EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමා..උන් බොරුවක් කියනවා වෙන්නත් බෑ..ඒකනේ උන් දැන් සේරම අලුත් බස් දාන්නේ..අර ටාටා මගුල් ටික ඇරුනම අනික්වා සේරම වගේ අලුත් රෝස බස්..කොහොමත් දවසට 10 ක් වගේ ඉතුරු ඇති..;)

    :oo::oo: මුන්ගේ තිබ්බ ලඩි ටික කොහේට දුන්නද මන්දා......?? :rofl: 10ක් ඉතුරු කරන්න පුලුවන් නම් ඉතින් ගොඩම තමා..... :D :) රෝසා ටික නම් පට්ට....ඒත් අර ටොයෝටා කොස්ටර් ටිකේ AC එක ඔය එකකවත් නෑ...... :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැං මොකද්ද අලුත්ම තත්වෙ‌ ?
    තත්තේ හුටු හුටු ද???????????????????:eek::eek::baffled:

    :oo: මාත් අහන්නේ ඒකම තමා......??
    මොකක්ද?? හුටු හුටු ද කියලද??:baffled:
    කිඹුලාගෙන් ඇහුවෙ නැද්ද ? මම ඌට කොල් එකක් දුන්නා, ඌ ගත්තෙ නෑ.. :frown:
    ඒ කොයි වෙලාවෙද බං...................???
    අඩේ මම වෙන කෝල් එකක ඉන්න ඇති....ඊයෙද?
    ඊයේ රෑ ඉස්කෝලේ ඕබීඒ මීටිමක් තිබ්බා........
    ඒ අල්ල පනල්ලේ වෙන්ටෑ......
    මදෑ කොලා.................!!!!!!!!!!!!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තත්තේ හුටු හුටු ද???????????????????:eek::eek::baffled:

    මොකක්ද?? හුටු හුටු ද කියලද??:baffled:

    ඒ කොයි වෙලාවෙද බං...................???
    අඩේ මම වෙන කෝල් එකක ඉන්න ඇති....ඊයෙද?
    ඊයේ රෑ ඉස්කෝලේ ඕබීඒ මීටිමක් තිබ්බා........
    ඒ අල්ල පනල්ලේ වෙන්ටෑ......
    මදෑ කොලා.................!!!!!!!!!!!!
    ඊයෙ නෙමෙයි යකො, අද දවල් 12.04ට!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ehenam mu dathak galola sathapena welawe wenda athi :P
    සැතපිලා හිටියේ නෑ බං.......:no:
    මගේ ඇසිස්ටන්ට් කෙනෙක් ආන්සර් කරන්න ඇති............:eek:
    මම දැන් ඒ 12ග04 ට කෝල් කරපු නම්බර් එකට කෝල් බැක් කලා ම නෝ කතා....නෝ සිනා................:dull:
    ලොල්ස්..........:sorry::(

    12ග04 ට ආපු තෝල් එකට තත්පර 59ක් කතා කොට ඇත..................
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol:
    ගං ඉවුරෙ අව්ව තපින වෙලාවද දන්නෙ නෑ..
    ඉතිං ආයෙ කතා කරෆන්ග්ස් කෝ.....................:dull:
    මට නොම්මරේ හොයා ගන්න බෑ....ඒ වෙලාවේ ඇවිත් තියනවා කෝල් 3ක්.........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සැතපිලා හිටියේ නෑ බං.......:no:
    මගේ ඇසිස්ටන්ට් කෙනෙක් ආන්සර් කරන්න ඇති............:eek:
    මම දැන් ඒ 12ග04 ට කෝල් කරපු නම්බර් එකට කෝල් බැක් කලා ම නෝ කතා....නෝ සිනා................:dull:
    ලොල්ස්..........:sorry::(

    12ග04 ට ආපු තෝල් එකට තත්පර 59ක් කතා කොට ඇත..................
    කිඹුලෙක් තියා කබරයෙක් වත් ආනසර් කලෙ නෑ ඕයි. රින්ස් ගියාට විතරයි.
    මගෙ ෆෝන් එකට නං ආපු කෝල් එකක් නැත..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉතිං ආයෙ කතා කරෆන්ග්ස් කෝ.....................:dull:
    මට නොම්මරේ හොයා ගන්න බෑ....ඒ වෙලාවේ ඇවිත් තියනවා කෝල් 3ක්.........

    කිඹුලෙක් තියා කබරයෙක් වත් ආනසර් කලෙ නෑ ඕයි. රින්ස් ගියාට විතරයි.
    මගෙ ෆෝන් එකට නං ආපු කෝල් එකක් නැත..

    උඹල දෙන්න ඉන්නෙ සමාන්තර ලෝක දෙකකද :nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෙක් තියා කබරයෙක් වත් ආනසර් කලෙ නෑ ඕයි. රින්ස් ගියාට විතරයි.
    මගෙ ෆෝන් එකට නං ආපු කෝල් එකක් නැත..
    අංකය පටන් ගන්නේ 0714 න් ද 0715 න් ද? කියනු මැනවි.................
    මම නැවත අමතමි............!!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලාගෙන් ඇහුවෙ නැද්ද ? මම ඌට කොල් එකක් දුන්නා, ඌ ගත්තෙ නෑ.. :frown:

    :oo: කිඹුලට 27 ට්‍රිප් ගියොත්, සදාකල් ත්‍රිකුණාමලේම ඉන්න වෙයිලු...... :rofl:
     
    Status
    Not open for further replies.