EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: කිඹුලට 27 ට්‍රිප් ගියොත්, සදාකල් ත්‍රිකුණාමලේම ඉන්න වෙයිලු...... :rofl:
    මට කෝල් එකක් දීලාම කිව්වා දැං. :D
    යාලුවෙක්ගෙ හෝටලයක් තියනවාලු නිවාවෙලි වල. ඒකෙ තත්වෙ කොහොමද කියලා අහලා කියන්නං කිව්වා
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    SLT Bitches ... asking me to change the package :angry:

    00000170.png
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla


    නැතුව ඇති නේද බන්:nerd:.උදේ ඉදන් මීටින්ග් නිසා කාපු ගමන් මම ඔෆ්ෆිස් එකේ පොඩි නින්දක් දැම්ම , මයේ හිතේ මම හීනයක් දකින්න ඇති :rofl::baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැතුව ඇති නේද බන්:nerd:.උදේ ඉදන් මීටින්ග් නිසා කාපු ගමන් මම ඔෆ්ෆිස් එකේ පොඩි නින්දක් දැම්ම , මයේ හිතේ මම හීනයක් දකින්න ඇති :rofl::baffled:
    උඹේ ඔලුවට penetrating oil ටිකක් ගහගනිං service station එකකට ගිහිං :P
     
    Status
    Not open for further replies.