EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිං ගෙ ජොයින්ට එකට මම කෝල් කලා. පුතා නෑලු.. ආවහම කෝල් කරලා විස්තර දෙන්නං ලු.. :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මලාට ඔච්චර දුර යන්න බෑලු.. ඒ හින්දා එන්නෙ අපි විතරයි. ඒ කියන්නෙ 2යි බාග 2යි.
    උඹලගෙන් කීදෙෙනක් යනවාද ? ගේ ගන්න එක ලේසි වෙයි වගෙ..

    :oo: මචන්, දැනට අපි යන්නේ මගේ තාත්තගේ හොදම යාළුවාගේ පුතායි එයාගේ වයිෆ් සහ මමයි මගේ වයිෆ් විතරයි..... ආයේ තරි මාමිත් එනවා කිව්වා...... ඉතින් තව කට්ටිය සෙට් කර ගන්න ඕනා.... අපේ අර අයියා කාරයා නම් එනවා කිව්වේ කාර් එක අරන්.... එක්කෝ උගේ කාර් එක හෝ මගේ එක තමා යන්නේ.... ඉතින් තව වාහන උවමනා වෙනවා දැන්...... කට්ටිය 10ක් වත් සෙට් උනොත්, වෑන් එකක් AC අරන් යමු.... නැත්නම් කාර් වල යමු.... :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: මචන්, දැනට අපි යන්නේ මගේ තාත්තගේ හොදම යාළුවාගේ පුතායි එයාගේ වයිෆ් සහ මමයි මගේ වයිෆ් විතරයි..... ආයේ තරි මාමිත් එනවා කිව්වා...... ඉතින් තව කට්ටිය සෙට් කර ගන්න ඕනා.... අපේ අර අයියා කාරයා නම් එනවා කිව්වේ කාර් එක අරන්.... එක්කෝ උගේ කාර් එක හෝ මගේ එක තමා යන්නේ.... ඉතින් තව වාහන උවමනා වෙනවා දැන්...... කට්ටිය 10ක් වත් සෙට් උනොත්, වෑන් එකක් AC අරන් යමු.... නැත්නම් කාර් වල යමු.... :D
    ඒ කියන්නෙ දැනට 7යි බාග 2යි. කාර් 2ක් තිබ්බා නං ඇති. තරියාව ඩිකියෙ හරි දාං යන්න බැරියෑ  :lol: 7ක් ඉන්න එකේ කිං ගෙ ගෙදර ගත්තා නං හොඳ නැද්ද ?
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    Mai leekai eno...sankapalayata kiwwa ac bus ekak hoyala denna kiyala..kawada do dikiye danne :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නෙ දැනට 7යි බාග 2යි. කාර් 2ක් තිබ්බා නං ඇති. තරියාව ඩිකියෙ හරි දාං යන්න බැරියෑ  :lol: 7ක් ඉන්න එකේ කිං ගෙ ගෙදර ගත්තා නං හොඳ නැද්ද ?

    :oo: නෑ නේ බං..... අර අයියා අපි හතර දෙනාට නිලාවැලි හරියෙන් රූම්ස් දෙකක් බුක් කරලනේ...... දැන් ඒක වෙනස් කරන්න බෑ නේ.... අනික ඉතින් අපි දෙගොල්ලොම ලහදි බැදපු උන් නේ...... :rofl: :P ;) ;) තේරුම් ගනින්කෝ සීයේ...... :P :D

    තරියව නම් ඩිකියේ දාගෙන යන්න පුලුවන් නේ කියලා ඊයේ අපේ ගෙදරදිත් යෝජනා උනා..... :rofl: :P :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: නෑ නේ බං..... අර අයියා අපි හතර දෙනාට නිලාවැලි හරියෙන් රූම්ස් දෙකක් බුක් කරලනේ...... දැන් ඒක වෙනස් කරන්න බෑ නේ.... අනික ඉතින් අපි දෙගොල්ලොම ලහදි බැදපු උන් නේ...... :rofl: :P ;) ;) තේරුම් ගනින්කෝ සීයේ...... :P :D

    තරියව නම් ඩිකියේ දාගෙන යන්න පුලුවන් නේ කියලා ඊයේ අපේ ගෙදරදිත් යෝජනා උනා..... :rofl: :P :lol:

    Surekage path finder ekata haal garanna :angry: thota kohe giyath wenama room :frown:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Mai leekai eno...sankapalayata kiwwa ac bus ekak hoyala denna kiyala..kawada do dikiye danne :frown:

    :oo: නෑ නේ බං..... අර අයියා අපි හතර දෙනාට නිලාවැලි හරියෙන් රූම්ස් දෙකක් බුක් කරලනේ...... දැන් ඒක වෙනස් කරන්න බෑ නේ.... අනික ඉතින් අපි දෙගොල්ලොම ලහදි බැදපු උන් නේ...... :rofl: :P ;) ;) තේරුම් ගනින්කෝ සීයේ...... :P :D

