පිස්සු කියවන්නේ නැතුව වරෙන් හොඳේ !! මේ පාර උඹ පයිප්ප හයි කරන්නද යන්නේ ?![]()

පිස්සු කියවන්නේ නැතුව වරෙන් හොඳේ !! මේ පාර උඹ පයිප්ප හයි කරන්නද යන්නේ ?![]()

බොන වතුර නෙමෙයි බං හොදන ඒවාට වතුර.. පෑවිල්ලට වතුර නැද්ද දන්නෙ නෑ..අපිට සෙට් වෙච්ච එක නම් AC Room Only 3500/= ක්...... තව අපේ රා පෙරා කියලා මම Sea View කියලා එකකට කතා කරා.... ඒක ෆුල්..... තව මොකක්ද එකකට කතා කරා, ඒකේ රූම්ස් 2ක් විතරයි වේකන්ට් වෙලා තිබ්බේ.... ඒකේ රූම් එක විතරක් 6500/=
![]()
කට්ටියක් යන නිසා අර අපේ දෙන කිංග් 1 සෙට් උනා වගේ ගෙයක් සෙට් කරගත්තා නම් හරි.....![]()
වතුර ඉතින් අරන් යමු බූලි වලට..... බොන්න......![]()
මිනිපුරයා දෙන කිංග් 1 ගේ ජොබමනේ කරන්නේ..... ඉතින් නිවාඩු අමාරු ඈති.....![]()
මගුලක් කියන්න එපා බන් නිවාඩු අඩු නම් දවස් ගැන අඩු කරමු !! උඹලට කතා කරොත් බෑ තමා අර එළුවෝ වගේ !!![]()
ඒක තමා.... කතා කරොත් බෑ...... බෑ...... බෑ....... 
අපිට සෙට් වෙච්ච එක නම් AC Room Only 3500/= ක්...... තව අපේ රා පෙරා කියලා මම Sea View කියලා එකකට කතා කරා.... ඒක ෆුල්..... තව මොකක්ද එකකට කතා කරා, ඒකේ රූම්ස් 2ක් විතරයි වේකන්ට් වෙලා තිබ්බේ.... ඒකේ රූම් එක විතරක් 6500/=
![]()
කට්ටියක් යන නිසා අර අපේ දෙන කිංග් 1 සෙට් උනා වගේ ගෙයක් සෙට් කරගත්තා නම් හරි.....![]()
වතුර ඉතින් අරන් යමු බූලි වලට..... බොන්න......![]()
මිනිපුරයා දෙන කිංග් 1 ගේ ජොබමනේ කරන්නේ..... ඉතින් නිවාඩු අමාරු ඈති.....![]()

යකෝ ලේලන්ඩ් ලබ්බ ලීටරේට 2.8ට කරන්නෙ ?![]()
උඹ හිතාගෙන ඉන්නේ ලේලන්ඩ් එක ලීටරේට කිලෝමීටර් 10ක් 15ක් කරනවා කියලද....?? 
Bump
Bump

මේ ත්‍රෙඩ් එක සදහා බම්ප් උවමනා නෑ පුතා.....

බොන වතුර නෙමෙයි බං හොදන ඒවාට වතුර.. පෑවිල්ලට වතුර නැද්ද දන්නෙ නෑ..
කිං ගෙ ත්‍රෙඩ් එකේ ඌ හිටිය තැන ෆෝන් නොම්මරේ දාලා තිබුනා.. එතන අහලා බැලුවෙ නැද්ද ?
අනුරාපුර,පොලොන්නරුව ඉන්න තැන් තියනවද ? ගනන් කොහොමද ?
පහුගිය දවස් ටිකේ වැහැලා නේද ත්‍රිකුනාමලේ පොලොන්නරුව පැත්තට..... ඒ නිසා හෝදන වතුර ඈති....
එහේ හරි යන්න බැරියෑ..... සෝමාවතී පාරේ..... 
නිවාඩු නම් අමාරු නෑ. අපායේ කොම්-පීටර් එක්ක යන එක තමා අමාරු ! :ලොල්:
දෙන කිං ..හුහ් ..නංගි හෙම සනිපෙන්ද?![]()

අපායේ කොම්-පීටර්.......

පහුගිය දවස් ටිකේ වැහැලා නේද ත්‍රිකුනාමලේ පොලොන්නරුව පැත්තට..... ඒ නිසා හෝදන වතුර ඈති....
![]()
දෙන කිංග් ගේ තැනට කෝල් කරේ නෑ.... දැනට අපි 4 දෙනයි නේ යන්නේ.....![]()
අනුරාධපුර තැනක් හොයාගමු.... පොලොන්නරුවේ නම් යන්නේ ඉන්න බලාගෙන නෙවෙයි නේ..... එහේ නම් ඉතින් මගේ![]()
එහේ හරි යන්න බැරියෑ..... සෝමාවතී පාරේ.....
![]()

අපායේ කොම්-පීටර්.......
![]()
හික්ස්...... kingdewi -> කිංග්දෙන -> දෙනකිංග්![]()

boss, trinco හිටිය තැන නොම්මරේ දීපන්කො.. ගනන් කොහොමද ? පොඩි උන් අරන් යනන් පුලුවං තැනක්ද ? විස්තර දීපන්කො
ko ara dialog number eka..hitapiya thota![]()
අපි ඉතින් යාළුවොනේ අංකල්.....

ඔහොම නෙමෙයි ඕක එන්නෙ. මෙහෙම :ko ara dialog number eka..hitapiya thota![]()

boss, trinco හිටිය තැන නොම්මරේ දීපන්කො.. ගනන් කොහොමද ? පොඩි උන් අරන් යනන් පුලුවං තැනක්ද ? විස්තර දීපන්කො
ඔන්න ටැග් මාරු උනොත් බඩු මාට්ටු......
මේ තියෙන්නේ දෙන කිංග් 1 හිටපු තැන විස්තරේ..... http://www.elakiri.com/forum/showthread.php?t=1493810
දැන් වෙළඳ දැන්වීමක් ...
කාටහරි මේ සුපිරි පොට් එකට යන්න ඕන නම් , මෙන්න සියලු විස්තර ..
ගාස්තුව දිනකට රු 3500\=
පී . රත්නසිංහම්
නිලාවේලි
026-3267039
ඔව් ඕකාට අමතලා වැඩක් නැ, මතක හැටියට මමයි ඔය නම දැම්මෙඅපි ඉතින් යාළුවොනේ අංකල්.....
![]()
![]()
![]()

ඔහොම නෙමෙයි ඕක එන්නෙ. මෙහෙම :
kingdewi => කිං දේවි => කිං දෙනවා => දෙන කිං
![]()

ඔව් ඕකාට අමතලා වැඩක් නැ, මතක හැටියට මමයි ඔය නම දැම්මෙ![]()
මතක හැටියට නෙවේ උඹ තමා මේ නම රෙජිස්ටර් කරේ.....
දැන් මේ ට්‍රිපට මොකද කරන්නේ කියලා කතා කරගනිල්ලා...... 
තරි අංකල් සහ කොස් පොල් මාමි අතර තියුණු තරගයක්.......!! 
අම්මලාට ඔච්චර දුර යන්න බෑලු.. ඒ හින්දා එන්නෙ අපි විතරයි. ඒ කියන්නෙ 2යි බාග 2යි.![]()
මතක හැටියට නෙවේ උඹ තමා මේ නම රෙජිස්ටර් කරේ.....
දැන් මේ ට්‍රිපට මොකද කරන්නේ කියලා කතා කරගනිල්ලා......
![]()