අම්මලාට ඔච්චර දුර යන්න බෑලු.. ඒ හින්දා එන්නෙ අපි විතරයි. ඒ කියන්නෙ 2යි බාග 2යි.
උඹලගෙන් කීදෙෙනක් යනවාද ? ගේ ගන්න එක ලේසි වෙයි වගෙ..
මචන්, දැනට අපි යන්නේ මගේ තාත්තගේ හොදම යාළුවාගේ පුතායි එයාගේ වයිෆ් සහ මමයි මගේ වයිෆ් විතරයි..... ආයේ තරි මාමිත් එනවා කිව්වා...... ඉතින් තව කට්ටිය සෙට් කර ගන්න ඕනා.... අපේ අර අයියා කාරයා නම් එනවා කිව්වේ කාර් එක අරන්.... එක්කෝ උගේ කාර් එක හෝ මගේ එක තමා යන්නේ.... ඉතින් තව වාහන උවමනා වෙනවා දැන්...... කට්ටිය 10ක් වත් සෙට් උනොත්, වෑන් එකක් AC අරන් යමු.... නැත්නම් කාර් වල යමු.... 
ඒ කියන්නෙ දැනට 7යි බාග 2යි. කාර් 2ක් තිබ්බා නං ඇති. තරියාව ඩිකියෙ හරි දාං යන්න බැරියෑමචන්, දැනට අපි යන්නේ මගේ තාත්තගේ හොදම යාළුවාගේ පුතායි එයාගේ වයිෆ් සහ මමයි මගේ වයිෆ් විතරයි..... ආයේ තරි මාමිත් එනවා කිව්වා...... ඉතින් තව කට්ටිය සෙට් කර ගන්න ඕනා.... අපේ අර අයියා කාරයා නම් එනවා කිව්වේ කාර් එක අරන්.... එක්කෝ උගේ කාර් එක හෝ මගේ එක තමා යන්නේ.... ඉතින් තව වාහන උවමනා වෙනවා දැන්...... කට්ටිය 10ක් වත් සෙට් උනොත්, වෑන් එකක් AC අරන් යමු.... නැත්නම් කාර් වල යමු....
![]()
7ක් ඉන්න එකේ කිං ගෙ ගෙදර ගත්තා නං හොඳ නැද්ද ?කිං ගෙ ජොයින්ට එකට මම කෝල් කලා. පුතා නෑලු.. ආවහම කෝල් කරලා විස්තර දෙන්නං ලු..![]()
එල එල... එතන ලාබයි..... තනිකර ගෙයක්මනේ..... 
ඒ කියන්නෙ දැනට 7යි බාග 2යි. කාර් 2ක් තිබ්බා නං ඇති. තරියාව ඩිකියෙ හරි දාං යන්න බැරියෑ7ක් ඉන්න එකේ කිං ගෙ ගෙදර ගත්තා නං හොඳ නැද්ද ?

ඒ කියන්නෙ දැනට 7යි බාග 2යි. කාර් 2ක් තිබ්බා නං ඇති. තරියාව ඩිකියෙ හරි දාං යන්න බැරියෑ7ක් ඉන්න එකේ කිං ගෙ ගෙදර ගත්තා නං හොඳ නැද්ද ?
නෑ නේ බං..... අර අයියා අපි හතර දෙනාට නිලාවැලි හරියෙන් රූම්ස් දෙකක් බුක් කරලනේ...... දැන් ඒක වෙනස් කරන්න බෑ නේ.... අනික ඉතින් අපි දෙගොල්ලොම ලහදි බැදපු උන් නේ......
තේරුම් ගනින්කෝ සීයේ......

තරියව නම් ඩිකියේ දාගෙන යන්න පුලුවන් නේ කියලා ඊයේ අපේ ගෙදරදිත් යෝජනා උනා.....![]()
![]()
![]()
thota kohe giyath wenama room 
Mai leekai eno...sankapalayata kiwwa ac bus ekak hoyala denna kiyala..kawada do dikiye danne![]()

Surekage path finder ekata haal garannathota kohe giyath wenama room
![]()

පාත් ෆයින්ඩරේ බාත් රූම් එකේ ලිස්සලා වැටිලා සති දෙකක් විතරලු..... අපිට කිව්වේ අද......
මම කිව්වා අලියා පොලොවේ ගැහුවා වගේ ඈති කියලා..... බාත් රූම් එකේ ටයිල් වලට එහෙම හානි වෙලාද ඈහුවා......

හරි හරි උඹලාට trino රූම්ස් වල හරි වැඩේ හරියයි කියලා හිතමුකො
දැං ලීකාත් එන එකේ එකෙක් උඹලාගෙ වාහනෙ ඩිකියෙ අනිකා අපේ වාහනේ ඩිකියෙ දාගෙන යමු
AC bus ගත්තොත් ගාන සැර වෙයි නේද ?![]()

එල එල තරියා අපේ කාර් එකේ ඩිකියේ..... ලීකා උඹේ කාර් එකේ ඩිකියේ......

Mai leekai eno...sankapalayata kiwwa ac bus ekak hoyala denna kiyala..kawada do dikiye danne![]()

![]()
නො කතා නො සිනා කිව්වට උබ අද උදේ මට කෝල් එකක් දුන්න නේද බන් .![]()
car eka dunna ban
malkaviya genichcha wahane 
එල එල තරියා අපේ කාර් එකේ ඩිකියේ..... ලීකා උඹේ කාර් එකේ ඩිකියේ......
![]()
AC බස් එකක් නම් ගාන සැර වෙයි..... 20ක් වත් නැත්නම් AC බස් එකක් අරන් වැඩක් නෑ.... ඊට ලාභයි AC වෑන් එකක් හොයාගන්නවා....![]()
පාත් ෆයින්ඩරේ බාත් රූම් එකේ ලිස්සලා වැටිලා සති දෙකක් විතරලු..... අපිට කිව්වේ අද......
මම කිව්වා අලියා පොලොවේ ගැහුවා වගේ ඈති කියලා..... බාත් රූම් එකේ ටයිල් වලට එහෙම හානි වෙලාද ඈහුවා......
![]()
අඩෝ උඹට ඩ්‍රයි සීසන් කියලා අපි මොනවා කරන්නද බං...... දුක තමා..... විච්චියවත් එක්කන් ගියා නම් හරි බං.....![]()
![]()
umba illana henawalatama wenna athiපව්...Umbane call kare matacar eka dunna ban
malkaviya genichcha wahane
![]()

උඹ ත්‍රෙඩ් එකට ඇවිත් දුන්න ගිනි වල හැටියට ට්‍රිප් එකකට ඇවිත් අන්තිමට එකෙක් බෑවෙයිද දන්නෙ නෑ..ඇයි මල්ලි ? අවුල් ද![]()

එල එල තරියා අපේ කාර් එකේ ඩිකියේ..... ලීකා උඹේ කාර් එකේ ඩිකියේ......
![]()
AC බස් එකක් නම් ගාන සැර වෙයි..... 20ක් වත් නැත්නම් AC බස් එකක් අරන් වැඩක් නෑ.... ඊට ලාභයි AC වෑන් එකක් හොයාගන්නවා....![]()