..... :P දැන් මේ ට්‍රිපට මොකද කරන්නේ කියලා කතා කරගනිල්ලා...... :D
    අම්මලාට ඔච්චර දුර යන්න බෑලු.. ඒ හින්දා එන්නෙ අපි විතරයි. ඒ කියන්නෙ 2යි බාග 2යි.
    උඹලගෙන් කීදෙෙනක් යනවාද ? ගේ ගන්න එක ලේසි වෙයි වගෙ..
     
    Status
    Not open for further replies.