    තරියව නම් ඩිකියේ දාගෙන යන්න පුලුවන් නේ කියලා ඊයේ අපේ ගෙදරදිත් යෝජනා උනා..... :rofl: :P :lol:

    හරි හරි උඹලාට trino රූම්ස් වල හරි වැඩේ හරියයි කියලා හිතමුකො :P
    දැං ලීකාත් එන එකේ එකෙක් උඹලාගෙ වාහනෙ ඩිකියෙ අනිකා අපේ වාහනේ ඩිකියෙ දාගෙන යමු :lol:

    AC bus ගත්තොත් ගාන සැර වෙයි නේද ?:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Surekage path finder ekata haal garanna :angry: thota kohe giyath wenama room :frown:

    :shocked::shocked: පාත් ෆයින්ඩරේ බාත් රූම් එකේ ලිස්සලා වැටිලා සති දෙකක් විතරලු..... අපිට කිව්වේ අද...... :( මම කිව්වා අලියා පොලොවේ ගැහුවා වගේ ඈති කියලා..... බාත් රූම් එකේ ටයිල් වලට එහෙම හානි වෙලාද ඈහුවා...... :rofl:

    අඩෝ උඹට ඩ්‍රයි සීසන් කියලා අපි මොනවා කරන්නද බං...... දුක තමා..... විච්චියවත් එක්කන් ගියා නම් හරි බං..... :P ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි හරි උඹලාට trino රූම්ස් වල හරි වැඩේ හරියයි කියලා හිතමුකො :P
    දැං ලීකාත් එන එකේ එකෙක් උඹලාගෙ වාහනෙ ඩිකියෙ අනිකා අපේ වාහනේ ඩිකියෙ දාගෙන යමු :lol:

    AC bus ගත්තොත් ගාන සැර වෙයි නේද ?:baffled:

    :rofl::rofl: එල එල තරියා අපේ කාර් එකේ ඩිකියේ..... ලීකා උඹේ කාර් එකේ ඩිකියේ...... :yes:

    AC බස් එකක් නම් ගාන සැර වෙයි..... 20ක් වත් නැත්නම් AC බස් එකක් අරන් වැඩක් නෑ.... ඊට ලාභයි AC වෑන් එකක් හොයාගන්නවා.... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool::cool::cool:

    නො කතා නො සිනා කිව්වට උබ අද උදේ මට කෝල් එකක් දුන්න නේද බන් .:baffled::baffled::rofl::rofl::rofl:

    Umbane call kare mata :frown: car eka dunna ban :D malkaviya genichcha wahane :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl: එල එල තරියා අපේ කාර් එකේ ඩිකියේ..... ලීකා උඹේ කාර් එකේ ඩිකියේ...... :yes:

    AC බස් එකක් නම් ගාන සැර වෙයි..... 20ක් වත් නැත්නම් AC බස් එකක් අරන් වැඩක් නෑ.... ඊට ලාභයි AC වෑන් එකක් හොයාගන්නවා.... :D

    Bus ekak hoya gamu..nadda andurana ekak ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: පාත් ෆයින්ඩරේ බාත් රූම් එකේ ලිස්සලා වැටිලා සති දෙකක් විතරලු..... අපිට කිව්වේ අද...... :( මම කිව්වා අලියා පොලොවේ ගැහුවා වගේ ඈති කියලා..... බාත් රූම් එකේ ටයිල් වලට එහෙම හානි වෙලාද ඈහුවා...... :rofl:

    අඩෝ උඹට ඩ්‍රයි සීසන් කියලා අපි මොනවා කරන්නද බං...... දුක තමා..... විච්චියවත් එක්කන් ගියා නම් හරි බං..... :P ;)

    :shocked: umba illana henawalatama wenna athi
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි මල්ලි ? අවුල් ද :lol::lol::lol::lol:
    උඹ ත්රෙඩ් එකට ඇවිත් දුන්න ගිනි වල හැටියට ට්රිප් එකකට ඇවිත් අන්තිමට එකෙක් බෑවෙයිද දන්නෙ නෑ.. :P
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :rofl::rofl: එල එල තරියා අපේ කාර් එකේ ඩිකියේ..... ලීකා උඹේ කාර් එකේ ඩිකියේ...... :yes:

    AC බස් එකක් නම් ගාන සැර වෙයි..... 20ක් වත් නැත්නම් AC බස් එකක් අරන් වැඩක් නෑ.... ඊට ලාභයි AC වෑන් එකක් හොයාගන්නවා.... :D

    Van aduwata hoyaganna beriunoth kiyapan . Api kandy yanna eliyen ganna wahana thiyenawa. ahala balanna puluwan .

    Ubelage contacts thiyenawanam KM 1 keeyak gannawada kiyala ahala mata kiyapan .mama eeta wada aduwata set koranna TRY korannam

    KDH 200 Dual A/C (10 people)

    KDH 220 Super GL Dual Ac (14 people )

    23.jpg

    Last edited:
    Status
    Not open for further replies.