අම්මපා මගේ කටට එන ඒවා..වයසින් බාල නිසා මොකුත් කියන්නේ නෑ..මට නම් බෑ බං ඔය ගානෙන් බේර ගන්න.......
![]()
![]()

එහෙනම් අහවල් එකක් කොරලද 25 පනින්නේ...

අම්මපා මගේ කටට එන ඒවා..වයසින් බාල නිසා මොකුත් කියන්නේ නෑ..මට නම් බෑ බං ඔය ගානෙන් බේර ගන්න.......
![]()
![]()

එහෙනම් අහවල් එකක් කොරලද 25 පනින්නේ...

සිරාවට වැලක් බලපු කාලයක් මතක නෑ... යූ ටියුබ් ඇන්ඩ් වීඩියෝ ටියුටෝරියල්ස් වලට තමයි වැඩිපුර යන්නෙ
මොන ට්‍රිප් ද මම මේ රස්සාවට හිර වෙලා ඉන්නෙ![]()

මොකක්ද බං නිවාඩුවක් ගන්න බැරි රස්සාව....??
බලපන්කෝ ඒකට අපේ බොසා..... අන්න බොස්ලා.... කොච්චර නිවාඩු දැම්මත් වචනයක් කියන්නේ නෑ....
වෙන එකෙක් හොයා ගත්ත දාට *කට පයින් ගහලා එලවන්නේ ඕකා මාව...... 

මාසෙට ඔච්චර tutorials බලනවා නං දැං උඹට අයින්ස්ටයින්ට වඩා දැනුමක් ඇතිනෙ ?
ඔය ජොබට නිවාඩු දවස් නැද්ද ?


හෆොයි..... ලිද වගේ ඈම් එල් ට..... 
රත්නපුරේ සයිඩ් එකේ බොනවට කියන්නේ ලාව කරනවා කියල නේද එකයි ඇහුවේ මචන්එදා උඹ පෙන්නුවා දේශීය පානයද....
ඒවා නම් බෑ කියන්නේ නෑ රජෝ...
දෙසැම්බර් ගමනට එකත් දාගමුද?![]()



ඔන්න ඔය වෙලාවට තමයි තොට අමතන්න හිතෙන්නෙ. ඇයි යකෝ මම කිව්වෙ අපෙන් 2යි බාග 2යි එනවා කියලා!දැන් උඹ එනවද.....?? මොකේද යන්නේ....?? තරි මාමව ඩිකියෙද....??
සංකපාලයාගේ බස් එකේ වැඩේ මොකද....??
![]()

පව් අහිංසකයා..තරි අයියා ඌට කාර් එක දුන්නේ 10 කාසියක් දාල නේද...anna malakaviya car eke yata waddagena gattak udin danna gihin !!oka moratuwata giyaa kiwwama hitha sahallu una mage
muge driving nam supiri kawda danne na okata license dunne
![]()


paw ban...anna malakaviya car eke yata waddagena gattak udin danna gihin !!oka moratuwata giyaa kiwwama hitha sahallu una mage
muge driving nam supiri kawda danne na okata license dunne
![]()

paw ban...
vahana adu paraka padala tikak athata hurukaraganna kiyapan....
nathnam oka vatema huragani...
malakviya hitha honda eka 
යකෝ කොහෙ තියන ගැට්ටක්ද ?? මූ ඕක අරන් කැලේ ගිහින්ද ?anna malakaviya car eke yata waddagena gattak udin danna gihin !!oka moratuwata giyaa kiwwama hitha sahallu una mage
muge driving nam supiri kawda danne na okata license dunne
![]()

යකෝ කොහෙ තියන ගැට්ටක්ද ?? මූ ඕක අරන් කැලේ ගිහින්ද ?![]()
kohe wadda gaththada manda wadinawanam silencer eka thamai wadinna ona..eelangata gear box eka thamaa
thadin wedunanam tsunami thamaa 
පව් අහිංසකයා..තරි අයියා ඌට කාර් එක දුන්නේ 10 කාසියක් දාල නේද...![]()
pala yako ouwa baya nokara
umba magulak kiyanawa 
10 කාසි කොහොම වෙතත් shocks බැහැලද කොහෙද..පව් අහිංසකයා..තරි අයියා ඌට කාර් එක දුන්නේ 10 කාසියක් දාල නේද...![]()

මොකක්ද බං නිවාඩුවක් ගන්න බැරි රස්සාව....??
බලපන්කෝ ඒකට අපේ බොසා..... අන්න බොස්ලා.... කොච්චර නිවාඩු දැම්මත් වචනයක් කියන්නේ නෑ....
වෙන එකෙක් හොයා ගත්ත දාට *කට පයින් ගහලා එලවන්නේ ඕකා මාව......
![]()

balahanko muu wala maama wage indan wala monada ahanawa .. oka download karana okkoma wala kiyanne![]()

10 කාසි කොහොම වෙතත් shocks බැහැලද කොහෙද..![]()
mama muta rack ends & coil spring cup okkoma daala dunne baba wage duwanna witharai thiyenne 
උඹත් දන්නා දේවල්, ඔව් බන් එහෙම කියනවා තමා....රත්නපුරේ සයිඩ් එකේ බොනවට කියන්නේ ලාව කරනවා කියල නේද එකයි ඇහුවේ මචන්
අෆ්ෆා ඒවානම් මතක් කරන්න එෆ බන්
ඒවා සෙට් කරලම එහෙම එකක් දාගමු
ප්‍රශ්න කීපයක් තියෙනවා එකයි ඔය මාතෘකාවට බැස්සේ නැත්තේ මචන්
සුවර් එකටම දෙසැම්බර් ඔක්කොම දාගමු මේකට යන්න පුළුවන් සෙට් එක යයිනේ
මාමා අන්තරා වෙලා තම මස තුනක් නැති හින්ද ගැනී ඕකට යන්න එන්නේ නැහැ
(හිතින් කලපනා කර කර හිටියේ ඔය පැත්තේ වන්දනා ගමනක් ලෙස ඇවිත් ඕකට සෙට් වෙන්න බලමු එක )
මට ඕකට තනියෙන් යන්න දෙන්නෙත් නැහැ (මගේ පෙර වැරදි හින්ද)
ගෙදර ඉන්නේ මායි ගැනියි දරුවයි හින්ද තනියෙන් දාල යන්නත් බැහැ
ඔක්කොම හිතන්න එපයේ බන්![]()


රත්නෙට ලිඳ කියන එක දැං m.c. එකේ status quo වෙලාbalahanko muu wala maama wage indan wala monada ahanawa .. oka download karana okkoma wala kiyanne![]()

happada ... eka thamai ehenam deyyo kopa wela thiyenne![]()


yep..oka hari yai ban dawasak dekak yanakotamalakviya hitha honda eka
![]()


